එන්නත ගෙනත් ගැහුවා එක පෙන්නේ නැද්ද ඔයාලට. දාන් කියන්න එපා එන්නත වැඩක් නෑ කියලා ඒක තීරණය කරන්න ජනාධිපතිතුම doctor කෙනෙක් නෙමෙයිනේ. හරි හෝ වැරදි ඒ කාලේ එන්නත් විදින තැන්වල අරගලකරපු අයට වඩා ගොඩක් අය හිටියානේ කවුරුවත් ඒව live දෙන්න ඒව ට අවශය දේවල් දෙන්න live දීලා වීරයෝ වෙන්න කට්ටිය හිටියේ නෑනේ. ඒ වුණාට සූර්ය බල ය ලබා දෙන්න, digital economy එකක් ගේන්න ජනාධිපති තුමා අයින් කරන්න ඕනේ කියලා live දුන්න අයනම් ගොඩක් ඉන්නවා. ඒත් ඒව දාන් වෙලා ද ජනාධිපති තුමා ගිහින් ඉන්නේ තාම කරන්න පටන් ගත්තේ නැද්ද???අම්මෝ අම්මෝ විසදා පු විදිහේ තරම ට තව පොඩ් ඩෙන් කන්න නැතිව මැරෙන්නේ.![]()
. පිස්සු දම්මිකයගේ පැණි පොවල, මුට්ටි පාකරල විසාදපු හැටි දැක්ක.
ආද හිටියනං
මම හිතන විදියට නම් පොහොර ගෙන්නන එක නැවැත්තුවා කියන එක ඩොලර් ටිකක් ඉතුරු කරගන්න කරපු වැඩක් ඒක ට හරියන්න චිනෙන් නැවක් ගෙනාවා ඒක යම් හේතු නිසා අසාර්ථක වුණ ඒක ඇත්ත නමුත් හොඳ පෝර comapany හොයලා order කරන එක ජනාධිපති තුමාගේ වැඩක් නෙමෙයි.
දැන් පෝර නිකං දෙනවද කාබනික පෝර වලට දෙනවා කියලා පොරොන්දු වූ සහනාධාරය කපළද දැන් කියන්න එපා රනිල් නේ ඉන්නේ කියලා කෝ අර ඒ කාලේ මොර දුන්න ගොවියෝ අර නාමල් කුමාර ද කවුද jvp වේදිකාවේ ගායනා කරපු කෙනා.
ඒ ගොල්ලෝ දවල්ට title එක ගොවි සංගමයේ සභාපති හවසට ජාතික ජන බලවේගයේ වේදිකාවේ.
දැන් පෝර දෙන්න ඉන්දියාව උදවු කළේ නැත්තං පෝර දෙන්න පුලුවන්ද කියන්න මන් දන්නේ නෑ ඒත් credit line එක ඉන්දියාවෙන් දුන්නේ රනිල් වත් අනුර කුමාර ඉල්ලුවා කියලා නම් නෙම්.
දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මන් බයි වහලෙක් කියලා ඒත් මට අවුරුදු 19 අපේ ගෙදර හැමෝම ඡන්දෙ දුන්නේ සජිත්ට මන් කියන්නේ මට හිතෙන දේ.