Dollar eka bahinne ai?

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Ranil power
    Happy Sri Lanka GIF
     
    • Love
    Reactions: NRTG and EVC

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,218
    21,054
    113
    සුනාමියත් ගොඩට එන්න කලින් පස්සට ගියා. දවස් දෙකකින් ඕක 370 ට කිට්ටු වෙනවා :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Habai mcn mata nam ehema aduwak penne na. 362 ta wage thibba BOC rates dan 361i ganak. Satha ganan wela wenasa ithin
    :yes::yes: loku wenasak naha

    BOC එකෙන් අද Payment එකක් කළා 395 ගානේ කපලා තිබ්බේ අඩු වෙලා නම් නැහැ වගේ
    ow naha loku wenasak naha
    ------ Post added on Dec 27, 2022 at 9:14 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    BOC එකෙන් අද Payment එකක් කළා 395 ගානේ කපලා තිබ්බේ අඩු වෙලා නම් නැහැ වගේ
    ඔය අර අමතර චාජස් ගොඩක් එක්ක නේද 395 වෙන්නෙ
    %6ක් කපනවා හැම බැංකුවෙන්ම තව මොනවා හරි චාජස් ටිකක් තියනවා රේට් එකට අමතරව, %6 අයින් කරාම රේට් එක 372ක් වගේනේ
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    ඔය අර අමතර චාජස් ගොඩක් එක්ක නේද 395 වෙන්නෙ
    %6ක් කපනවා හැම බැංකුවෙන්ම තව මොනවා හරි චාජස් ටිකක් තියනවා රේට් එකට අමතරව, %6 අයින් කරාම රේට් එක 372ක් වගේනේ
    ඇයි තව ස්ටෑම්ප් ඩියුටි එක.
    ඔය ස්ටෑම්ප් ඩියුටි එක ඇරෙන්න අනිත් හැම මගුලම ආවෙ මේ ළඟදි. බැංකුවලින් සල්ලි හූරගෙන කන්න ගෙනාපුව ඕව. ඩොලර් ගෙන්නන උන්ටත් කරන අසාධාරණයක්. උන් ඩොලර් ගෙන්නන උන්ට ඩොලර් එක 361ට අරගෙන, ඩොලර් යවන උන්ට 390+ විකුණනව. එක පැත්තකින් බැලුවොත් නියම කලු කඩයක්
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    boru rate ekak tiyagena inne, 8/10k gen ahuwahama $ eka hold karalalu tiyenne.. itin wena katha da
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,994
    113
    Kandy
    boru rate ekak tiyagena inne, 8/10k gen ahuwahama $ eka hold karalalu tiyenne.. itin wena katha da
    හොල්ඩ් කරන්න මොනව දීලද? ඉම්පෝර්ට්ස් අඩු නිසා තමා කන්ට්‍රෝල් වෙලා ඇත්තෙ.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,267
    3,493
    113
    Maligawatta
    හොල්ඩ් කරන්න මොනව දීලද? ඉම්පෝර්ට්ස් අඩු නිසා තමා කන්ට්‍රෝල් වෙලා ඇත්තෙ.
    Dollar ratin pita wena ekai = Dollar ratata ena ekai (Export + foreign workers...etc), equal karala thiyanne den
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පොනන්යන්ට මොන නැගිලිද , ඩොලර් නම් නෙමේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,052
    1
    57,089
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් එක වෙන මුදල් ඒකක වලට සාපේක්ෂව අඩුවෙන නිසා. රුපියලේ හරි මහා බැංකුවේ ලබ්බක් නිසා නෙවෙයි
     
    • Like
    Reactions: jhnnwp