**කිරියේ බැදපු සෙට් එක එන්න**

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    කිරියේ බැදපු එක්ස්පීරියන්ස් තියන කට්ටිය කොහොමද Marriage Life එක ඩිෆයින් කරන්නේ, කොයි වගේද?

    1. Full of sex and romance ද
    2. නැත්නම just a regular bond with day to day activities
    (ඒ කියන්නේ දෙන්නා එක්ක අන්තර්සම්බන්දයක් ද තියෙන්නෙ නිකන් එකිනෙකා උදව් කරගෙන ජීවිතය ඉස්සරහට අරගෙන යන්න උදව් කරන එක් ජීවියෙක්/ ජීවියක් වගේ?

    ඔබට අනුව කොයි වගේද?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    බැන්දෙ නෑ තාම. බැදපු අය කියන ඒවා හොරෙන් බලන්න ආවා.. 😌
    බැන්දෙ නෑ තාම. බැදපු අය කියන ඒවා බලන්න ආවා.....
    කියන ඒව බැලුවට කරන ඒව නං බලනව නෙමෙයි 🙃
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බැන්දෙ නෑ තාම. බැදපු අය කියන ඒවා හොරෙන් බලන්න ආවා.. 😌
    මං නම් හිතන් හිටියෙ ඇන්ටිට අපේ වයසෙ ළමයිත් ඇති කියලා.:shocked: අපේ වයසෙ කිව්වෙ සිස්සත්වෙ කරන වයසෙ හොදේ. 😌
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    අවුරුදු එකයි මාස හතරක පොඩි එකෙක් ඉන්නවා. එකිනෙකා සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. මල පයින වෙලාවල් නම් ගොඩක් තියෙනවා. ලිංගික කර්තව්‍යය නම් වෙන්නෙ සතියකට දෙසැරයක් වගේ.