Income TAX or PAYE TAX

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    දන්න එකෙක් කියපන්කො දැන් ජනවාරි ඉඳන් ගහන්නේ income tax ද paye tax ද?
    foreign company(not registered in Sri Lanka) වලින් එන සැලරි වලටත් ඔය tax එක වදිනවද?
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,041
    2,527
    113
    ඔව්. මම ඕක හොයා හොයා ඉද්දි ඊයේ ස්වර්ණවාහිනියේ මෙහෙවර කියල ප්‍රෝග්‍රෑම් එකක් ගියා මමත් අහම්බෙන් බැලුවේ. එකේ හොද විග්‍රහයක් නම් කළා. youtube එකේ ඇති.
     
    • Like
    Reactions: lakshitha2011

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    දන්න එකෙක් කියපන්කො දැන් ජනවාරි ඉඳන් ගහන්නේ income tax ද paye tax ද?
    foreign company(not registered in Sri Lanka) වලින් එන සැලරි වලටත් ඔය tax එක වදිනවද?
    Freelancing ද කරන්නෙ? නැත්නම් ලංකාවෙ රෙජිස්ටර්ඩ් නැති කම්පැනි එකකින් සැලරි පේ කරන්න බෑ නේ?
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    Freelancing ද කරන්නෙ? නැත්නම් ලංකාවෙ රෙජිස්ටර්ඩ් නැති කම්පැනි එකකින් සැලරි පේ කරන්න බෑ නේ?
    Freelancing wage thama. Contract basis wada karanne foreign company ekak. $ walin payment eka enne monthly. mewatath tax wadinawada?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    Freelancing wage thama. Contract basis wada karanne foreign company ekak. $ walin payment eka enne monthly. mewatath tax wadinawada?
    ehenam wadina ekak na, dollar welin direct NRFC ekakata watenawa neh? government ekath ekka kisima sambandayak na neh? EPF, ETF katha mukuth
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    දන්න එකෙක් කියපන්කො දැන් ජනවාරි ඉඳන් ගහන්නේ income tax ද paye tax ද?
    foreign company(not registered in Sri Lanka) වලින් එන සැලරි වලටත් ඔය tax එක වදිනවද?
    remote working nam wadina ekak naa track karanna baane :angry: :angry: :angry: occhra kari padiyak set weddi ai mee IT pappo okoma tax evade karanna balanne okkoma professionalslata gewanna wela tiyeddi?
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    remote working nam wadina ekak naa track karanna baane :angry: :angry: :angry: occhra kari padiyak set weddi ai mee IT pappo okoma tax evade karanna balanne okkoma professionalslata gewanna wela tiyeddi?
    oya salli walin ratata wadak wenawa nam kamakl na. api hamoma dannawane eka ehema wenne na kiyala
    indirect tax adu wenneth nane
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    oya salli walin ratata wadak wenawa nam kamakl na. api hamoma dannawane eka ehema wenne na kiyala
    indirect tax adu wenneth nane
    ehenam wal harako thoo AL wenkn free education nemeida nikan gon excuse deela pukak kiyanne natuwa hitapn. tax gewanna barinm rata pala eheta wela gewapn