main post office ekata gihin poddak kiyapan. mama order karapu item wagayak ehen gatta 3 month witara gihin.mata SL post eken order karapu items 3k nathiwela thiynw danata
Ekak mulma new user coupon eken dapu ekak
Anith deka Rs.500k wage..e nisa mama mukuth nokara hitiya
mehe post office ekata gihama kiuwa apu ewa okkoma deliver kara kiyala address penne nathi parcel tikak pennuwa
Ethana thibbeth na..CPCN eken nam okkoma deliver kara patta ikmanata
main ekata thama giyemain post office ekata gihin poddak kiyapan. mama order karapu item wagayak ehen gatta 3 month witara gihin.

මගෙ ඒවාත් අතට හම්බවෙන්න කලින් Delivered කියලා මාක් කරලා තිබ්බේ. ඊට දවස් 3 කට විතර පස්සේ හම්බ උනා. උබට උන් කෝල් කරපු නම්බර් එක තියනවනම් කෝල් කරලා පොඩ්ඩක් අහපන්..Update:
Item දෙකක් order කරා. එකයි ආවෙ. දෙකම delivered කියල පෙන්නනවා ttracking වල. මොකක්ද ජරා courier service එකකින් deliver කරේ කරපු එකත්.
Sellerගෙන් refund ඉල්ලුවා ආපු නැති එකට. ඒක ඌ කියනවා එව්වලු. Receipt එකේ photo එකක් දාල තිබ්බා. Refund ගන්න dispute දැම්මා. වැඩක් උනේ නෑ. $37ක් ඉවරයි.
Badu ආවද ?![]()
Utte local delivery company tiyenne LK post eke postman la 1000n sampathai. Bag kare dagena pain hari badu genawa.
------ Post added on Oct 18, 2022 at 3:27 PM
ehuwa, unta awe ne qwaමගෙ ඒවාත් අතට හම්බවෙන්න කලින් Delivered කියලා මාක් කරලා තිබ්බේ. ඊට දවස් 3 කට විතර පස්සේ හම්බ උනා. උබට උන් කෝල් කරපු නම්බර් එක තියනවනම් කෝල් කරලා පොඩ්ඩක් අහපන්..
Courier eke ekage gedara hiyan gihin uwa town ekata gennagena baduwa aran awe mataka widihata me item eka. Aluth courier eka xyz da manda tracking ena eka nam dawas deken awa lankawata awata passeBadu ආවද ?
Math hoyan gihin gatteමට බඩු වගයක් එන්න පරක්කු වෙලා comonline express කියන උන්ගෙන් අහන්න හැදුවා. නම්බර්ස් එකක් වත් වැඩනෑ. උන් ට්රැකින් වලට එන්ටර් කරන ඩීටේල්ස් වැරදියි. ඒ ගැන කම්ප්ලේන් කරන්න පුළුවන් හැම විදිහම ට්රයි කළා. චීනෙටත් කතා කළා. ඒත් හරිහමන් කම්ප්ලේන් කරන්න පුළුවන් සිස්ටම් එකක් නෑ. අන්තිමට හොයලා ඩිලිවර් කරන එකෙක්ගෙ නම්බර් එක හොයාගෙන අයිටම්ස් දෙක නම් ගෙන්න ගත්තා.