බුද්දාගම debunked

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,055
    113
    මරණින් පස්සේ මොකද වෙන්නේ කියල උබ හරියටම දන්නවද?? 🙃
    මම දන්නෙත් නෑ උඹ දන්නෙත් නෑ Scientist ල දන්නෙත් නෑ. එක එක Religion වල එක එක Theory ඒවට දීල තියනව. මම මට ගැලපෙන Theory එක විශ්වාස කරනව මිසක් අනික් එකා විශ්වාස කරන Theory Debunk කර කර ඉන්න තරම් Oppressive Mind එකක නෑ. ඒ ගැනනම් මම සතුටුයි.

    අපි ඉන්නෙ Simulation එකකනම් දේවවාදී Theory උනත් ඇත්ත වෙන්න පුළුවන්. ඒ නිසා තීරණයක් ගන්න අපි දන්න ප්‍රමාණය අවමයි. එතකන් එක එක්කෙනාගෙ විශ්වාස වලින් සමාජය Run වෙයි.

    දේවවාදී ආගම් වල මිනිස්සු ස්වර්ගෙට යන්න හිතාගෙන හරි හොඳ දේවල් කරාවි. වරදින් වැලකේවි. බුද්ධාගම නිවනට යන්න හිතාගෙන හරි වරදින් වැලකේවි. එතකන් ඉතින් තමන්ගෙ Theory එක හරි අනික වැරදියි කිය කිය මේ වගේ තර්කත් යාවි. 😅
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    166,001
    113
    එකමත් එක රටක

    ඉතින් ඔය ටික තේරුම් ගන්නේ නැතුව තමන් විශ්වාස කරන ආගමේ කතාව කිසි පැහැදිලි සාක්ෂියක් නැතුව අනිත් උන්ට ඔප්පු කරන්න ගිහින්නේ නාගන්නේ අදහන්නෝ සෙට් එක හැමදාම.. උන්ට ටිකක් වෙලා යද්දි අමතක වෙනව ඒ දේවල් තමන් ආගමක් නමින් විශ්වාස කරන දේවල් කියල.. 🙃
    ටක්කෙටම හරි දේවල් වගේ කියන්න යනව . 😁
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,055
    113
    ඉතින් ඔය ටික තේරුම් ගන්නේ නැතුව තමන් විශ්වාස කරන ආගමේ කතාව කිසි පැහැදිලි සාක්ෂියක් නැතුව අනිත් උන්ට ඔප්පු කරන්න ගිහින්නේ නාගන්නේ අදහන්නෝ සෙට් එක හැමදාම.. උන්ට ටිකක් වෙලා යද්දි අමතක වෙනව ඒ දේවල් තමන් ආගමක් නමින් විශ්වාස කරන දේවල් කියල.. 🙃
    ටක්කෙටම හරි දේවල් වගේ කියන්න යනව . 😁
    ගොඩක් වෙලාවට මම දකින්නෙ තමන්ගෙ Theory එක හරියි කියන එකට වඩා අනිත් ඒව වැරදියි කියල ඔප්පු කරන්න හදන එක. 90%. මේ Thread එකත් හොදම උදාහරනයක්. එතනින් පටන්ගන්න සන්වාදෙ ඇතුලෙ තමයි ඔය කියන දේවල් වෙන්නෙ. ඒ උනත් ඒ කරගන්න බලාගෙනම තමයි මේවගේ Thread වැටෙන්නෙ. Trolls.
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මේ අර ජේසු පුකේ ඇරපු එකා නේ තට්ටයක් pp දාගන ඉදපු.ඕක හොයන්න කලින් වේස ගෑනිට රමනය වෙන්නේ නැතුව ළමයෙක් හම්බුනේ කොහොමද කියපන් පකෝ?
     
    • Haha
    Reactions: S_M_S

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    ඇයි බන්, හැම එකාම බුඩිස්ම් වැරදි කියල ඔප්පු කරගන්න, මරුනම පස්සෙ ඉපදෙන රෙද්දක් ඇදල ගන්නෙ...බුඩිස්ම් වල කෝර් එක මොකක්ද කියල වත් දන්නෙ නැතුවද වැර්දි කියල ඔප්පු කරන්න හැදන්නෙ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ අර ජේසු පුකේ ඇරපු එකා නේ තට්ටයක් pp දාගන ඉදපු.ඕක හොයන්න කලින් වේස ගෑනිට රමනය වෙන්නේ නැතුව ළමයෙක් හම්බුනේ කොහොමද කියපන් පකෝ?
    Ithin bn mahamaya dewiyata siduhath kumaraya hambuneth ehema neda? Ath patiyek badata ringala ne🤔
     
    • Haha
    Reactions: ZeroFire

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Advanced concept ekak kiypn kiyla bn kiwwe ..buddhagame nm thrilakshanaya, patichcha sampuppadaya wage theories thiyenwa..catholic wala monawfa thiyena theories :rofl:

    Advanced is a relative term bn :rofl: thrilakshanaya, patichcha sampuppadaya mewa advanced kiyala uba kiyanne kohomada?

    based on what??
    Ubata therenne nathi ewa nisada?? :rofl:
    nattham buddhism wala anith concepts walata relatively meka advanced nisada??
    nattham uba danna ekama advanced concept eka meka nisada?? :lol:

    anyway, buddhism wage nemei christianity kiyanne wenama scene ekak,,,theological doctrines thiyenawa, dogmas and concepts thiyenawa godak..sinhalu danne hari poddai,,(even majority Christians don't know them either)

    mama ubata ewapu aquinas101 ekai me tika balapan...

    https://aquinas101.thomisticinstitute.org/
    https://plato.stanford.edu/entries/christiantheology-philosophy/

    concept wise gatthoth godak thiyenawa,,,ekak dekak kiwwoth -

    • Free Will
    • Predestination
    • Original Sin
    • The Trinity
    • eschatology
    theology gatthoth
    1. biblical theology
    2. historical theology
    3. systematic / dogmatic theology
    4. practical theology
    kiyala parts 4k thiyenawa..

    mewata additionally thawa godak thiyenawa,,mewa advanced kiyala ehema categorization ekak naa,,,hethuwa as i said earlier, eka relative term ekak. mewa hariyata study karanne nathuwa, anith dewal ekka compare karala comment karana un hena gobbai kiyala mata penne :rofl:

    ඇයි බන්, හැම එකාම බුඩිස්ම් වැරදි කියල ඔප්පු කරගන්න, මරුනම පස්සෙ ඉපදෙන රෙද්දක් ඇදල ගන්නෙ...බුඩිස්ම් වල කෝර් එක මොකක්ද කියල වත් දන්නෙ නැතුවද වැර්දි කියල ඔප්පු කරන්න හැදන්නෙ?

    kawuruth buddhism waradi kiyala kiyanne naa...(at least not me)

    I respect and like buddhism as a philosophy (buddhism as in a philosophy of life)...nawatha ipadeema, karmaya wage dewal nam simply bs..

    dukata hethuwa, jeewath wenakota kohomada oluwa hadaganna one wage dewal hodatama kiyala thiyenawa analytical widihata,,,godak durata ewa attha..habai godak athin dala thiyenawa...additionally, thattayo tika unta benefits ganna buddhism poddak nawala thiyenawa...

    e arunama overall its a great philosophy.
    ------ Post added on Dec 29, 2022 at 12:30 PM
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    A lot of buddhism is unprovable nonesense. But there is also much to take from it should you require inner peace, due to its focus on mindfullness /meditation and lack of attachment. Rest of the religions like islam and christianity are total bullshit.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Advanced is a relative term bn :rofl: thrilakshanaya, patichcha sampuppadaya mewa advanced kiyala uba kiyanne kohomada?

    based on what??
    Ubata therenne nathi ewa nisada?? :rofl:
    nattham buddhism wala anith concepts walata relatively meka advanced nisada??
    nattham uba danna ekama advanced concept eka meka nisada?? :lol:

    anyway, buddhism wage nemei christianity kiyanne wenama scene ekak,,,theological doctrines thiyenawa, dogmas and concepts thiyenawa godak..sinhalu danne hari poddai,,(even majority Christians don't know them either)

    mama ubata ewapu aquinas101 ekai me tika balapan...

    https://aquinas101.thomisticinstitute.org/
    https://plato.stanford.edu/entries/christiantheology-philosophy/

    concept wise gatthoth godak thiyenawa,,,ekak dekak kiwwoth -

    • Free Will
    • Predestination
    • Original Sin
    • The Trinity
    • eschatology
    theology gatthoth
    1. biblical theology
    2. historical theology
    3. systematic / dogmatic theology
    4. practical theology
    kiyala parts 4k thiyenawa..

    mewata additionally thawa godak thiyenawa,,mewa advanced kiyala ehema categorization ekak naa,,,hethuwa as i said earlier, eka relative term ekak. mewa hariyata study karanne nathuwa, anith dewal ekka compare karala comment karana un hena gobbai kiyala mata penne :rofl:
    Ithin ubath oya mokuth kiyawanne nathuwane pora talk denne hons :rofl: ochchara advanced logic walin prove krpanko ehenm god innwa , paw sama kragaththama paw kapenwa wage dewaluth :lol:
    Oya christian advanced latta lotta serama eka eka ekathu krpuwa ne ..yesus owa kiyla thiyena thanak pennapn ..:D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    166,001
    113
    එකමත් එක රටක
    ගොඩක් වෙලාවට මම දකින්නෙ තමන්ගෙ Theory එක හරියි කියන එකට වඩා අනිත් ඒව වැරදියි කියල ඔප්පු කරන්න හදන එක. 90%. මේ Thread එකත් හොදම උදාහරනයක්. එතනින් පටන්ගන්න සන්වාදෙ ඇතුලෙ තමයි ඔය කියන දේවල් වෙන්නෙ. ඒ උනත් ඒ කරගන්න බලාගෙනම තමයි මේවගේ Thread වැටෙන්නෙ. Trolls.
    වැරදි කියලා කියන්න ගිය කතාවක් මෙතන නෑ . හරිම සරල දෙයක් ඇහුවේ. කැට තියල පුනර්භවය ගැනයි, ධ්‍යන ගැනයි , ඒවා එක එක ලැබුවම දැනෙන දේවල් ගැනයි කිව්ව අයගෙන් ඒවා පිළිගන්නේ මොන පදනමකින්ද වගේ දෙයක් ඇහුවේ. මුන් ධ්‍යාන ලාභින් ද දන්නේ නෑ නේ. :rofl:
    බැරි වෙලාවත් ඔය කියන සමත භාවනාව කරල පෙර ආත්මය කියන්න පුලුවන් කිරියෙක් හිටියොත් එහෙම.... :rofl:
    එහෙමත් නෑ .....
    තමන්ගේ ආගමේ නිසා විශ්වාස කරනවා කිව්වා නම් එතනනින් ඒ කතාව ඉවරයි. වාද කරන්න ඕන නෑ . ඒක තමන්ගේ කැමැත්ත.

    එහෙම නැතුව අන්දයෝ පාට හොයන කතා , හැමදේම ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැති කතා වගේ , ඒක කියන එකාත් අයිති වෙන කුලක අරන් ඇවිත් වැඩක් නෑ .

    හිතපන් අන්ධයෙක් ගිහින් තව අන්ධයෙක් ට කියනවා මකර කියල සතෙක් ඉන්නව උබට පෙන්නේ නැති නිසා උබට ඒක තේරෙන්නේ නෑ කියලා. ඔන්න ඔහොම දෙයක් තමයි වෙන්නේ. ඌ ට කවුරු හරි කෙනෙක් කියලා ඇස් පෙනිච්ච දාට මකරෙක් බලාගන්න පුලුවන් කියලා. ඌ අනිත් අන්ධ උන්ට කැට තියල කිය කිය යනවා ඒක . :rofl: ඒ විතරක් නෙවෙයි ඌ ඒක ප්‍රශ්න කරන අනිත් අන්ධයන්ට ටෝක් දෙනවා "උබලා අන්ධ වෙලා ඉන්නේ , ඒකයි මකර ඉන්නව කියලා තේරෙන්නේ නැත්තේ" කියලා. :lol:

    පාට නම් ඇස් පේන එකෙක්ට අන්ධයෙක් ට කියන්න පුලුවන් ඌට පෙනිලා අනිත් එකාට නොපෙනෙන නිසා.
    ඌ වත් දැකල නැති නිකන්ම කතන්දරයක් අරන් ඇවිත් ඔය වගේ උදාහරණ දීල වැඩක් නෑ ...
     
    Last edited:
    • Like
    Reactions: RealityOfX

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Ithin ubath oya mokuth kiyawanne nathuwane pora talk denne hons :rofl:

    Ithin ow,,,mama kohewath kiwwada mama oya okkoma dannwa kiyala? :rofl:

    mama danneth harima poddai...anith eka mama owa believe karanne na :lol: ewaye thiyena teachings gana witharai ubata kiwwe (uba ehema thiyenawa kiyalawath danne nathi nisaa) lol, I don't defend those...mata ehema oneth na..

    ochchara advanced logic walin prove krpanko ehenm god innwa , paw sama kragaththama paw kapenwa wage dewaluth :lol:

    buddhism wala thiyena okkoma prove karanna puluwanda?? :rofl: e wage thamai..

    habai chritianity wala thiyena godak dewal "logically" prove wenawa...As I said, Logic kiyanne bayya logic nemei hode...true philosophical and mathematical logic :yes:

    nikan sarala example ekak widihata kiwwoth Pascal's wager eka balapanko :rolleyes: uba eka ahuweth ada wenna athi...uba logic walata asa nm poddak follow karapan..interesting dewal thiyenawa :yes:

    Oya christian advanced latta lotta serama eka eka ekathu krpuwa ne ..yesus owa kiyla thiyena thanak pennapn ..:D

    dan uba oya uda daaagena kiyawana serama buddha kiyapuwada? :rofl: Thripitakaya budu haamuduruwo paanak pothak aran liwwada? :lol: (ehema nam therawaadaya, mahaayana kiyala branches thiyenne kohomada? :rofl: ewa unta one widihata hadaagena un wenas karala, poth liyagena karapu dewal..)

    katin kata aapuwa thamai..athin daapuwa thiyenawa godak..

    besides, christianity wala concepts wenas..direct compare karanna epa eka hena gon wadak..jesus eyage apostles tika thamai yawwe gihin deshana karanna kiyala..gospel eka kiyala kiyanne eyage apostles la liyapu poth (or attributed to them, eyalage namin yanne)..un liyapu letters, godak ehema references aran thiyenawa :yes:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,055
    113
    වැරදි කියලා කියන්න ගිය කතාවක් මෙතන නෑ . හරිම සරල දෙයක් ඇහුවේ. කැට තියල පුනර්භවය ගැනයි, ධ්‍යන ගැනයි , ඒවා එක එක ලැබුවම දැනෙන දේවල් ගැනයි කිව්ව අයගෙන් ඒවා පිළිගන්නේ මොන පදනමකින්ද වගේ දෙයක් ඇහුවේ. මුන් ධ්‍යාන ලාභින් ද දන්නේ නෑ නේ. :rofl:
    බැරි වෙලාවත් ඔය කියන සමත භාවනාව කරල පෙර ආත්මය කියන්න පුලුවන් කිරියෙක් හිටියොත් එහෙම.... :rofl:
    එහෙමත් නෑ .....
    තමන්ගේ ආගමේ නිසා විශ්වාස කරනවා කිව්වා නම් එතනනින් ඒ කතාව ඉවරයි. වාද කරන්න ඕන නෑ . ඒක තමන්ගේ කැමැත්ත.

    එහෙම නැතුව අන්දයෝ පාට හොයන කතා , හැමදේම ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැති කතා වගේ , ඒක කියන එකාත් අයිති වෙන කුලක අරන් ඇවිත් වැඩක් නෑ .

    හිතපන් අන්ධයෙක් ගිහින් තව අන්ධයෙක් ට කියනවා මකර කියල සතෙක් ඉන්නව උබට පෙන්නේ නැති නිසා උබට ඒක තේරෙන්නේ නෑ කියලා. ඔන්න ඔහොම දෙයක් තමයි වෙන්නේ. ඌ ට කවුරු හරි කෙනෙක් කියලා ඇස් පෙනිච්ච දාට මකරෙක් බලාගන්න පුලුවන් කියලා. ඌ අනිත් අන්ධ උන්ට කැට තියල කිය කිය යනවා ඒක . :rofl: ඒ විතරක් නෙවෙයි ඌ ඒක ප්‍රශ්න කරන අනිත් අන්ධයන්ට ටෝක් දෙනවා "උබලා අන්ධ වෙලා ඉන්නේ , ඒකයි මකර ඉන්නව කියලා තේරෙන්නේ නැත්තේ" කියලා. :lol:

    පාට නම් ඇස් පේන එකෙක්ට අන්ධයෙක් ට කියන්න පුලුවන් ඌට පෙනිලා අනිත් එකාට නොපෙනෙන නිසා.
    ඌ වත් දැකල නැති නිකන්ම කතන්දරයක් අරන් ඇවිත් ඔය වගේ උදාහරණ දීල වැඩක් නෑ ...
    ඔයවගේ තැන් වලට කතාව යන එක ස්වභාවිකයි. ඕනම කෙනෙක් බලන්නෙ තමන්ගෙ විශ්වාසය Defend කරන්න. වදින පහර වලින්. මම දකින්නෙ Defend කරන එකාට වඩා පහර ගහන කෙනාට තියෙන්නෙ නරක Intention එකක්. මොකද පහර ගහන එකත් දැකල දැනගෙන පෙනිල කියන දේවල් නෙමෙයිනෙ. උටත් තියෙන්නෙ උගෙම විශ්වාස ඒත් අමතරව තියනව අනෙක් විශ්වාසයන් ගැන Arrears එකක්
     
    • Like
    Reactions: S_M_S

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    තමන්ගේ පෙර භවය බලාගන්න එච්චර අමාරු නෑ..
    සමථ භාවනාව හොදට වඩන්න ඕනේ ගුරු හාමුදුරු කෙනෙක් ගෙන් හරි උපදෙස් අරගෙන...🙏🙏🙏
    හරියට කලොත් කලින් ආත්ම දෙක තුනක් බලාගන්න එක අමාරු දෙයක් නෙමේ..
    උඹ බැලුවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    166,001
    113
    එකමත් එක රටක
    මොකද පහර ගහන එකත් දැකල දැනගෙන පෙනිල කියන දේවල් නෙමෙයිනෙ. උටත් තියෙන්නෙ උගෙම විශ්වාස ඒත් අමතරව තියනව අනෙක් විශ්වාසයන් ගැන Arrears එකක්
    ආගමේ එන දෙයක් ගැන ප්‍රශ්නයක් ඇහුවම ඇයි බන් පහර ගහනව කියලා හිතන්නේ ගොඩක් උන් ?? උන්ට දෙන්න උත්තර නැති නිසාද ? :rofl:
     
    • Haha
    Reactions: kolavari

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ආගමේ එන දෙයක් ගැන ප්‍රශ්නයක් ඇහුවම ඇයි බන් පහර ගහනව කියලා හිතන්නේ ගොඩක් උන් ?? උන්ට දෙන්න උත්තර නැති නිසාද ? :rofl:
    උත්තර දීලා දීලා දීලා අන්තිමට "ඕවා කතන්දර. ඔහොම නෙවේ ඔප්පු කරන්න. දිව්‍ය ලෝක තියෙනවා නම් දිව්‍ය ලෝකෙ photo එකක් පෙන්නන්න. සමාධියක් ඇති වුණා නම් ඔප්පු කරන්න" 😂 ඔය වගේ කොහොමත් ඔප්පු කරන්න බැරි දේවල් ටිකක් කියලා, ඕවා බොරු කතා කියන එක පහර ගැහීමක් තමයි.

    උඹ පටිච්චසමුප්පාදයටත් ඕවා කතන්දර කිව්වනෙ. එතනින්ම මම තේරුම් ගත්තා උඹ නිගන්ඨයෙක් බව.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,055
    113
    ආගමේ එන දෙයක් ගැන ප්‍රශ්නයක් ඇහුවම ඇයි බන් පහර ගහනව කියලා හිතන්නේ ගොඩක් උන් ?? උන්ට දෙන්න උත්තර නැති නිසාද ? :rofl:
    දැනගන්න ප්‍රශ්න අහන විදියයි Attack එකට වෙනම Intention එකකින් ප්‍රශ්න අහන විදියයි දෙකක්. මොකද උත්තරෙ හම්බුනාමත් Ignore කරල ඒ ප්‍රශ්නෙම වෙන විදි වලින් ආයි ආයි අහනම. අරමුණ දැනගැනීම නෙමෙයි Debunk කරන එක. ඇරියස් කාරයන්ගෙ Pattern එක ඕක. ඒ වගේ අයට උත්තර දෙන එකත් අපරාදෙ. මොකද උන් තමයි Toxic ම අන්තවාදී ම Group එක.
    අනුන්ගෙ විශ්වාස Debunk කරන්න කාලෙ කන එකත් වෙනමම මානසික ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Advanced is a relative term bn :rofl: thrilakshanaya, patichcha sampuppadaya mewa advanced kiyala uba kiyanne kohomada?

    based on what??
    Ubata therenne nathi ewa nisada?? :rofl:
    nattham buddhism wala anith concepts walata relatively meka advanced nisada??
    nattham uba danna ekama advanced concept eka meka nisada?? :lol:

    මට නම් බුදුදහම වැදගත් ඒකෙ යන්න පාරක් පෙන්වන නිසා. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වඩන්නේ කොහොමද කියන එක කියාදෙන ගුරුවරු ඉන්න නිසා (එම්පසිස් ඔන් වඩන්නේ කොහොමද) ඒ කියන්නෙ ලිවිං ට්‍රැඩිශන් එකක් නිසා. මට බුදුදහම ඇඩ්වාන්ස් වෙන්නෙ පපංච සමනය කරන නිසා. පපංච කියන්නෙ සංකල්ප. අපි විසින් නිර්මාණය කරගන්නා "දේවල්". උදා -

    රට
    ජාතිය
    ආගම
    දර්ශනය
    අහස
    මුදල්
    තත්වය
    පෘතුවිය
    ගහකොල
    අම්මා
    දරුවා
    බල්ලා
    කුරුල්ලා
    මදුරුවා
    මගේ ඇඟ
    මම......ආදිය.

    අපි විසින් හදාගන්නා ලද මෙවැනි සංකල්පම තමයි අපිව පෙලන්නෙ. දරුවට ඇති බැඳීම, මුදල් වලට තත්වයට ඇති බැඳීම, රටට ජාතියට ආගමට දර්ශනයට ඇති බැඳීම, ඇඟට ඇති බැඳීම, මට ඇති බැඳීම. මේ දේවල් අපිව පෙලෙනවා, මහන්සි කරවනවා, ආතතිය ගෙන එනවා දුක දැනෙන නමුත් ජීවත්වීමෙදි දාරාගෙන ඉන්න වෙනවා කියන එක අපිට ප්‍රායෝගික අත්දැකීමක් නෙ. ආන්න ඒ පෙලන සංකල්ප එකින් එක සමනය කරගන්න (ඒ කියන්නෙ ඒ සංකල්පවල තියෙන්නෙ අපි විසින් ආරෝපිත සාපේක්ෂක වටිනාකම් බවත්, බෙදා වෙන්කරලා බලනකොට ඒවා කඩාගෙන වැටෙන බවත් තමන් තුලින්ම තමාම දැනගැනීම ) ප්‍රායෝගික පාරක් ඉදිරිපත් කරන නිසා තමා බුදුදහම මට වැදගත් වෙන්නෙ.
     
    • Like
    Reactions: GobbaSira and S_M_S