අලුත් ස්කෑම් එකක්ද මේ ONMAX DT

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වැඩක් නෑ බං කතා කරලා. මෝඩකමට බෙහෙත් නෑනේ.
    ඔන්න ඔහේ අහුවුනාවේ.
    ekanan attha thama machan,kiyala kisi therumak na,salli hamba karannath luck ekak thiyenna ona gaga mama dakka set ekak kiyawanawa,hina kala marenawa :P:D
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,590
    10,148
    113

    ස්කෑම් එකක් මෙහෙම ලගට ඇවිල්ල ප්‍රොමෝට් කරනව කියන්නෙ වැටෙන්න ළගයි කියන එක !
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,402
    113
    ප*යාගල
    sorry.com
    ලක්ශ ගනන් දාලා දවස ගානේ ලොකු ගනන් ආවට අර දාපු සල්ලි කවර් වෙන්න කලින් ඕව්ව වැටෙනවා.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    :poop:
     

    Attachments

    • Screenshot (77).jpg
      Screenshot (77).jpg
      253.8 KB · Views: 34

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තේරුම් කරවන්න බෑ. බොසාගේ දුවගේ නම්බර් එක ඉල්ලන් එලකිරි එකේ ලින්ක් එක යැව්වා.ගෙදර ගිහින් අහගන්න කියල
    ඒ කියන්නෙ මේක බොසයි, මිනිහගෙ දුවයි දකියි නේද...?? නියමයි....

    අනික් දවසෙ බොසා ගේන කෑම එකට එබිකං කරල බලපං ඒකෙ තියෙන්නෙ තණකොළ මිටියක්ද, නැත්තං පිදුරු මිටියක්ද කියල....

    වැඩි කතා ඕනෙ නෑ.... මේ ටිකම ඇති තේරුම් ගන්න....
    ප්‍රශ්නයක් ආවොත් උගෙන් අහගන්නලු .වෙන අයගෙන් අහන්න එපා කිව්වා උන් බොරු කියනවා කියල

    ඔය තියෙන්නෙ ජාතකේ... හරිනෙ දැන්.....
     
    • Like
    Reactions: NRTG