බුද්දාගම debunked

dilann

Well-known member
  • Jul 6, 2018
    67,040
    166,001
    113
    එකමත් එක රටක
    You can in some cases
    http://factmyth.com/factoids/you-cant-prove-a-negative/
    The point is: just because there is no evidence, you cannot say it is false by 100%. You may be lacking evidence or haven't found a way to gather it yet. So it is open to interpretation. Even the positive evidence is subjective
    තියනවා කියලා කියන එකාට වත් ඔප්පු කරගන්න බැරි දේවල් කතන්දර විතරයි කොච්චර කිව්වත් .
    අඩුම ගානේ කියන එකාට පෙන්නගන්න පුලුවන් වෙන්න ඕනේ. ඌ අත්දැකලාවත් තියෙන්න ඕනේ.
    එහෙම නැත්නම් ඉතින් ඌත් නිකන් කාගේ හරි කතන්දරයක් ආගමක් නිසා විශ්වාස කරගෙන ඉන්න කෙනෙක් . එහෙම විශ්වාස කරගෙන හිටියට අවුලක් නැ .. ඒවා ඇත්ත කියලා වාද කරන්නේ නැතුව. මොකද වාද කරල ඔප්පු කරන්න කිසි දෙයක් නැති නිසා.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    නැති එකක් කොහොමද බන් ඔප්පු කරන්නේ?? 🙃
    මකරු නෑ කියල ඔප්පු කරපන්
    ගමරාල අලියගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකෙ ගියේ නෑ කියල ඔප්පු කරපන්
    රවනා නිදාගෙන නෑ කියලා ඔප්පු කරපං.

    දැන් ඔයා ඔය කියන භාවනාව කරල, පුනර්භවය දැකලද ඕක පිළිගන්නේ ?
    ------ Post added on Dec 28, 2022 at 1:51 PM
    අනිවාර්යෙන්ම එහෙම පිළිගන්න පුළුවන්.

    තියනවා කියලා කියන එකාට වත් ඔප්පු කරගන්න බැරි දේවල් කතන්දර විතරයි කොච්චර කිව්වත් .
    අඩුම ගානේ කියන එකාට පෙන්නගන්න පුලුවන් වෙන්න ඕනේ. ඌ අත්දැකලාවත් තියෙන්න ඕනේ.
    එහෙම නැත්නම් ඉතින් ඌත් නිකන් කාගේ හරි කතන්දරයක් ආගමක් නිසා විශ්වාස කරගෙන ඉන්න කෙනෙක් . එහෙම විශ්වාස කරගෙන හිටියට අවුලක් නැ .. ඒවා ඇත්ත කියලා වාද කරන්නේ නැතුව. මොකද වාද කරල ඔප්පු කරන්න කිසි දෙයක් නැති නිසා.
    ඔව් අනිවාර්යයෙන්. ඒවා කතන්දර කියනවට වඩා hypothesis කියන එකට මන් කැමති. ඒවා ඇත්තද කියල වාද වෙන්න ඕන එහෙමයි ගොඩක් scientific theories ඔප්පු උනේ පස්සේ කාලෙක. දැනටත් ගොඩක් quantom physics hypothesis වලට වාද යනවා ගොඩක් නමුත් ඒවා ඔප්පු කරයිද කියල evidence නැ. පස්සේ කාලෙක තක්ශනේ දියුණු වෙච්ච දවසක ඒවා පිළිගනී හෝ බැහැර කරයි
    ------ Post added on Dec 28, 2022 at 2:06 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    166,001
    113
    එකමත් එක රටක
    ඔව් අනිවාර්යයෙන්. ඒවා කතන්දර කියනවට වඩා hypothesis කියන එකට මන් කැමති. ඒවා ඇත්තද කියල වාද වෙන්න ඕන එහෙමයි ගොඩක් scientific theories ඔප්පු උනේ පස්සේ කාලෙක. දැනටත් ගොඩක් quantom physics hypothesis වලට වාද යනවා ගොඩක් නමුත් ඒවා ඔප්පු කරයිද කියල evidence නැ. පස්සේ කාලෙක තක්ශනේ දියුණු වෙච්ච දවසක ඒවා පිළිගනී හෝ බැහැර කරයි
    ඒවා ගැන වාද කරන්න බන් කතාවට එහා ගිය දෙයක් තියෙන්න ඕනේ.
    hypothesis එන්නේ ප්‍රයෝගික දෙයක් පැහැදිලි කරන්න කතා ගොතන එකත් එක්ක.
    එහෙම නැතුව නිකන්ම කතාවක් විතරක් අරන් ආවට වාද කරන්න දෙයක් නෑ .
    එක්කෝ විශ්වාස් කරනවා නැත්නම් පිළිගන්න බෑ නැත්නම් අවිශ්වාස කරනවා කියන ගොඩට වැටෙනවා.. මනුස්සයෙක් මැරුණම ආයිත් ඒ මනුස්සයාගේ මොකක් හරි දෙයක් තව උපතක් එක්ක සම්බන්ද වෙන්ව කියන එක කතා කරන්න කතාවකට වඩා එහා ගිය ප්‍රයෝගික දෙයක් නෑ .
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    In my opinion, there is no scientific evidence for any religion including buddhism. You can consider them as hypothesis or beliefs. And if it is possible, you can experiment from your own (meditate to see previous lives) and accept it.

    මොනවගේ දෙයක්ද? කතාවකට එහා ඕන දේවල්
    ------ Post added on Dec 28, 2022 at 2:13 PM

    ඒ මනුස්සයාගේ මොකක් හරි දෙයක් තව උපතක් එක්ක සම්බන්ද වෙන්ව කියන එක කතා කරන්න කතාවකට වඩා එහා ගිය ප්‍රයෝගික දෙයක් නෑ .
    ඔයා ඔය ප්‍රායෝගිකයි කියන්නේ දැනට තියෙන තාක්ෂනය අනුව proof හොයා ගන්න බෑ කියන එක
    ------ Post added on Dec 28, 2022 at 2:17 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    In my opinion, there is no scientific evidence for any religion including buddhism. You can consider them as hypothesis or beliefs. And if it is possible, you can experiment from your own (meditate to see previous lives) and accept it.

    ඔව්, අනිත් ආගම් ගැන මම ලොකුවට හදාරලා නැහැ. නමුත් බුදුදහම අද විද්‍යාව යැයි සම්මත ක්‍රමයෙන් ඔප්පු කරන්න බැහැ. ඒක ඔප්පු කරගන්න ඒ තුලම තියනවා ක්‍රමයක්. එහෙම ඔප්පු කරගත්ත අයගේ අත්දැකීම් වලට සාපේක්ෂව තමා බුදුදහමෙ අදහස් ගොණු වෙලා තියෙන්නෙ. අත්දකින අයට ප්‍රත්‍යක්ෂ, අනෙක් අයට විශ්වාස. ඔන්න ඔය තැනට බෞද්ධයන් පැමිණිය යුතුයි(හම්බල් විය යුතුයි). ඉන්පසුවයි බුදුදහමෙ ඉදිරියට යාමක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: .::J@S::. and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    166,001
    113
    එකමත් එක රටක
    ඒවා ගැන වාද කරන්න බන් කතාවට එහා ගිය දෙයක් තියෙන්න ඕනේ.

    මොනවගේ දෙයක්ද? කතාවකට එහා ඕන දේවල්
    එක්කෝ මිනිස්සුන්ට පොදුවේ තමන්ට අත්විදපු නැති දේවල් ටිකක් මතක තියෙන්න ඕනේ . එහෙන් මෙහෙන් කියන හුදකලා සිද්දි නෙවෙයි.
    එහෙනම් ඒ දේ වෙන විදිය ගැන අදහස්/ මතයන් කියන්න පුලුවන්
    එහෙම කිසි සිද්දියක් නැතුව, හිතෙන හදාගත්ත සිද්දියක් පැහැදිලි කරන්න තව කතාවක් කිව්වා කියල තේරුමක් නෑ .

    හිතපන් Superman කියලා මනක්කල්පිත චරිතයක් අපි හදනව ඌ ට මේ මේ වගේ දේවල පුලුවන් කියලා.
    අපි ඊට පස්සේ ඌ ඒ දේවල් කොහොමද කරන්නේ , අපි කොහෙට ගියොත් ද ඌව හම්බෙන්න පුලුවන් , වගේ දේවල් ගැන පැය ගන්න වාද කරාට වැඩක් නෑ . :rofl:
    වාදයට මුල් උන සිද්දියත් කතාවක්. අපිම මුල් සිද්දිය කියලා අපිම ඒක ට කතා ගොතනවා වගේ වැඩක් ඔතන තියෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,819
    40,502
    113
    දුර්ලභයි නෙමේ එහෙම ධ්‍යාන ලබා ගත්ත එවුන් නෑ කියලා කියපන්. ඉන්නවනම් කියපන්කො එකෙක් හරි. මෙච්චර ත්‍රිපිටකය කට පාඩම් හාමුදුරුවෝ ඉන්නවා. එකෙක්ටවත් බැරි වෙලානෙ ධ්‍යාන යක් ලන්බාගන්න
    කලිනුත් කිව්වනෙ අමාරුවෙන් හරි ධ්‍යානයක් ලබාගත්තත් ඒවා ආරාක්ෂා කරන් ඉන්න එක කොච්චර අමාරුද කියලා. එහෙම කෙනෙකුට කොහෙවත් ඉන්න අපි වගේ අනාථයින්ට පෘව් කරා හෝ අඩුම ගානේ පෘව් කරන්න උත්සහා කරා කියලා පලවෙනි ධ්‍යානය තියෙන කෙනාට දෙවෙනි ධ්‍යානය ලැබෙන්නෙ නෑ. තියෙන එකක් ආතල් එකේ තියන් ඉන්නව මිසක් කාටවත් පෘව් කරන්න උවමනාවක් නෑ, මොකද කරයි කියලා තමන්ට ලැබෙන දෙයක් නෑ. ධ්‍යානය නැතිවෙන්නෙ එයාගෙම අධ්‍යාත්මික පිරිහීමකින් මිසක්. උබලට පෘව් කරත් නැතත්, උබලා මොනා හිතන් හිටියත් ධ්‍යානෙ තියෙන කෙනාට ඒක නැති වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: chinmak and S_M_S

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ube logic eka anuwa dekama ekai kiyana eka
    ඉතින් ඒක උබ අවබෝධ කරගන්න ප්‍රමාණය.. :rofl:

    Aquinas 101 - Science and Faith wage ewa poddak balapan...ewa patta logics walin prove karanne (logic as in, real logic..bayya logic nemei :no: theologians, scholers, philosophers sahenna ganak owa study karala, comment karala ehema aapu agamak bn)
    ඉතින් බයිලා ගහන වෙලේ කියපන්කො ඔවයේ මොනවද කියල තියෙන්නෙ කියල.. Advanced ගගා වටේ යන්නේ නැතුව 😅
    ------ Post added on Dec 28, 2022 at 2:32 PM
     
    • Like
    Reactions: S_M_S

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    එක්කෝ මිනිස්සුන්ට පොදුවේ තමන්ට අත්විදපු නැති දේවල් ටිකක් මතක තියෙන්න ඕනේ .
    ඕක උබ දාගත්ත condition එකක්. එහෙම නැතිව hypothesis එකක් වෙන්න criteria එකක් නෙමේ. microscope එක හොයාගන්න කලින් microorganisms ල ගැන මතවාද තිබ්බ සමහරු වාද කරා මුන් ලෙඩ හදනවා කියල ඒවුනාට හරියට evidence තිබ්බේ නැ කවුරුත් දැකල තිබ්බේ නැ ගොඩක් මිනිස්සු පිළිගත්තේ නැ . ඒක ඒකාලේ hypothesis එකක් විතරයි. පස්සේ තාක්ශනේ දියුණුවත් එක්ක ඒවා ඇත්තටම දැක්කම මිනුස්සු පිළිගත්තා. දැන් අපි ඒකාලේ මේ තර්කෙ කරනවානම් උබට ඔය superman කතාවම කියන්න පුළුවන්. ඒක එකාලේදී පිළිගන්න ඕන නැ හැබැයි hypothesis එකක් හැටියට තියන්න පුළුවන් මිනිස්සුන්ට පරීක්ෂණ කරන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::. and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    166,001
    113
    එකමත් එක රටක
    ඕක උබ දාගත්ත condition එකක්. එහෙම නැතිව hypothesis එකක් වෙන්න criteria එකක් නෙමේ. රෝබෙර්ට් හුක් microscope එක හොයාගන්න කලින් microorganisms ල ගැන මතවාද තිබ්බ සමහරු වාද කරා මුන් ලෙඩ හදනවා කියල ඒවුනාට හරියට evidence තිබ්බේ නැ කවුරුත් දැකල තිබ්බේ නැ ගොඩක් මිනිස්සු පිළිගත්තේ නැ .
    මොකෝ evidence නැත්තේ ?? මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා එකට හිටියම.. වෙනම තිබ්බම ලෙඩ හැදෙන්නේ නෑ . ඒ කියන්නේ ඇහැට පෙන්නේ නැති භෞතික දෙයක් තියෙන්න ඕනේ කෙනෙක්ගෙන් තව කෙන්ක්ට යන. තව ඕන තරම් evidence තියනව ඒ වගේ දෙයක් තියනව කියලා හිතන්න පුලුවන්.
    එක කොහොමද නිකන්ම කතාවක් වෙන්නේ බන්.

    පුනර්භවය කියන සංකල්ප තියනව කියලා හිතන්න පුලුවන් සාදක මොනවද ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    uba ekka me buddhism scene walata argue karala theurmk na
    එහෙනම් ඉතින් නිකං හිටපන්.. මන් උබට කිව්වෙ නැහැනේ මාත් එක්ක argue කරන්න කියල 😅
     
    • Like
    Reactions: S_M_S

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මොකෝ evidence නැත්තේ ?? මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා එකට හිටියම.. වෙනම තිබ්බම ලෙඩ හැදෙන්නේ නෑ . ඒ කියන්නේ ඇහැට පෙන්නේ නැති භෞතික දෙයක් තියෙන්න ඕනේ කෙනෙක්ගෙන් තව කෙන්ක්ට යන. තව ඕන තරම් evidence තියනව ඒ වගේ දෙයක් තියනව කියලා හිතන්න පුලුවන්.
    එක කොහොමද නිකන්ම කතාවක් වෙන්නේ බන්.

    පුනර්භවය කියන සංකල්ප තියනව කියලා හිතන්න පුලුවන් සාදක මොනවද ?
    ithin ekata hitiyama minissu kiwwa ekama yaka gahuwa kiyala kohomada micro organisms lama kiyala kiyanne? wena kiranak eha meha yanna puluwan. Shakitiyak yanna puluwan. kohomada microorganism kiyala kiyanne?

    Denata punarbawayata denna tiyenne, anecdotal evidences tamai eka eka kiyapu dewal, Ian stevenson wage kattiya ekatu karapu
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    166,001
    113
    එකමත් එක රටක
    ithin ekata hitiyama minissu kiwwa ekama yaka gahuwa kiyala kohomada micro organisms lama kiyala kiyanne? wena kiranak eha meha yanna puluwan. Shakitiyak yanna puluwan. kohomada microorganism kiyala kiyanne?
    ඔව් එහෙම එක එක දේවල් කියන්න පුලුවන්.. ඇහැට පෙන්නේ නැති සතෙක් ඇවිත් ගැහුවා කියන්න පුලුවන් . ඇහැට පෙන්නේ නැති කුඩා ජීවින් ඉන්නව කියන්නත් පුලුවන්. සිද්දිය තමයි ලෙඩ හැදෙන විදිය , කෑම නරක් වෙන විදිය ..
    ඉතින් එහෙම කියන්න හේතු උන සිද්දියක් තියනව නේ.

    දැන් සිද්දිය මොකද්ද පුනර්භවය හේතුවක් විදියට දෙන්න ??
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ඔව් එහෙම එක එක දේවල් කියන්න පුලුවන්.. ඇහැට පෙන්නේ නැති සතෙක් ඇවිත් ගැහුවා කියන්න පුලුවන් . ඇහැට පෙන්නේ නැති කුඩා ජීවින් ඉන්නව කියන්නත් පුලුවන්. සිද්දිය තමයි ලෙඩ හැදෙන විදිය , කෑම නරක් වෙන විදිය ..
    ඉතින් එහෙම කියන්න හේතු උන සිද්දියක් තියනව නේ.

    දැන් සිද්දිය මොකද්ද පුනර්භවය හේතුවක් විදියට දෙන්න ??
    එක තමයි කිව්වේ කෑම නරක වෙන විදිය හැම දෙයකටම හේතුව හරියට හොයාගෙන තිබ්බේ නැනේ. ඒවා හ්ය්පොතෙසිස් විතරයි ඒ කාලේ. උබ දැන් දන්න හින්ද microorgansim ගැන උබ bias එක දාල කතා කරනවා. නමුත් ඒකාලේ මිනිස්සුටත් උබ ඔය කියන කතා ටිකම කිව්වා. ඒවාට hypothesis ගොඩක් තිබ්බ. එකෙන් හරි එක පස්සේ ඔප්පු උනා
    පුනර්බවයට සිද්දි හැටියට දෙන්න තියෙන්නේ ian stevenson ල කරපු evidence collection. මම කියන්න හදන්නේ නැ කිසිම ආහාගමක් ඇත්තයි කියල. මම කියන්නේ ඒවා hypothesis හැටියට ගන්න පුළුවන් එහෙම ගන්න කිසි බාදාවක් නැ. ඒවා ඔප්පු කරන නැති එක තාක්ෂනය අනුව වෙයි
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    166,001
    113
    එකමත් එක රටක
    එක තමයි කිව්වේ කෑම නරක වෙන විදිය හැම දෙයකටම හේතුව හරියට හොයාගෙන තිබ්බේ නැනේ. ඒවා හ්ය්පොතෙසිස් විතරයි ඒ කාලේ. උබ දැන් දන්න හින්ද microorgansim ගැන උබ bias එක දාල කතා කරනවා. නමුත් ඒකාලේ මිනිස්සුටත් උබ ඔය කියන කතා ටිකම කිව්වා. ඒවාට hypothesis ගොඩක් තිබ්බ. එකෙන් හරි එක පස්සේ ඔප්පු උනා
    ඉතින් එතන ප්‍රයෝගික සිද්දියක් තියනව නේ ..
    ඒක වෙන්නේ මේ මේ විදියට කියලා එක එකාට කතා කියන්න පුලුවන්.
    වෙන ලෝකෙක එකෙක් ඇවිත් නරක කරනවා කියන්න පුලුවන්. යකෙක් එනව කියන්න පුලුවන් , අර වගේ ඇහැට පෙන්නේ නැති ජීවින් ගැනත් කියන්න පුලුවන්. සිද්දියක් මුල් කරගෙන පැහැදිලි කරන්න ගන්න මත. ඒවා කොච්චර තාර්කික ද කියලා නැවත නැවත් apply කරල වඩා හොද මතය ගන්නවා. පස්සේ ඒ හිතන් හිටපු දේ හරි කියලා ඔප්පු වෙන්ව.

    මෙතන පුනර්භවයක් ගැන කතා කරන්න හේතු වෙන සිද්දියක් නෑ .
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ඉතින් එතන ප්‍රයෝගික සිද්දියක් තියනව නේ ..
    ඒක වෙන්නේ මේ මේ විදියට කියලා එක එකාට කතා කියන්න පුලුවන්.
    වෙන ලෝකෙක එකෙක් ඇවිත් නරක කරනවා කියන්න පුලුවන්. යකෙක් එනව කියන්න පුලුවන් , අර වගේ ඇහැට පෙන්නේ නැති ජීවින් ගැනත් කියන්න පුලුවන්. සිද්දියක් මුල් කරගෙන පැහැදිලි කරන්න ගන්න මත. ඒවා කොච්චර තාර්කික ද කියලා නැවත නැවත් apply කරල වඩා හොද මතය ගන්නවා. පස්සේ ඒ හිතන් හිටපු දේ හරි කියලා ඔප්පු වෙන්ව.

    මෙතන පුනර්භවයක් ගැන කතා කරන්න හේතු වෙන සිද්දියක් නෑ .
    siddiya hatiyata ganna puluwan minissu pera atma gana kiyawana eka. Anika den uba mulin kiyapu de nemene kara karanne. Mulin kiwwe bacteria innawada nedda? Hypothesis eka. Den uba kata karanne kama narak wena eka leda hadena eka. Ewa passe connect wecca dewal. Ubata ona nam den scientist la use karanawa parallel universe kiyala hypothesis ekak. Ekata hetu monada?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    166,001
    113
    එකමත් එක රටක
    siddiya hatiyata ganna puluwan minissu pera atma gana kiyawana eka. Anika den uba mulin kiyapu de nemene kara karanne. Mulin kiwwe bacteria innawada nedda? Hypothesis eka. Den uba kata karanne kama narak wena eka leda hadena eka. Ewa passe connect wecca dewal. Ubata ona nam den scientist la use karanawa parallel universe kiyala hypothesis ekak. Ekata hetu monada?
    කලින් කිව්වෙත් ඒකම තමයි.
    කොහෙද එහෙම පෙර ආත්ම ගැන මිනිස්සු කතා කරන්නේ ?
    එක එක හුදකලා සිද්දි එකක් දෙකක් විතරයි..
    සමාන්‍යයෙන් මිනිස්සුන්ට එහෙම දේවල් මතක නම් කමක් නෑ . එහෙමත් නෑ නේ. නැවත ඉපදීම වගේ අදහසක් සමාජයේ තියන නිසාම ඒවා විකුණා ගන්න්න්ත් ඒ වගේ කතා කියනව. ලංකාවේම ඒ වගේ පච පතුරලා සල්ලි හොයන youtube කොච්චර තියනවද . දැන් youtube උනාට ඉස්සර ඒ වගේ මාතෘකා පොත් විදියට විකුනලා තියනව. කිසි පැහැදිලි සුලබව දකින්න පුලුවන් සිද්දියක් නෑ .
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    කලින් කිව්වෙත් ඒකම තමයි.
    කොහෙද එහෙම පෙර ආත්ම ගැන මිනිස්සු කතා කරන්නේ ?
    එක එක හුදකලා සිද්දි එකක් දෙකක් විතරයි..
    සමාන්‍යයෙන් මිනිස්සුන්ට එහෙම දේවල් මතක නම් කමක් නෑ . එහෙමත් නෑ නේ. නැවත ඉපදීම වගේ අදහසක් සමාජයේ තියන නිසාම ඒවා විකුණා ගන්න්න්ත් ඒ වගේ කතා කියනව. ලංකාවේම ඒ වගේ පච පතුරලා සල්ලි හොයන youtube කොච්චර තියනවද . දැන් youtube උනාට ඉස්සර ඒ වගේ මාතෘකා පොත් විදියට විකුනලා තියනව. කිසි පැහැදිලි සුලබව දකින්න පුලුවන් සිද්දියක් නෑ .
    siddi ekak dekak nemei godak tiyanawa collect karapuwa. Samaharu truth test ehemat karala. Hamotama ehema wenna ona kiyala neetiyak danna be. Uba oya prayogikayi kiyana dewal walata wada godak ehata giya dewal widyawata kata karanna puluwan. Uba prayogikayi kianne hamotama atdakinna puluwan dewal nam eeta eha giya dewal godak tiyenna puluwan. Man eka tamayi ayemat kiyanne. Oya hama agamakma Hypothesis ekak hatiyata ganna puluwan ona kenekta. Ekenage bias eka anuwa eyata wiswasa karanna puluwan. Thawa kenekta eka bahara karanna puluwan. Ehema kauru hari hariyata owa explain karala ho negate karanakan oya pacha wapirima digatama wei.

    Man kalin kiyapu udaharane ganin bacteria innawa kiyala uba koccara hetu kiwwat eka oppu une ewa balala ewa culture karala ewa study karanna technology eka apu dawase idala. E wenakan uba kiyapu eka laga hitiyama leda wenawa kiyana ewa wenna puluwan possibilities witarai. Ekata tawat possibilities tiyanawa. Uba prayogikayi kiala kiyanne ubata ho denata sammata technology ekata pratyaksha dene. Namut e de dekala hariyata study karala reproduce karapuwama tamai eka confirm wenne. Ehema nati dewal denata hypothesis hatiyata tiyanawa. Eka hindai meccara kalayak oya hama agamakma patirune. Eka uba koccara debunk kalat minissu piliganne ne mokada alternate hypothesis ekatat evidence neti hinda
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    @chinthi123 මචං මෝඩයො එක්ක තර්ක කරන්න කාලෙ නාස්ති කරන්න එපා.