මාත් highland 200ml පැකට් තමයි රත් කරලා තේ හදන්න ගන්නෙ. ගෙදරදි නම් 1L එ‍්වා ගන්නවා. බෝඩිමේ fridge එකක් නෑනෙ. 200ml එක හවස තේ එකට ගාණට අැති.highland witarai bn mata nam set wenne... anik ewwa kanna baa kohomath... kiri unath bonne highland packet witarai... ewa nathi nanm wena kadekata yanawa anchor nam bonne nee....
ඒක තමා ගෝතයට කලින්ම කීවෙ. ඒක නෙවේ, උඹට කවුරු හරි කීවද යෝගට් කෑවම ක්ෂනික මෝචනය නවතිනවා කියලා?
කොහෙද බන් 1L ඒවා තියෙන්නේ , පැකට් එක 750ml එන්නේමාත් highland 200ml පැකට් තමයි රත් කරලා තේ හදන්න ගන්නෙ. ගෙදරදි නම් 1L එ‍්වා ගන්නවා. බෝඩිමේ fridge එකක් නෑනෙ. 200ml එක හවස තේ එකට ගාණට අැති.![]()
අා ඔව්මයි. නෑ බං 900ml එක. අර 250 ට තියෙන්නෙ.කොහෙද බන් 1L ඒවා තියෙන්නේ , පැකට් එක 750ml එන්නේ![]()
අනේ ඉතින් මට තියෙන ක්ෂණික මෝචනය. කාලෙකට පස්සෙ දැකපු ලොකුම විහිළුවලින් එකක්. ෂුවර් එකටම උඹට මොකක් හරි කොනක් trigger වෙලානෙ මගෙ thread වල හැමිණෙන්නෙ. වෙලාවක පොඩ්ඩක් telegram පැත්තෙ ගිහින් වරෙන්. යෝගට් නිසා මෝචනය ටිකක් ඉක්මන් වෙනවා නම් අනිවා කීයක් හරි දීලා කනවා.ඒක තමා ගෝතයට කලින්ම කීවෙ. ඒක නෙවේ, උඹට කවුරු හරි කීවද යෝගට් කෑවම ක්ෂනික මෝචනය නවතිනවා කියලා?
මොකෝ මේ එක දිගට යෝගට් කන්නෙ?
මට බං fridge එකක් නැති නිසා ගොඩක් ගෙනත් තියා ගන්න විදිහක් නෑ. තිබුණා නම් නියමයි තමයි.