සූ ඒකේ තත්වය ‌සෝචනීයයි නේද ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සූ ඒකේ තත්වය අන්තිම ‌සෝචනීයයි නේද ? :( තැන තැන සල්ලි අරගෙන සත්තුන්ට කන්න ද‌ෙන්න කියලත් කියනවා දැක්කා. හරිම දුක්මුසු ස්භාවයක් තියෙන්නේ සත්තුන්ගේ මූනවල් වල. සිංගයා කන්න ද‌ෙනකල් ගේට් ඒක දිහා බලාගෙන ඉන්නවා :confused: සත්තුන්ගේ තුවාල ඒහෙම දාලා තියෙනවා දැක්කා. සත්තු ඒහෙම ග‌ොඩක් අඩුයි දැන් :confused: ක‌ොහොම හරි නඩත්තු කරන්න බැරි නම් සත්තු ටික කොහ‌ෙට හරි රටකට ද‌ෙනවා නම් හ‌ොදයි. වගේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    සූ ඒකේ තත්වය අන්තිම ‌සෝචනීයයි නේද ? :( තැන තැන සල්ලි අරගෙන සත්තුන්ට කන්න ද‌ෙන්න කියලත් කියනවා දැක්කා. හරිම දුක්මුසු ස්භාවයක් තියෙන්නේ සත්තුන්ගේ මූනවල් වල. සිංගයා කන්න ද‌ෙනකල් ගේට් ඒක දිහා බලාගෙන ඉන්නවා :confused: සත්තුන්ගේ තුවාල ඒහෙම දාලා තියෙනවා දැක්කා. සත්තු ඒහෙම ග‌ොඩක් අඩුයි දැන් :confused: ක‌ොහොම හරි නඩත්තු කරන්න බැරි නම් සත්තු ටික කොහ‌ෙට හරි රටකට ද‌ෙනවා නම් හ‌ොදයි. වගේ.
    සිංහයා සිංහයෙක් විදිහට නෙවේනේ බන් පේන්නේ ☹️
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    සිරාවට බං උන්ව හරිහමන් රටකට යැව්වනං හරි 😞 මේකෙ කරුම ගෙවන්නෙ නැතුව කාල බීලා හරි ඉදී එහෙම උනොත්. යාල පැත්තෙ ගිහින් දාලත් උන්ට සර්වයිව් වෙන්න බැරි වෙයි නෙහ්?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සිරාවට බං උන්ව හරිහමන් රටකට යැව්වනං හරි 😞 මේකෙ කරුම ගෙවන්නෙ නැතුව කාල බීලා හරි ඉදී එහෙම උනොත්. යාල පැත්තෙ ගිහින් දාලත් උන්ට සර්වයිව් වෙන්න බැරි වෙයි නෙහ්?
    සත්තු මැර‌ෙනවා කියලා පහුගිය කාලේ ගිය කතා ඇත්ත වග‌ේ. ක‌ොටසක් රිදියගමට දාලා නඩත්තු කරන්න පුලුවන් ව‌ෙයි වගේ.
     
    • Like
    Reactions: SupiriKollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    තැන තැන සල්ලි අරගෙන සත්තුන්ට කන්න ද‌ෙන්න කියලත් කියනවා දැක්කා. හරිම දුක්මුසු ස්භාවයක් තියෙන්නේ සත්තුන්ගේ මූනවල් වල. සිංගයා කන්න ද‌ෙනකල් ගේට් ඒක දිහා බලාගෙන ඉන්නවා
    සත්තු එක්ක deal එකක් දාල ඇති දුකෙන් බඩගින්නේ වගේ ඉන්න කියලා.. ඉතින් මිනිස්සු සල්ලි දීල කන්න අරන් දෙනවා. :baffled:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සත්තු එක්ක deal එකක් දාල ඇති දුකෙන් බඩගින්නේ වගේ ඉන්න කියලා.. ඉතින් මිනිස්සු සල්ලි දීල කන්න අරන් දෙනවා. :baffled:
    ග‌ොඩ දාන්න බෑ වගේ ආයේ.. පාරක්වත් නෑනේ හරියට..

    සු එකට නෙමෙයි දැන් ක්ලින්ක් වල ත්‍රි පොෂ පැකට් එක වත් දෙන්නේ නැති බව ඔබ දන්නවද?
    ප‌ොලොස් කාලා කිරි දෙන්න කියමු අම්මලට :confused:ත්‍රි පොෂ නුසුදුසු කතාවකුත් ලගදි ගියා න‌ේද
    ------ Post added on Dec 28, 2022 at 9:50 PM

    :baffled:
    ------ Post added on Dec 28, 2022 at 9:51 PM
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔය සූ වගේ රෙද්දවල් නම් වහලා දාන එකමයි හොද.
    කිසි වරදක් නොකර ජිවීත කාලෙම වැලිකඩ ගියා වගෙව් වැඩක් ඒක
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ප‌ොලොස් කාලා කිරි දෙන්න කියමු අම්මලට :confused:ත්‍රි පොෂ නුසුදුසු කතාවකුත් ලගදි ගියා න‌ේද
    e ban samaposha and yaha posha.... ekak nam CBL product ekak
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ග‌ොඩ දාන්න බෑ වගේ ආයේ.. පාරක්වත් නෑනේ හරියට..
    ගියේ නෑ බන් අවුරුදු 15කින් විතර. එක දිගට සතියක් විතර ගියා පොඩි වැඩකට. ඒ දවස් වල නම් හොදට තිබ්බ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔය සූ වගේ රෙද්දවල් නම් වහලා දාන එකමයි හොද.
    කිසි වරදක් නොකර ජිවීත කාලෙම වැලිකඩ ගියා වගෙව් වැඩක් ඒක
    සිරාවට
     
    • Like
    Reactions: NRTG and hkiz

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගියේ නෑ බන් අවුරුදු 15කින් විතර. එක දිගට සතියක් විතර ගියා පොඩි වැඩකට. ඒ දවස් වල නම් හොදට තිබ්බ.
    හදිස්සියේ යන්න උනේ කලින් දැකපු තත්වය න‌ෙවෙයි දැන් තියෙන්නේ :confused:
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    සතුන් වත්ත ඉස්සර ඉඳන්ම එහෙමයි කිසිම එකෙක් හරියට බලල කරන්නෙ නෑ. සත්තු ටික පව්
     
    • Like
    Reactions: Honda.putha