ආගම් අදහන්නේ නැතුව නිදහසේ හිතපල්ලා බන්

redux

Well-known member
  • Feb 19, 2017
    11,424
    18,828
    113
    nidahas.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,845
    18,065
    113
    Auckland
    Sri Lanka desperately needs a renaissance

    විශාල ශබ්දයක් ඇහුන කැලනි නයි නාට්‍ය ගොබ්බ චින්තයේ පීක් එක වෙනව නම් හොදයි.
    මෙතන ඉදන් තට්ට පකයොන්ටයි කාඩිනල්ගෙ මීක් වලටයි යට නොවී නිදහසේ හිතන්න පුලුවන් ජෙනරේශන් එකක් ඇති වෙන්න ඔනෙ.
     
    • Like
    Reactions: NuwanCK and dilann

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,282
    1
    9,241
    113
    -~උලක් උඩ-~
    පින්තූර දිහා බැලුවහම මට හිතෙන්නේ ඒකෙ තේරුම මම නිදහස් චින්තකයෙක් කියලා කියන ගමන් ඇත්තටම ඉන්නේ හිර වෙලා කියලා කියන එක වගේ.
     
    • Like
    Reactions: Candid-B and S_M_S

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,198
    2
    116,573
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පින්තූර දිහා බැලුවහම මට හිතෙන්නේ ඒකෙ තේරුම මම නිදහස් චින්තකයෙක් කියලා කියන ගමන් ඇත්තටම ඉන්නේ හිර වෙලා කියලා කියන එක වගේ.
    ඔව්..චින්තනේ නිදහස් නම් හැමෝම එකම පැත්ත බලන් ඉන්නෙ නෑනෙ හැම පැත්තම බලනව මිසක්.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පින්තූර දිහා බැලුවහම මට හිතෙන්නේ ඒකෙ තේරුම මම නිදහස් චින්තකයෙක් කියලා කියන ගමන් ඇත්තටම ඉන්නේ හිර වෙලා කියලා කියන එක වගේ.


    :yes::yes:

    හ්ම්! දැන් පල්ලිය, පන්සල නතින්ග්!
    නියම දේවස්ථානය තමා විශ්ව විද්‍යාලය.
    නියම පූජකයෝ තමා දොස්තරලා, විද්‍යාඥයෝ, විශ්වවිද්‍යාල ගුරුවරු හෙම.
    ඉතින් පුතේ දැන් පල්ලියට, පන්සලට ගැහුවයි කියල ඒක මහලොකු රැඩිකල්කමක් වෙන්නේ නැහැ!
    උඹලට පුළුවන් නම් ඇන්ටි-වැක්සින් චිත්‍රපටියක් ගහල පෙන්නපියකෝ මෙතන හැමනෙන්නේ නැතුව!
    එහෙම කළොත් ෆිල්ම් එකත් බෑන් යකෝ!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    මම ලංකාවේ දැකපු එකම නිරාගමිකයා මහේෂ් වලතර. ඕකා කිසිම ආගමකට නැ, දේවාල ගානේ බඩ ගාන්නෙ නැ. යන්ත්‍ර මන්තර තොවිල් පස්සේ යන්නෙ නැ, ජෝතිෂ්‍ය පස්සේ යන්නෙ නැ. ඉතින් බන් ඌ තමයි හොදම නිරාගමිකයා. අනිත් නිරාගමිකයි කියන උන් එක්කෝ ජෝතිෂ්‍ය පස්සේ යනවා, නැත්නම් සුර දාගෙන ඉන්නවා, මැනික් ගල් අල්ලපු මුදු දානවා, එහෙමත් නැත්නම් පිරිත් නූල් බදිනවා, ලෙඩ සනීප වෙන්න යාක්ඥා කරනවා. ඒ අතින් බලද්දි අපෙ @scurvy තමයි ලංකාවේ ඉන්න සුපිරිම නිරාගමිකයා. :yes:

    dx9puPK.jpeg
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,907
    113
    I am a cultural buddhist,but I dont belive or adhere to buddhism as a religion.

    However, I value it for its practise on mindfullness, meditation, lack of attachment for material things, its peacefulness and inner peace. All the rest like nirvana, reincarnation sounds unprovable nonesense and probably stems down from hinduism which was also dominant at the time of buddha.
     
    • Like
    Reactions: siri_ayya