අරක්කු මිල ගිය එක ගැන කම්කරුවන්ගේ අප්රසාදය.
අන්තිම වෙනකම් බලන්න ආතල් එක. පව් බන් ඉතින් මිනිස්සුන්ට.
VIDEO LINK
අන්තිම වෙනකම් බලන්න ආතල් එක. පව් බන් ඉතින් මිනිස්සුන්ට.
VIDEO LINK
ඇයි කඩ්ඩෙන් කරන ඉන්ටර්විව් එකටත් පෙනී ඉන්න බෑනෙ ශොට් එකක් දාන්නෙ නැතුව.පව් තමයි, සමහරක් ජොබ් tieyenawa පොඩි ෂොට් එකක් ගහන්නේ නැතුවම කරන්න බැරි වගේ ඒවා (වැලි ගොඩ දාන සීන් එක වගේ )
මේ දැන් ඕක පෙන්නලා මම මේ අපේ අයියත් එක්කත් එය ගැන කතා කරා විතරයි. ඉතිං ඔය වගේ මිනිස්සුන්ට ගල් කාලක් බාගයක් දෙනවා කියන්නේ මැතිවරණ කාලටෙ ඡන්දේ තමා..මේ අයටත් චන්දෙ තියනවා කියලා මතක් කරන්න තමයි මේ කමෙන්ට් එක දාන්නෙ
බෑ බෑ වැඩිම කරනව. වැඩි කරලා කරලා නැත්තටම නැති කරලා මේක සුරාවෙන් තොර සුරපුරයක් කරනව.
meka aththa ban.පව් තමයි, සමහරක් ජොබ් tieyenawa පොඩි ෂොට් එකක් ගහන්නේ නැතුවම කරන්න බැරි වගේ ඒවා (වැලි ගොඩ දාන සීන් එක වගේ )
