ගංජා ලණු

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    FB_IMG_1672476245262.jpg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ රටේ ලණු හදන්න material නැතුව ද
    අපේ ගෙවල් වල පොල් ලේලි තියනවා නිකන් දිරලා යනවා. පොල්කටු ගන්න ලොරි වලින් ගන්නේ නෑ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ලනු හදන්නේත් ගංජා ශාකයේ (Cannabis Sativa) ප්‍රභේදයකින්ම තමයි. ඒ උනාට ලනු හදන්න ගන්නා ශාක වල ටෙට්‍රාහයිඩ්‍රෝකැනබිනොල් ( tetrahydrocannabinol) කියන මත් වීමට අවශ්‍ය කරන රසායනිකය තියෙන්නේ බොහොම අඩුවෙන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ රටේ ලණු හදන්න material නැතුව ද
    අපේ ගෙවල් වල පොල් ලේලි තියනවා නිකන් දිරලා යනවා. පොල්කටු ගන්න ලොරි වලින් ගන්නේ නෑ.
    ඒ උනාට නිවුස් එකක් දැක්ක අපි පොල් කොටස් ඉම්පොර්ට් කරනව කියල
    එකතු කරනවට වඩා ඒක ලාබ ඇති
     
    • Like
    Reactions: stasia

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    ලනු හදන්නේත් ගංජා ශාකයේ (Cannabis Sativa) ප්‍රභේදයකින්ම තමයි. ඒ උනාට ලනු හදන්න ගන්නා ශාක වල ටෙට්‍රාහයිඩ්‍රෝකැනබිනොල් ( tetrahydrocannabinol) කියන මත් වීමට අවශ්‍ය කරන රසායනිකය තියෙන්නේ බොහොම අඩුවෙන්
    math eka parak ali eken hemp seeds genawa pala une ne ee unata