තියනවා කියලා කියන එකාට වත් ඔප්පු කරගන්න බැරි දේවල් කතන්දර විතරයි කොච්චර කිව්වත් .You can in some cases
http://factmyth.com/factoids/you-cant-prove-a-negative/
The point is: just because there is no evidence, you cannot say it is false by 100%. You may be lacking evidence or haven't found a way to gather it yet. So it is open to interpretation. Even the positive evidence is subjective
අඩුම ගානේ කියන එකාට පෙන්නගන්න පුලුවන් වෙන්න ඕනේ. ඌ අත්දැකලාවත් තියෙන්න ඕනේ.
එහෙම නැත්නම් ඉතින් ඌත් නිකන් කාගේ හරි කතන්දරයක් ආගමක් නිසා විශ්වාස කරගෙන ඉන්න කෙනෙක් . එහෙම විශ්වාස කරගෙන හිටියට අවුලක් නැ .. ඒවා ඇත්ත කියලා වාද කරන්නේ නැතුව. මොකද වාද කරල ඔප්පු කරන්න කිසි දෙයක් නැති නිසා.
theologians, scholers, philosophers sahenna ganak owa study karala, comment karala ehema aapu agamak bn)