Avatar 3, 2024 එනවා. 2 වෙනි ෆිල්ම් එකයි, 3 වෙනි එකයි back to back ෂූට් කරේ. මේ දවස්වල post production වැඩ කරනවා ඇති 3 වෙනි ෆිල්ම් එකේ. 4-5 යි කැමරන් ඩිරෙක්ට් කරන්නෙ නෑ කියලා තමයි කියන්නෙ. බොහෝ විට ඒ ෆිල්ම්ස් ටික Alita: battle angel ඩිරෙක්ට් කරපු Robert Rodriguez ඩිරෙක්ට් කරයි කියලා මට නම් හිතෙන්නෙ. 4 වෙනි, 5 වෙනි ෆිල්ම් හදන එක තීරණේ වෙන්නෙ මේ ෆිල්ම් එකේ box office result එක අනුව කියලයි කැමරන් කිව්වෙ.ඔන්න බලපං ඊලග එක එන්න තව අවුරුදු දහයක් වත් යනවා
wakanda බ්ලච්ක් adam බලල එපා වෙලා හිටියේ