දැන් ඩයල් එකක් ආවා ඔෆිස් එකට අපේ බෝසාව අල්ලාගෙන onmax DT ගැන කතාව .මෑන් ලක්ෂ 19 ක් දාළලු තියෙන්නේ ,දවසකට එකව්න්ට් එකට 13000 එහා වැටෙනවා කිව්වා ,සමහර දවස් වලට ලක්ෂ 2 වැටුනා කියලත් කිව්වා , මටත් එන්න කිව්වා මන් කිව්වා සල්ලි නෑ කියලා මන් කිව්වා මන් බයිනෑන්ස් කරනවා කියල ,බයිනෑන්ස් කරන උනුත් බනිනවලු මුන්ගේ කම්පැනි එකට ඒ උනාට කම්පැනි එක ලේජිට් කියන්නේ ,බොසා නම් අහු උනා වගේ ,මුකුත් කියන්නත් බෑ මන් දන්නේ නෑ කියලා නිකන් හිටියා , අපිට කිව්වේ නැත්තේ අපි බනි කියලලු, අදම ඩොලර් ලක්ෂයක් දාගන්න කතාව ,දැන් උනත් රෙජිස්ටර් කරන්න පුළුවන්ලු . කම්පනි එක ගැන මූ වගකියනවා කියන්නේ .,ප්‍රශ්නයක් ආවොත් උගෙන් අහගන්නලු .වෙන අයගෙන් අහන්න එපා කිව්වා උන් බොරු කියනවා කියල
අලුතින් කොයින් එකකුත් රිලීස් කරනවාලු මුන්ගේ කම්පැනි එකෙන් ,මොකක්ද බන් ඔය ONMAXDT කියන්නේ
අලුතින් කොයින් එකකුත් රිලීස් කරනවාලු මුන්ගේ කම්පැනි එකෙන් ,මොකක්ද බන් ඔය ONMAXDT කියන්නේ

