Questions re-chargeable emergency bulb ටිකක් ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,109
    4,109
    113
    re-chargeable ගෙදර holder එකට set karana emergency bulb brand model ටිකක් recommend කරන්න
     
    • Like
    Reactions: kinkon

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Orange only
    Orange ගන්න එපා. මළ ජරාවක්. මාස අටක් නමයක් විතර පාවිච්චි කලාට පස්සේ බැටරි backup එක මිනිත්තු 5ක්වත් තියෙන්නේ නෑ.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    Orange ගන්න එපා. මළ ජරාවක්. මාස අටක් නමයක් විතර පාවිච්චි කලාට පස්සේ බැටරි backup එක මිනිත්තු 5ක්වත් තියෙන්නේ නෑ.
    සමහර ඔරෙජ්න්ජ් බල්බ් වල ඔය කෙස් එක එනවා
    green electric මේක නම් දැනට අවුලක් නැ
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Orange ගන්න එපා. මළ ජරාවක්. මාස අටක් නමයක් විතර පාවිච්චි කලාට පස්සේ බැටරි backup එක මිනිත්තු 5ක්වත් තියෙන්නේ නෑ.
    Ape nm dan 1 year panala thama awlk na genawa wage
     
    • Like
    Reactions: Gamer1