මෙන්න ටි ෂර්ට් එක මයි මහත්තය.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    පව් තමයි, සමහරක් ජොබ් tieyenawa පොඩි ෂොට් එකක් ගහන්නේ නැතුවම කරන්න බැරි වගේ ඒවා (වැලි ගොඩ දාන සීන් එක වගේ )
    ඇයි කඩ්ඩෙන් කරන ඉන්ටර්විව් එකටත් පෙනී ඉන්න බෑනෙ ශොට් එකක් දාන්නෙ නැතුව.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,366
    4,575
    113
    මේ අයටත් චන්දෙ තියනවා කියලා මතක් කරන්න තමයි මේ කමෙන්ට් එක දාන්නෙ
    මේ දැන් ඕක පෙන්නලා මම මේ අපේ අයියත් එක්කත් එය ගැන කතා කරා විතරයි. ඉතිං ඔය වගේ මිනිස්සුන්ට ගල් කාලක් බාගයක් දෙනවා කියන්නේ මැතිවරණ කාලටෙ ඡන්දේ තමා..

    අමාරුවෙන් ඉගෙන ගෙන ජොබ් එක කරන ගමනුත් තව ඉගෙන ගන්න ගමන් ඒ අස්සේ තඩි ටැක්ස් එකකුත් ගෙවාගෙන ඉන්න අපි හෙන පව් බං 😔
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    15626065_1215565335177453_6598169792128826033_o.jpg
     

    iamnewway

    Junior member
  • Dec 21, 2022
    26
    40
    13
    <div style='position:relative; padding-bottom:calc(76.67% + 44px)'><iframe src='' frameborder='0' scrolling='no' width='100%' height='100%' style='position:absolute;top:0;left:0;' allowfullscreen></iframe></div><p><a href="">from Drunk GIFs</a> <a href="">via Gfycat</a></p>
     
    • Haha
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    මෙව්වට හිනා වෙන්නද අඬන්නද කියල හිතාගන්න බෑ..බලපං රටේ මිනිස්සු බොන්න අැබ්බැහි වෙලා තියෙන හැටි..පව් මුන්ගෙ ගෑණු,ළමයි..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    අාණ්ඩුව දන්නව බොන ඵකා කොහොමත් බොනව කියල..අාණ්ඩුව ලාභ ලබනව රටේ මිනිස්සු ලෙඩ්ඩු වෙලා මැරිල යනව..
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    පව් තමයි, සමහරක් ජොබ් tieyenawa පොඩි ෂොට් එකක් ගහන්නේ නැතුවම කරන්න බැරි වගේ ඒවා (වැලි ගොඩ දාන සීන් එක වගේ )
    meka aththa ban. :yes: