Avatar The Way of The Water

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,551
    2,649
    113
    අද KCC එකේ 10.30 බැලුවේ
    එක වගේම තමයි CGI නම් පට්ට
    අවුල Plot එක මාර Predictable :(
    ඒත් ඊළඟ එකත් එනකල් ඉවසිල්ලක් නෑ

    උඹලා බැලුවද ? කොහොමද ?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,930
    24,329
    113
    tracing Geo-location.. ... ...
    අද KCC එකේ 10.30 බැලුවේ
    එක වගේම තමයි CGI නම් පට්ට
    අවුල Plot එක මාර Predictable :(
    ඒත් ඊළඟ එකත් එනකල් ඉවසිල්ලක් නෑ

    උඹලා බැලුවද ? කොහොමද ?

    same story wage neda? Matath oka hithuna. Math kcc thamai baluwe. Audio Visual Experience eka nam patta.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    Same thoughts. "Macro XE" kiyala ekak baluwa. "4d e motion" tiyelu. Aye yanna oni.

    Oke behind story balapan patta. Sehenna efforts ekak dila tiyenawa under water motion capture karanna. Motion capture animation wala turning point ekak.

    Film ekak balanawata wada hemoma ganna ona experience ekak.

    Meke training waladi Kate Winslet underwater breath karanne nathuwa over 7 minitues hitiya kiyala thamai kiyanne.
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,641
    1
    14,782
    113
    අද KCC එකේ 10.30 බැලුවේ
    එක වගේම තමයි CGI නම් පට්ට
    අවුල Plot එක මාර Predictable :(
    ඒත් ඊළඟ එකත් එනකල් ඉවසිල්ලක් නෑ

    උඹලා බැලුවද ? කොහොමද ?
    මටනම් අවුලක් නෑ OK Story. MCU Movies ත් Predictable. ඒත් Boring. Better than MCU
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,862
    1
    100,291
    113
    33
    Kalutara
    බුක් කරා...හෙට බලනවා කේසීසී 4.15... තාම බුකින් එකක් වත් නෑ... ගෙදර වගේ බලන්න පුලුවන් වෙයි.....
    තොට විතරක් පෙන්නයි පම්ක. සෙනග මදි නිසා අද ෂෝ එක කැන්සල් කියල තෝව හරවලා ගෙදර එවයි. ඔන්න බලපන්කො.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,052
    113
    තොට විතරක් පෙන්නයි පම්ක. සෙනග මදි නිසා අද ෂෝ එක කැන්සල් කියල තෝව හරවලා ගෙදර එවයි. ඔන්න බලපන්කො.
    එහෙම කරොත් උකෝල ගන්නේ....

    එහෙම කරොත් උකෝල ගන්නේ....
    සීට් 3ක් බූක් කරා... අන්ත් එකක්වත් තාම බුකින්ග් නෑ...
    ------ Post added on Jan 2, 2023 at 1:54 AM
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle
    එහෙම කරොත් උකෝල ගන්නේ....


    සීට් 3ක් බූක් කරා... අන්ත් එකක්වත් තාම බුකින්ග් නෑ...
    ------ Post added on Jan 2, 2023 at 1:54 AM
    Apo mathara skylite eke ehema wenna gihin nulen berune. Galle idan matara giya film rka balanna. Giyama kiyapi 10k naththam pennanne na kiyala.
    6k wage hitiye.
    A para kiwwa kemathi nama kattiya ekathu wela ticket 10 gaththoyh prnnannam ,passe kattiya thawa awoth ithuru ticket wala salli dennam kiyala.
    Welawa anthima mohoyhe set ekak awa
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    හරිම ආසාවෙන් බලන්න ගියෙ කලින් එක පට්ට නිසා. මේකත් ඒකමයි. ලොකු වෙනසක් නෑ. බලාපොරොත්තු උනු ගතිය නෑ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Apo mathara skylite eke ehema wenna gihin nulen berune. Galle idan matara giya film rka balanna. Giyama kiyapi 10k naththam pennanne na kiyala.
    6k wage hitiye.
    A para kiwwa kemathi nama kattiya ekathu wela ticket 10 gaththoyh prnnannam ,passe kattiya thawa awoth ithuru ticket wala salli dennam kiyala.
    Welawa anthima mohoyhe set ekak awa


    umba galle indan mataraenawada ban 3D balanna ? galle nadda 3D ?