මම දන්නෙත් නෑ උඹ දන්නෙත් නෑ Scientist ල දන්නෙත් නෑ. එක එක Religion වල එක එක Theory ඒවට දීල තියනව. මම මට ගැලපෙන Theory එක විශ්වාස කරනව මිසක් අනික් එකා විශ්වාස කරන Theory Debunk කර කර ඉන්න තරම් Oppressive Mind එකක නෑ. ඒ ගැනනම් මම සතුටුයි.මරණින් පස්සේ මොකද වෙන්නේ කියල උබ හරියටම දන්නවද??![]()
අපි ඉන්නෙ Simulation එකකනම් දේවවාදී Theory උනත් ඇත්ත වෙන්න පුළුවන්. ඒ නිසා තීරණයක් ගන්න අපි දන්න ප්රමාණය අවමයි. එතකන් එක එක්කෙනාගෙ විශ්වාස වලින් සමාජය Run වෙයි.
දේවවාදී ආගම් වල මිනිස්සු ස්වර්ගෙට යන්න හිතාගෙන හරි හොඳ දේවල් කරාවි. වරදින් වැලකේවි. බුද්ධාගම නිවනට යන්න හිතාගෙන හරි වරදින් වැලකේවි. එතකන් ඉතින් තමන්ගෙ Theory එක හරි අනික වැරදියි කිය කිය මේ වගේ තර්කත් යාවි.


uba eka ahuweth ada wenna athi...uba logic walata asa nm poddak follow karapan..interesting dewal thiyenawa