Cyber Crimes - in SL

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    අන්තර්ජාල හා පරගණක අපරාධ ගැන ලංකාවේ නීතිය හා ආයතන ක්‍රියාත්මකක කරන විදිය ගැන ‌කස්ටියට අත්දැකීම් තියනවා නම් කියාගෙන යමු බලන්න. :-):-):-)
     
    • Like
    Reactions: kinkon

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    අන්තර්ජාල හා පරගණක අපරාධ ගැන ලංකාවේ නීතිය හා ආයතන ක්‍රියාත්මකක කරන විදිය ගැන ‌කස්ටියට අත්දැකීම් තියනවා නම් කියාගෙන යමු බලන්න. :-):-):-)
    apoo wadak na eegana katha krl
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,913
    113
    දන්න තරමින් ටිකක් හොඳට වැඩේ යන්වා.....හිතන්නේ පොලිසි වල වෙනවම් ඒකකයක් ඇති..හැබැය් ලොකු ඒවාගේ විතරක්...
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,080
    730
    113
    Darkweb
    www.darkweb.dk
    දන්න තරමින් ටිකක් හොඳට වැඩේ යන්වා.....හිතන්නේ පොලිසි වල වෙනවම් ඒකකයක් ඇති..හැබැය් ලොකු ඒවාගේ විතරක්...
    Yes. I Think Village Police Don't Know. But, They Can Direct It To Head Office. So, It May Be Functional. But If You Are Good Hacker, Do these,

    Make Your Location As Your Enemy's Location (Police will track him 😂)
    Hack Into Their systems And Change details
    Hack Hokey Dokeys And Give A Good Location
    Play Pacman With Police Cars By Changing Locations
    😂😂😂
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    වැඩකරනවා පුකක්. මම දන්න අක්ක කෙනෙකුට fb එකේ රට තොට තොරතුරු කියල පේජ් එකකින් මඩක් ගහල තිබුන ෂුවර් රස්සාවෙන් ට්‍රාන්සර් කරපු එකෙක් තරහට කරලා තිඋනේ.
    එකේ රිපෝටර් කියල කියන එකාත් ෆේක් ප්‍රොෆයිල් එකක්.
    ළමා හා කාන්තා එකටයි, සයිබර් අපරාධ එකටයි දෙකටම පැමිණිලි කළා. උන් කියනවා යාලුවොන්ට කියල පේජ් එකට රිපෝට් ගස්සනලු. අපිත් ට්‍රයි කරන්නම්ලු. වෙන ක්‍රමයක් නෑලු.
    මාස දෙකකට විතර පස්සේ උන් අපෙන් අහනවා මොකද උනේ කියල. එතකොට අපි වෙන පොරක් මාර්ගෙන් අර පේජ් කාරයා හොයගෙනත් ඉවරයි. ඌ පොස්ට් එක රිමු කරා. මේ වෙසාවෝ කියනවා ඒක අයින් කලානම් ආයේ මොකුත් කරන්න බැරිලු. කන්ටක්‍ට් දීටෙල් දුන්නොත් ගෙන්නලා අවවාද කරන්නම්ලු.