Watch or Fitness band?
Watch ගැන නම් දන්නෙ නැ බන්.
මං ලග Xiaomi band 5 එකක් තියෙනවා කාලෙක කලින් ගත්තෙ, රු.4000යි
බැටරි ලයිෆ් එක නම් මරු, උන්ගෙ ඇප් එකත් හොදටම තියෙනවා,
කේස් එක අව්වෙදි ඩිස්ප්ලෙ එක පේන්නෙ අඩුවෙන්..
----------
running / cycling වගේ එවා කරනවා නම් inbuild GPS එන එකක් ගන්න එක වාසියි, (phone එක සාක්කුවෙ දාගෙන යන්න ඕනෙ නැ නෙහ්

)
GPS තියෙන, දැනට ගාන ශේප්ම එක
Xiaomi Smart Band 7 Pro
--------
amazfit T-rex ඒවත් ලුකින් ගුඩ්
