පාට් ටයිම් ජොබ්ස්

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    තාවකාලිකව පාට් ටයිම් ජොබ්ස් වලට ඉගන ගන්න එවුන්ව හයර් කරන අයගෙ ගෲප් තියෙනවද ? ඔන්ලයින් ගෙදර ඉදන් දවසට 15 000 හම්බ වෙනවා කියලා බොරු දාන උන් විතරයි බන් FB වල ඉන්නෙ

    ලංකාවෙ ඉගන ගන්න උන්ට පාර් ටයිම් කරන්න දෙන කල්චර් එකක් නැති එක ලොකු පාඩුවක් බන්🥺
    ------ Post added on Jan 19, 2025 at 1:25 PM
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Campus වල එවුන්ට ඕව සෙට් වෙනවනෙ

    ඉස්සර නම් promotion, Catering එහෙම කලා අපේ එවුන්
     
    • Wow
    Reactions: ksperj

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,939
    113
    තාවකාලිකව පාට් ටයිම් ජොබ්ස් වලට ඉගන ගන්න එවුන්ව හයර් කරන අයගෙ ගෲප් තියෙනවද ? ඔන්ලයින් ගෙදර ඉදන් දවසට 15 000 හම්බ වෙනවා කියලා බොරු දාන උන් විතරයි බන් FB වල ඉන්නෙ

    ලංකාවෙ ඉගන ගන්න උන්ට පාර් ටයිම් කරන්න දෙන කල්චර් එකක් නැති එක ලොකු පාඩුවක් බන්🥺
    ------ Post added on Jan 19, 2025 at 1:25 PM
    Office එකකට පැනගෙන experience හදාගනිම්
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    තාවකාලිකව පාට් ටයිම් ජොබ්ස් වලට ඉගන ගන්න එවුන්ව හයර් කරන අයගෙ ගෲප් තියෙනවද ? ඔන්ලයින් ගෙදර ඉදන් දවසට 15 000 හම්බ වෙනවා කියලා බොරු දාන උන් විතරයි බන් FB වල ඉන්නෙ

    ලංකාවෙ ඉගන ගන්න උන්ට පාර් ටයිම් කරන්න දෙන කල්චර් එකක් නැති එක ලොකු පාඩුවක් බන්🥺
    ------ Post added on Jan 19, 2025 at 1:25 PM
    IIT එකේ උන්ට නම් තියනවලු මේක