මෙන්න මුන් 3% තුනට මරා ගන්නවා🤣🤣

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    අම්මෝ අම්මෝ විසදා පු විදිහේ තරම ට තව පොඩ් ඩෙන් කන්න නැතිව මැරෙන්නේ. :lol: :lol:. පිස්සු දම්මිකයගේ පැණි පොවල, මුට්ටි පාකරල විසාදපු හැටි දැක්ක.
    ආද හිටියනං
    එන්නත ගෙනත් ගැහුවා එක පෙන්නේ නැද්ද ඔයාලට. දාන් කියන්න එපා එන්නත වැඩක් නෑ කියලා ඒක තීරණය කරන්න ජනාධිපතිතුම doctor කෙනෙක් නෙමෙයිනේ. හරි හෝ වැරදි ඒ කාලේ එන්නත් විදින තැන්වල අරගලකරපු අයට වඩා ගොඩක් අය හිටියානේ කවුරුවත් ඒව live දෙන්න ඒව ට අවශය දේවල් දෙන්න live දීලා වීරයෝ වෙන්න කට්ටිය හිටියේ නෑනේ. ඒ වුණාට සූර්ය බල ය ලබා දෙන්න, digital economy එකක් ගේන්න ජනාධිපති තුමා අයින් කරන්න ඕනේ කියලා live දුන්න අයනම් ගොඩක් ඉන්නවා. ඒත් ඒව දාන් වෙලා ද ජනාධිපති තුමා ගිහින් ඉන්නේ තාම කරන්න පටන් ගත්තේ නැද්ද???

    මම හිතන විදියට නම් පොහොර ගෙන්නන එක නැවැත්තුවා කියන එක ඩොලර් ටිකක් ඉතුරු කරගන්න කරපු වැඩක් ඒක ට හරියන්න චිනෙන් නැවක් ගෙනාවා ඒක යම් හේතු නිසා අසාර්ථක වුණ ඒක ඇත්ත නමුත් හොඳ පෝර comapany හොයලා order කරන එක ජනාධිපති තුමාගේ වැඩක් නෙමෙයි.

    දැන් පෝර නිකං දෙනවද කාබනික පෝර වලට දෙනවා කියලා පොරොන්දු වූ සහනාධාරය කපළද දැන් කියන්න එපා රනිල් නේ ඉන්නේ කියලා කෝ අර ඒ කාලේ මොර දුන්න ගොවියෝ අර නාමල් කුමාර ද කවුද jvp වේදිකාවේ ගායනා කරපු කෙනා.
    ඒ ගොල්ලෝ දවල්ට title එක ගොවි සංගමයේ සභාපති හවසට ජාතික ජන බලවේගයේ වේදිකාවේ.

    දැන් පෝර දෙන්න ඉන්දියාව උදවු කළේ නැත්තං පෝර දෙන්න පුලුවන්ද කියන්න මන් දන්නේ නෑ ඒත් credit line එක ඉන්දියාවෙන් දුන්නේ රනිල් වත් අනුර කුමාර ඉල්ලුවා කියලා නම් නෙම්.

    දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මන් බයි වහලෙක් කියලා ඒත් මට අවුරුදු 19 අපේ ගෙදර හැමෝම ඡන්දෙ දුන්නේ සජිත්ට මන් කියන්නේ මට හිතෙන දේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    උගන්ඩාවෙ ගමක් හැදුවලු නේද ලංකාවෙ ඩොලර් වලින්?
    ගම කියන්නේ පප්පා ගම වෙන්න ඇති ගම ගැන හොයන්න කලින් නාමල් බේබිගේ රත්රන් අස්සයෝ ,ලැම්බෝගිනි කෝ තාම හොයා ගත්තේ නැද්ද 🤣🤣👏
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    හරි හරි අපිට දුක හිතුනා.. පවු අසරණ නාකියා :lol: :lol: $5 ට ගන්න පුළුවන් එක $15 ක් දීලා ගෙනල්ල. ඒ දුන්න සල්ලීත් ආදර විදිහට ආපහු දීලා ඒ ටිකත් හොරා කාලා කියලා මුළු ලෝකෙම දැන ගත්තට පස්සේ හාල් හුණ්ඩුවක් වත් රටට ඒවන්නේ නැතිව මිනිස්සු පෝලිං ගානේ මැරිලා වැටුණු හැටි තොපිට මතක නැද්ද. ඕකාට ආදර නෙමේ පකක් දුන්නා. අරගල කරලා ලෝකේ කොහෙවත් ජනාධිප ති ලා එලවන්න බෑ. ඕකාට යන්න උනේ ඕක කරපු හොරකම් හා ගොන් වැඩ නිසා මුළු ලෝකෙම බල පැම් කරා. එක තමා අන්තිමට පනින්න රටක් වත් ඉතිරි උනේ නැත්තේ.​

    • Haha
    Reactions: siri_ayya

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය සජිත් හුත්තත් නොකරන මගුලක් නෑ.
    ඕක ඇමරිකාවේ වගේ හිටියනම් අතින් වියදම් කරගෙන හරි කමක් නෑ ගගනගාමියෙක් වෙලා space station එකටත් යනවා.
    සැපේ ඉන්න පොරක් මොනවා උනත්.
    හැබැයි ඔය වගේ එකෙක් තමයි ජනාධිපති වෙන්න ඕනේ.
    මොකෝ හොරකම් කර කර ගොඩ ගහලා වැඩකුත් නෑනේ දෙන්න එකෙකුත් නෑනේ.
    මහින්දයලට වගේ පරම්පරාවටම ගොඩ ගහන්න ඕන නැති එකෙක් ඕනේ ඔය පුටුවල වාඩි වෙන්න.

    උඹ කියන්නේ මූ සැපේ ඉන්නවා කියලද?
    මුගේ පඩ ෂෝ විතරයි!
    මූ ඇත්තටම කරන්නේ දුක් වීඳින එක!
    මෙලෝ රහක් නැති කාලකන්නියෙක්!
    පව්කාර අඩුකුලේ හිඟන්නෙක්!

    මූ ඉන්න අමාත්‍යංශවල රෑ වෙනකම් මිනිස්සු වැඩ කරන්න ඕනිලු!
    රාජ්‍ය සේවයේ පුක්බෙට්ටොන්ටත් හොඳ වැඩේ තමයි!
    ඒත් යකෝ ඔහොම ලයිෆ් එක එන්ජෝයි කරන්න පුළුවන්ද?
    මූ ජනතා සේවය කිය කිය රටවටේ රෑ දවල් නැතුව ඇවිදිනවා.

    ඕක දැනන්ද කොහෙද එකෙක් මුගෙද ගෑනිගේද මන්දා උපන්දිනේ දවසේ ඩිල්ඩෝ එකක් දීල
    මූ ඒක සෙනග මැද්දෙම කඩලා අන්තිමේ කේන්ති ගිහින් විසි කරලා!
    අඩු තරමේ පාර-ලිමේන්තු කැන්ටිමෙන් කන්නේ නැතුව
    කෑම එකක් වෙනම ගෙන්නාගෙන කන විදිහේ මානසික රෝගියෙක් මූ!

    මුගේ තාත්තටත් ඔය ලෙඩේම තමයි තිබුනේ!
    මූ ඕනි නම් හොබී එකක් හැටියට ඇත්තටම කරන්නේ සෆාරි විතරයි!
    කාලකන්නි අඩුකුලේ හිඟන්නො කවදාවත් රටක ජනාධිපති කරන්න එපා!
    රජයේ නිලධාරියෝවත් ඔය වගේ එවුන් දෙන නියෝග ගණන් ගන්නේ නැහැ!
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22

    හරි හරි අපිට දුක හිතුනා.. පවු අසරණ නාකියා :lol: :lol: $5 ට ගන්න පුළුවන් එක $15 ක් දීලා ගෙනල්ල. ඒ දුන්න සල්ලීත් ආදර විදිහට ආපහු දීලා ඒ ටිකත් හොරා කාලා කියලා මුළු ලෝකෙම දැන ගත්තට පස්සේ හාල් හුණ්ඩුවක් වත් රටට ඒවන්නේ නැතිව මිනිස්සු පෝලිං ගානේ මැරිලා වැටුණු හැටි තොපිට මතක නැද්ද. ඕකාට ආදර නෙමේ පකක් දුන්නා. අරගල කරලා ලෝකේ කොහෙවත් ජනාධිප ති ලා එලවන්න බෑ. ඕකාට යන්න උනේ ඕක කරපු හොරකම් හා ගොන් වැඩ නිසා මුළු ලෝකෙම බල පැම් කරා. එක තමා අන්තිමට පනින්න රටක් වත් ඉතිරි උනේ නැත්තේ.​

    හරි සහෝ ඔයා කියපු එක අරගල කරලා ලෝකේ කොහේවත් ජනාධිපති කෙනෙක් එළවල නෑ ඒත් ජනාධිපති එලවන්න හිතාගෙන කරපු විරෝධතා නම් godak තියෙන්න ඇති.

    $15 කතාව මන් දන්නේ නැහැ. එහෙම කළා නම් වැරදි නමුත් ඒක කවුද කිව්වේ මොනවද සාක්ෂි කියලා ඔයා දන්නවද. දන්නවනම් මටත් කියන්න.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උඹ කියන්නේ මූ සැපේ ඉන්නවා කියලද?
    මුගේ පඩ ෂෝ විතරයි!
    මූ ඇත්තටම කරන්නේ දුක් වීඳින එක!
    මෙලෝ රහක් නැති කාලකන්නියෙක්!
    පව්කාර අඩුකුලේ හිඟන්නෙක්!

    මූ ඉන්න අමාත්‍යංශවල රෑ වෙනකම් මිනිස්සු වැඩ කරන්න ඕනිලු!
    රාජ්‍ය සේවයේ පුක්බෙට්ටොන්ටත් හොඳ වැඩේ තමයි!
    ඒත් යකෝ ඔහොම ලයිෆ් එක එන්ජෝයි කරන්න පුළුවන්ද?
    මූ ජනතා සේවය කිය කිය රටවටේ රෑ දවල් නැතුව ඇවිදිනවා.

    ඕක දැනන්ද කොහෙද එකෙක් මුගෙද ගෑනිගේද මන්දා උපන්දිනේ දවසේ ඩිල්ඩෝ එකක් දීල
    මූ ඒක සෙනග මැද්දෙම කඩලා අන්තිමේ කේන්ති ගිහින් විසි කරලා!
    අඩු තරමේ පාර-ලිමේන්තු කැන්ටිමෙන් කන්නේ නැතුව
    කෑම එකක් වෙනම ගෙන්නාගෙන කන විදිහේ මානසික රෝගියෙක් මූ!

    මුගේ තාත්තටත් ඔය ලෙඩේම තමයි තිබුනේ!
    මූ ඕනි නම් හොබී එකක් හැටියට ඇත්තටම කරන්නේ සෆාරි විතරයි!
    කාලකන්නි අඩුකුලේ හිඟන්නො කවදාවත් රටක ජනාධිපති කරන්න එපා!
    රජයේ නිලධාරියෝවත් ඔය වගේ එවුන් දෙන නියෝග ගණන් ගන්නේ නැහැ!
    ඌ කොහොමත් පිස්සු හුත්තා.
    නිකං දුන්න අගමැතිකම ගත්තනම් අද ඕකා ජනාධිපති නේ.
    දැන් ආයේ ඉතින් පුක ඉරාගෙන චන්දෙදි නහින්න එපැයි ජනාධිපති වෙන්න.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    හරි සහෝ ඔයා කියපු එක අරගල කරලා ලෝකේ කොහේවත් ජනාධිපති කෙනෙක් එළවල නෑ ඒත් ජනාධිපති එලවන්න හිතාගෙන කරපු විරෝධතා නම් godak තියෙන්න ඇති.

    $15 කතාව මන් දන්නේ නැහැ. එහෙම කළා නම් වැරදි නමුත් ඒක කවුද කිව්වේ මොනවද සාක්ෂි කියලා ඔයා දන්නවද. දන්නවනම් මටත් කියන්න.
    සාක්කි තමා අතුරු දහන් කරේ. :lol: :lol: රනිල්ගෙ බෙට්ට වැටෙන ඇන්ගල් එක, අනුරගේ බෙට්ට රවුමද කියලා උබල හොදට දන්නවා. හැබැයි රාජපක්ෂලා හොර කෑවා කියලා සාක්කිත් එක්ක නඩු කීයක් තිබ්බද, ඒ නඩු වලට මොකද උනේ. ඒව නිදහස් කර ගත්තේ කොහොම ද කියලා ඒව මොකුත් දන්නේ නෑ. :lol::lol:
     
    • Haha
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    සාක්කි තමා අතුරු දහන් කරේ. :lol: :lol: රනිල්ගෙ බෙට්ට වැටෙන ඇන්ගල් එක, අනුරගේ බෙට්ට රවුමද කියලා උබල හොදට දන්නවා. හැබැයි රාජපක්ෂලා හොර කෑවා කියලා සාක්කිත් එක්ක නඩු කීයක් තිබ්බද, ඒ නඩු වලට මොකද උනේ. ඒව නිදහස් කර ගත්තේ කොහොම ද කියලා ඒව මොකුත් දන්නේ නෑ. :lol::lol:
    ඔයා කියන කිසි දෙයක් නම් මම ඇත්තටම දන්නේ නැහැ අනිත් එක මම කතාකළේ ගෝඨාභය රාජපක්ෂ ගැන විතරයි මුල් පොස්ටුවේ ඔයා කියලා තිබ්බෙත් එතුමා ගැන නේ. ඒක දෙයක් කිව්වම ඔයා අනිත් දේවල් දන්නේ නෑ කියල එයා කීව දේ වැරදි යි කීම වැරදි මම ඉස්සෙල්ලම දාපු reply එකේ වැරද්දක් තියෙනවා නම් පෙන්නන මන් ඊට පස්සේ අහපු එකත් එක්ක
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඔයා කියන කිසි දෙයක් නම් මම ඇත්තටම දන්නේ නැහැ අනිත් එක මම කතාකළේ ගෝඨාභය රාජපක්ෂ ගැන විතරයි මුල් පොස්ටුවේ ඔයා කියලා තිබ්බෙත් එතුමා ගැන නේ. ඒක දෙයක් කිව්වම ඔයා අනිත් දේවල් දන්නේ නෑ කියල එයා කීව දේ වැරදි යි කීම වැරදි මම ඉස්සෙල්ලම දාපු reply එකේ වැරද්දක් තියෙනවා නම් පෙන්නන මන් ඊට පස්සේ අහපු එකත් එක්ක
    ඌ ගැන තමා මම කියන්නේ. ඌට නඩු කීයක් තිබ්බද කියලා උබ දන්නේ නෑ. :lol: :lol: උබල වගේ උන්ටනේ බාන් ඡන්ද අයිතිය දීලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: siri_ayya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගම කියන්නේ පප්පා ගම වෙන්න ඇති ගම ගැන හොයන්න කලින් නාමල් බේබිගේ රත්රන් අස්සයෝ ,ලැම්බෝගිනි කෝ තාම හොයා ගත්තේ නැද්ද 🤣🤣👏
    නිරූපමාගෙ පැන්ඩෝරා හොයාගත්තා. ඒක පුකේ ගහගත්තනෙ නේද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගම කියන්නේ පප්පා ගම වෙන්න ඇති ගම ගැන හොයන්න කලින් නාමල් බේබිගේ රත්රන් අස්සයෝ ,ලැම්බෝගිනි කෝ තාම හොයා ගත්තේ නැද්ද 🤣🤣👏
    උගන්ඩාවෙ ගම් හැදුවෙ නිරූපමා උකේ ගහගත්ත ඒවලින්ද දන්නෑ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එන්නත ගෙනත් ගැහුවා එක පෙන්නේ නැද්ද ඔයාලට. දාන් කියන්න එපා එන්නත වැඩක් නෑ කියලා ඒක තීරණය කරන්න ජනාධිපතිතුම doctor කෙනෙක් නෙමෙයිනේ. හරි හෝ වැරදි ඒ කාලේ එන්නත් විදින තැන්වල අරගලකරපු අයට වඩා ගොඩක් අය හිටියානේ කවුරුවත් ඒව live දෙන්න ඒව ට අවශය දේවල් දෙන්න live දීලා වීරයෝ වෙන්න කට්ටිය හිටියේ නෑනේ. ඒ වුණාට සූර්ය බල ය ලබා දෙන්න, digital economy එකක් ගේන්න ජනාධිපති තුමා අයින් කරන්න ඕනේ කියලා live දුන්න අයනම් ගොඩක් ඉන්නවා. ඒත් ඒව දාන් වෙලා ද ජනාධිපති තුමා ගිහින් ඉන්නේ තාම කරන්න පටන් ගත්තේ නැද්ද???

    මම හිතන විදියට නම් පොහොර ගෙන්නන එක නැවැත්තුවා කියන එක ඩොලර් ටිකක් ඉතුරු කරගන්න කරපු වැඩක් ඒක ට හරියන්න චිනෙන් නැවක් ගෙනාවා ඒක යම් හේතු නිසා අසාර්ථක වුණ ඒක ඇත්ත නමුත් හොඳ පෝර comapany හොයලා order කරන එක ජනාධිපති තුමාගේ වැඩක් නෙමෙයි.

    දැන් පෝර නිකං දෙනවද කාබනික පෝර වලට දෙනවා කියලා පොරොන්දු වූ සහනාධාරය කපළද දැන් කියන්න එපා රනිල් නේ ඉන්නේ කියලා කෝ අර ඒ කාලේ මොර දුන්න ගොවියෝ අර නාමල් කුමාර ද කවුද jvp වේදිකාවේ ගායනා කරපු කෙනා.
    ඒ ගොල්ලෝ දවල්ට title එක ගොවි සංගමයේ සභාපති හවසට ජාතික ජන බලවේගයේ වේදිකාවේ.

    දැන් පෝර දෙන්න ඉන්දියාව උදවු කළේ නැත්තං පෝර දෙන්න පුලුවන්ද කියන්න මන් දන්නේ නෑ ඒත් credit line එක ඉන්දියාවෙන් දුන්නේ රනිල් වත් අනුර කුමාර ඉල්ලුවා කියලා නම් නෙම්.

    දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මන් බයි වහලෙක් කියලා ඒත් මට අවුරුදු 19 අපේ ගෙදර හැමෝම ඡන්දෙ දුන්නේ සජිත්ට මන් කියන්නේ මට හිතෙන දේ.
    ඇයි බන් එක රැයින් පෝර තහනම් කරලා ගොවියෝ අමාරුවේ දාල නොවටින ගණන්වලට මියන්මරෙන් හාල් ගෙන්නපු එක ලිස්ට් ඒකට දාන්න අමතක වුණාද?
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    සජිත්ගේ පූර්ව ලමාවිය සංවර්ධනය වී නෑ… එහෙම අයට රටක් පාලනය කරන්න බෑ..- JVP
    images

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ව ළමාවිය නිසි ආකාරයෙන් සංවර්ධනය වී නැතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
    එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කියා සිටින්නේ එවන් පුද්ගලයන්ට රටක් පාලනය කළ නොහැකි බවයි.
    බස් රථයක් පාරේ ධාවනය කරවූවාට, ඒදණ්ඩෙන් ගියාට, තනි කකුලෙන් හිටගෙන හිටියාට රටක් පාලනය කළ හැකි යැයි එවන් පුද්ගලයන් සිතන බව ද ඔහු පැවසීය.

    පූර්ව ළමාවිය නිසිලෙස සංවර්ධනය වූයේ නම් මෙතරම් ප්‍රශ්නයක් ඇති නොවන බවද ජයතිස්ස මහතා කියා සිටියේය.

    ජාතික ජනවේගය ආසන බලමන්ඩලය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
    ඉතින් ඇත්තනේ බන්. මු වගේ පිස්සු පකෙක් ට චන්දෙ දෙන්නේ අර ජින් ඇන්ටි වගේ මෝඩ වෙසියෝ.
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    ඇයි බන් එක රැයින් පෝර තහනම් කරලා ගොවියෝ අමාරුවේ දාල නොවටින ගණන්වලට මියන්මරෙන් හාල් ගෙන්නපු එක ලිස්ට් ඒකට දාන්න අමතක වුණාද?

    මන් කිව්වේ නෑ නේ ඉතින් කරපු හැමදේම හරි කියලා මන් කොරෝනා වල ට මුකුත් කළේ නෑ කියන එකට reply කළේ. දැන් පෝර ගෙන්නනවද? සහනාධාර දෙනවද??
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උමන්දාව යකෝ උගන්ඩාව නේවීයි පොන්ස් 🤣🤣🤣🤣
    මයිනා ඔය සීන් එක කියන වීඩියෝ එකක් තියනව. හොයල දීපන්කො උගන්ඩාවද උමන්දාවද කියල අහගන්ඩ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මයිනා ඔය සීන් එක කියන වීඩියෝ එකක් තියනව. හොයල දීපන්කො උගන්ඩාවද උමන්දාවද කියල අහගන්ඩ
    හොයලා දාපන්කෝ බලන්න අපිට ත් 🤣🤣