Daraz Return Item - Feedback

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    පළවෙනි වතාවට Daraz එකෙන් ගත්ත item එකක් Return කළා defective නිසා

    Ships from overseas එකක්. 22 Request කළා 23 ගෙදරටම ඇවිත් අරන් ගියා 29 රිෆන්ඩ් කළා

    fuWgdOnl.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    මචං කවද හරි ඩරාස් අයිටම් එකකට වොරන්ටි ක්ලේම් කරල තියේද? මම ෆෝන් වගයක් ගත්ත දෙකක ලෙඩ ඇවිල්ල තියෙනව. තාම ඒක කරගන්න බැරි උනා
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    මචං කවද හරි ඩරාස් අයිටම් එකකට වොරන්ටි ක්ලේම් කරල තියේද? මම ෆෝන් වගයක් ගත්ත දෙකක ලෙඩ ඇවිල්ල තියෙනව. තාම ඒක කරගන්න බැරි උනා
    නෑනෙ. ඕක තමයි ලෙඩක් ආව පළවෙනි අයිටම් එක
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    නෑනෙ. ඕක තමයි ලෙඩක් ආව පළවෙනි අයිටම් එක
    මගෙත් එහෙමයි බං. මේක සැම්සුන් ෆෝන් වගයක් දැන් අරගෙන මාස 9ක් වගේ වෙනව තව මාස 3ක් වොරන්ටි තියෙනව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    මගෙත් එහෙමයි බං. මේක සැම්සුන් ෆෝන් වගයක් දැන් අරගෙන මාස 9ක් වගේ වෙනව තව මාස 3ක් වොරන්ටි තියෙනව
    වොරන්ටි ක්ලේම් එකක් නිසා ආපහු සෙලර්ට ම යවයි
     
    • Like
    Reactions: chami2015

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    අයි අලි ඉද්දී ඩරාස් එකෙන් ගන්නෙ. ප්ලැට්ෆෝම් දෙකම එක්කෙනාගෙ උනාට අලි එකේ සෙලර්ලගෙන් අඩුවට ගන්න පුලුහන්නෙ. දැන් අර ශිපින් අවුල් ලෙහිලා වගේ. ඉක්මනට එනවත් එක්ක :unsure: හැබැයි ආපහු යවන එක නම් කේස් තමයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    අයි අලි ඉද්දී ඩරාස් එකෙන් ගන්නෙ. ප්ලැට්ෆෝම් දෙකම එක්කෙනාගෙ උනාට අලි එකේ සෙලර්ලගෙන් අඩුවට ගන්න පුලුහන්නෙ. දැන් අර ශිපින් අවුල් ලෙහිලා වගේ. ඉක්මනට එනවත් එක්ක :unsure: හැබැයි ආපහු යවන එක නම් කේස් තමයි
    මේ මාසෙ කාඩ් ඔෆර්ස් තිබ්බනෙ. Mastercard වලට එහෙම 20% off, max discount 10,000LKR. ඒක උඩට Daraz එකෙනුත් 3000-3500 වව්චර් + Free shipping voucher
     
    • Like
    Reactions: jamiezue

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,908
    2,696
    113
    Man foot pump ekak oder kara palaweni parata. Ubage post dakalama thamai ganna hithune.

    Item eka genawa pora handiyata enna kiyanawa uta yanna hadissi kiyala game pare ennathiwa. Man ithin kohoma hari enna kiwa oyalatath ehemada
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    Man foot pump ekak oder kara palaweni parata. Ubage post dakalama thamai ganna hithune.

    Item eka genawa pora handiyata enna kiyanawa uta yanna hadissi kiyala game pare ennathiwa. Man ithin kohoma hari enna kiwa oyalatath ehemada
    මෙහෙනං මහ පාර අයිනෙමනෙ. ඒත් කොහොමහරි ගෙන්නගත්ත එක හොඳයි නැත්නම් ඕක පුරුද්දට ගන්නවා
     
    • Like
    Reactions: sawyer sweeten