වැඩකරනවා පුකක්. මම දන්න අක්ක කෙනෙකුට fb එකේ රට තොට තොරතුරු කියල පේජ් එකකින් මඩක් ගහල තිබුන ෂුවර් රස්සාවෙන් ට්‍රාන්සර් කරපු එකෙක් තරහට කරලා තිඋනේ.
එකේ රිපෝටර් කියල කියන එකාත් ෆේක් ප්‍රොෆයිල් එකක්.
ළමා හා කාන්තා එකටයි, සයිබර් අපරාධ එකටයි දෙකටම පැමිණිලි කළා. උන් කියනවා යාලුවොන්ට කියල පේජ් එකට රිපෝට් ගස්සනලු. අපිත් ට්‍රයි කරන්නම්ලු. වෙන ක්‍රමයක් නෑලු.
මාස දෙකකට විතර පස්සේ උන් අපෙන් අහනවා මොකද උනේ කියල. එතකොට අපි වෙන පොරක් මාර්ගෙන් අර පේජ් කාරයා හොයගෙනත් ඉවරයි. ඌ පොස්ට් එක රිමු කරා. මේ වෙසාවෝ කියනවා ඒක අයින් කලානම් ආයේ මොකුත් කරන්න බැරිලු. කන්ටක්ට් දීටෙල් දුන්නොත් ගෙන්නලා අවවාද කරන්නම්ලු.