One gallface eke AVR 3D beluwe. supiriyak. elaga enne kawadda kiyala tama me balagena inneඅද KCC එකේ 10.30 බැලුවේ
එක වගේම තමයි CGI නම් පට්ට
අවුල Plot එක මාර Predictable
ඒත් ඊළඟ එකත් එනකල් ඉවසිල්ලක් නෑ
උඹලා බැලුවද ? කොහොමද ?
One gallface eke AVR 3D beluwe. supiriyak. elaga enne kawadda kiyala tama me balagena inneඅද KCC එකේ 10.30 බැලුවේ
එක වගේම තමයි CGI නම් පට්ට
අවුල Plot එක මාර Predictable
ඒත් ඊළඟ එකත් එනකල් ඉවසිල්ලක් නෑ
උඹලා බැලුවද ? කොහොමද ?
එහෙම කරොත් උකෝල ගන්නේ....
සීට් 3ක් බූක් කරා... අන්ත් එකක්වත් තාම බුකින්ග් නෑ...
------ Post added on Jan 2, 2023 at 1:54 AM
waren c2-thama 8 denai hall ekatamahitapan math book karala enna.
puluwan nam 3D, theater ekata gihin balapm... oya film eka big screen ekaka, 3d surround sounds ekka baladdi tama pattaහොඳ කොපියක් එනකන් ඉන්නේ ගෙදරදී බලන්න
තැන්ක්ස් මචන් බලන්න ඕනේ...puluwan nam 3D, theater ekata gihin balapm... oya film eka big screen ekaka, 3d surround sounds ekka baladdi tama patta
p. s - mn 2 parak pvr eke baluwa, dan apahu savoy eke balanna yanna innepuluwan nam 3D, theater ekata gihin balapm... oya film eka big screen ekaka, 3d surround sounds ekka baladdi tama patta
Lankawe dan 3d pennanne na neda?umba galle indan mataraenawada ban 3D balanna ? galle nadda 3D ?
එහෙමත් එකක් ද බන් දන්නේ නෑනේLankawe dan 3d pennanne na neda?

Avatar එක නම් 3D තියෙනවා කියලා skylite එකේ දාලා තියෙනවා ගියාම 2D වේවිද දන්නේ නෑ , ළඟ පාත වෙලත් තවම බලන්න යන්න උනේ නෑ බන් අනිද්දා විතරවත් යන්න ඕන බලන්නGle nam kohomath na
Lankawe dan 3d pennanne na neda?
Gle nam kohomath na
එහෙමත් එකක් ද බන් දන්නේ නෑනේ
Avatar එක නම් 3D තියෙනවා කියලා skylite එකේ දාලා තියෙනවා ගියාම 2D වේවිද දන්නේ නෑ , ළඟ පාත වෙලත් තවම බලන්න යන්න උනේ නෑ බන් අනිද්දා විතරවත් යන්න ඕන බලන්න
Avatar: The Way of Water now playing in 3D in Lite Cinemas!
https://www.facebook.com/skylite3Dcinema/
වරෙන් මාතර පදිංචියට 3Dfilm එකක් බලලා හවසට හීනියට අපිත් එක්ක සෙට් වෙලා හිටියහැකි.![]()
3D thiyanawa ban hamathanama wage. Me kegalleth thiyanawa. Mamanam habai KCC giya dolby atmos hinda.
cinema eka 3D unata glass denne naththam 2D ne
dan glass denne na neda?
Avatar: The Way of Water now playing in 3D in Lite Cinemas!cinema eka 3D unata glass denne naththam 2D ne
ya unless its 2Ddenawa. Glass nathuwa 3d balanna ba blur.
ya unless its 2D
elama next week thama col yanna wenne2D eka wenama pennanawa 3D ekath pennanawa. Wenama showtime or wenama theatre ekak wen karala thiyenne 2D ekatath samahara than wala. Ex: KCC, Scope cinemas