සූ ඒකේ තත්වය අන්තිම සෝචනීයයි නේද ?
තැන තැන සල්ලි අරගෙන සත්තුන්ට කන්න දෙන්න කියලත් කියනවා දැක්කා. හරිම දුක්මුසු ස්භාවයක් තියෙන්නේ සත්තුන්ගේ මූනවල් වල. සිංගයා කන්න දෙනකල් ගේට් ඒක දිහා බලාගෙන ඉන්නවා
සත්තුන්ගේ තුවාල ඒහෙම දාලා තියෙනවා දැක්කා. සත්තු ඒහෙම ගොඩක් අඩුයි දැන්
කොහොම හරි නඩත්තු කරන්න බැරි නම් සත්තු ටික කොහෙට හරි රටකට දෙනවා නම් හොදයි. වගේ.