දැනෙන්න ගහපු ලීඩ් පාට් එකක් - කලාකරුවාණනි ඔබට නිවන් සුව..!!
------ Post added on Dec 29, 2022 at 5:37 PM
දෙපාරකට වැඩිය බැලුවා කියහන්කො.ඌ නම් යකෙක් බන්ඌට ගිටාර් එක සෙල්ලම් බඩුවක් වගේ
ඉන්දියාවෙ මෝහිනී ඩේ එහෙමත් පට්ට
------ Post added on Dec 29, 2022 at 9:24 PM