SMART WATCH =>>>>> OR BAND

Max_r

Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    Watch or Fitness band?

    Watch ගැන නම් දන්නෙ නැ බන්.
    මං ලග Xiaomi band 5 එකක් තියෙනවා කාලෙක කලින් ගත්තෙ, රු.4000යි :yes:
    බැටරි ලයිෆ් එක නම් මරු, උන්ගෙ ඇප් එකත් හොදටම තියෙනවා,
    කේස් එක අව්වෙදි ඩිස්ප්ලෙ එක පේන්නෙ අඩුවෙන්..

    ----------
    running / cycling වගේ එවා කරනවා නම් inbuild GPS එන එකක් ගන්න එක වාසියි, (phone එක සාක්කුවෙ දාගෙන යන්න ඕනෙ නැ නෙහ් :D )

    GPS තියෙන, දැනට ගාන ශේප්ම එක
    Xiaomi Smart Band 7 Pro

    --------
    amazfit T-rex ඒවත් ලුකින් ගුඩ් :D
     
    • Love
    • Like
    Reactions: Dr Sue and NRTG