අපි අනවශ්‍ය විදිහට information වලට expose වෙලා තියෙන්නේ
අපි සාමාන්‍ය දෙයක් දිහා බලලා ඒවා කොච්චර analyze කරනවද හිතපන්
ඒ මිනිස්සු එහෙම නෑ උන්ගෙ belief system එක limited, පට්ට සරලයි
පන්සල් ගියා වැන්දා ජීවත් වෙනකන් පිං කරා, තමන්ගේ ජීවිකාව කරා යුතුකම් කරා
මැරිලා ගියා, උන් ආයි ඉපදෙනවද නැද්ද කියලා බලන්න ted talks නෑ, petabyte ගනන් theories උන්ට analyze කරන්න නෑ
dopamine කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ, මොකෝ ඒක default balanced, එක අතකින් උන් වාසනාවන්තයි,
අපිත් වාසනාවන්තයි මහින්ද මහත්තයට පිං සිද්ද වෙන්න, මහින්ද මහත්තයා අපිටත් වඩා වාසනාවන්තයි