Pfizer තවත් බිල්ලක් ගනී! 😓

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,870
    10,110
    113
    Screenshot_20221229-170550_Brave.jpg
    Screenshot_20221229-170632_Brave.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෝතිපාල වැටුනෙත් සින්දු කිය කිය ඉදල ඒ කාලෙ ෆයිසර් නම් අනේ මන්ද...
     
    • Like
    Reactions: italymad

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අනේ පව්. දන්න තරමින් නම් කිසි කෙනෙක්ට එහෙම අවුලක් දාපු කෙනෙක් නෙවෙයි. පාඩුවෙ instrument එක play කරපු කෙනෙක්. සුගතියක්ම වේවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,106
    46,692
    113
    යකෝ ජෝතිපාල මලේ බීල වයස ගිහිල්ලා. මේ කොල්ලා ට වයස 36 යි.
    මම දන්න එකෙක් මැරුණා හාර්ට් ඇටැක් හැදිලා කොරෝනා එන්න කලින්..වයස 22යි..උගේ ආසම කෑම කොත්තු..දවසකට අනිවා එකක් කනවා..සමහර දවස් වලට රෑ ෆුල් කොත්තුවක් ගෙනල්ලා කාලා ඉතුරු ටික උදේට කනවා..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම දන්න එකෙක් මැරුණා හාර්ට් ඇටැක් හැදිලා කොරෝනා එන්න කලින්..වයස 22යි..උගේ ආසම කෑම කොත්තු..දවසකට අනිවා එකක් කනවා..සමහර දවස් වලට රෑ ෆුල් කොත්තුවක් ගෙනල්ලා කාලා ඉතුරු ටික උදේට කනවා..
    ehema koththu kewa kiyala merenne naa ban.... piti ne wadima thiyenne oke.... ehenam kochchara wathuwala minissu piti roti kanawada? indian un kochchara piti kema kanawada dawasata..

    ee okkoma amathaka karapanko..... scurvy kochchara instant noodles , sausages kalaa athida mee weddi.... eehenan uuth merenna epai...

    oka nikan mahinda nathi nam sinhala jathiya anathure wage billek ban...
     
    • Like
    Reactions: Darkrange

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ජෝතිපාල මලේ බීල වයස ගිහිල්ලා. මේ කොල්ලා ට වයස 36 යි.
    අන්න හරි උත්තරේ ආව, ජෝතිපාල මැරෙද්දි 52ක්වත් නැ, දෙන්නගෙම සමානකම බිමත්කම..
     
    Last edited:
    • Like
    Reactions: italymad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehema koththu kewa kiyala merenne naa ban.... piti ne wadima thiyenne oke.... ehenam kochchara wathuwala minissu piti roti kanawada? indian un kochchara piti kema kanawada dawasata..

    ee okkoma amathaka karapanko..... scurvy kochchara instant noodles , sausages kalaa athida mee weddi.... eehenan uuth merenna epai...

    oka nikan mahinda nathi nam sinhala jathiya anathure wage billek ban...
    වතුවල මිනිස්සු පාන්පිටි කනව ඇත්ත ඒත් උන් පන නැතිවෙනකන් වැඩ කරනව, ඉන්දියන් උන් පන්පිටි කන්නෙ නැ උන්ගෙ තියෙන්නෙ වෙනත් පිට්වර්ග.. පාන්පිටි ගිලල නිකන් ඉන්න උන්ට් ලෙඩ තමයි ඒකෙ තර්කයක් නැ..

    අනික වලතරගෙ කතාව, ඕක ඔය මාසයක් කන්ඩ තියෙන දේවල් දවසින් කාල විඩියෝ දැම්මට ,ඉලග දවස් ටික බඩගින්නෙ, උබල රැවටෙනව..🤣🤭
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඇග මහත කෙනෙක් හාට් ඇටෑක් ඇවිල්ලා නැතිවෙන්න ෆයිසර්ම ගහන්න ඕන නෑ මහත්තයො. බොන කෙනෙක් නම් තවත් අවදානම වැඩියි. මං මේ කියන්නෙ ෆයිසර් හරි වෙන කොරෝනා වැක්සීන් නිසා අතුරු ආබාධ, සංකූලතා එන්න විදිහක් නෑ කියන එක නෙවෙයි, එහෙම ආපු අවස්ථාත් වාර්තා වෙලා තියෙනවා. හැබැයි එහෙම නිල වශයෙන් පිළිගන්න පුළුවන් කිසිම සාක්ෂියක් නැතුව මෙහෙම තීරණේකට එන එකනම් එච්චර හොද දෙයක් නෙවේ. :yes: කොහොම වුණත් නැතිවෙච්ච කෙනාට නිවන් සුව පතනවා!!!
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන්නත් කරාම මැරෙනවද යකෝ..
    කිරියේ බයියෝ එක්ක ඉදලම මුන් හිතන්නෙ දැන් වේස බඩු වගේමයි..
    මෙන්න ගු ඇන් පි හුත්තිට එන්නත් හොද වෙලා , සර්ගෙ කාලෙ මැරෙන්ඩ දැගලුව නේද පොන්න බල්ල, නොදකින් මෙහෙමත් දිව දෙකේ පොන්නයො රනිලගෙ ගූ කාපු ගමන් වැක්සීන් හොද වෙලා.
     
    • Like
    Reactions: pramodh87