
අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධියට පත් 'ෂිබා ඉනු' සුනඛයා ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් බරපතල ලෙස රෝගාතුර වී ඇත.
ෂිබාගේ හිමිකරු ප්‍රකාශ කර තිබුණේ නත්තල් දින රාත්‍රියේ රෝගාතුර වූ ෂිබා අවධානම් තත්ත්වයක සිටින බවයි!ඔබ පසුගිය වසර 15 තුළ අන්තර්ජාලයේ කොතැනක හෝ සැරිසරා ඇත්නම්, අවම වශයෙන් එක් වරක්වත්, 17 හැවිරිදි ෂිබා ඉනු ඇතුළත් "Dog meme" සමඟ අන්තර් ක්‍රියා කර ඇත.