පළාත් සභා 2023

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    monawa vei kiyalada ubela hitanne ?

    western province gana vitarak katha karamu...minissu kohoma kiwwath chande denne slpp,slfp,unp,jvp,sjb vitarai ne....

    danna aya ehema innawada illana hoda minissu ?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Me para NPP yanawa putha Colombo

    Eka une Mun eka plan ekaka yanne nathuwa eka eka hero wenna wenama Media show thibba eka
    E nisa ranil gahapu plan eka iwarayi. eken une 100% ma heluwa hama minihatama theruna
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    මේ පළාත් සභා නෙමෙයි. පළාත් පාලන කියන්නෙ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදෙශීය සභා... පුංචි ඡ්න්දය...
    👆:yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මුකුත් වෙන්නේ නෑ ප්රෙන්.JVP ට උපරීම 7% වෙයි. චන්දෙ ලං උනාම youtube හිඟන්නෝ ගනගෙඩිටිකකට බනියි. ගනගෙඩි ටික පාරට බහියි.මයිනා පපුවට ගහගනියි. සජියා ඒ දණ්ඩක යයි.
    වහල්ලු තම ස්වාමියට චන්දෙ දෙයි.

    PS - YT , ගනගේඩි රියර්සල් තමයි මේ දවස් වල පෙන්නන්නේ.
     
    • Like
    Reactions: flag au:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොළබ අපි තොතිට 😍😍

    මුකුත් වෙන්නේ නෑ ප්රෙන්.JVP ට උපරීම 7% වෙයි. චන්දෙ ලං උනාම youtube හිඟන්නෝ ගනගෙඩිටිකකට බනියි. ගනගෙඩි ටික පාරට බහියි.මයිනා පපුවට ගහගනියි. සජියා ඒ දණ්ඩක යයි.
    වහල්ලු තම ස්වාමියට චන්දෙ දෙයි.

    PS - YT , ගනගේඩි රියර්සල් තමයි මේ දවස් වල පෙන්නන්නේ.
    කවුද බන් පොකුන් ගනන් ගන්නෙ. 🥲 උන් තවදුරටත් වලංගු නෑ.
    ------ Post added on Jan 5, 2023 at 4:24 PM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොළබ අපි තොතිට 😍😍


    කවුද බන් පොකුන් ගනන් ගන්නෙ. 🥲 උන් තවදුරටත් වලංගු නෑ.
    ------ Post added on Jan 5, 2023 at 4:24 PM
    ඒ එළකිරියේ. ගමකට ගුහින් බලපන් තේරෙයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    මහ මැතිවරනෙට ඉදිරිපත්වෙලා ජාතික ලැයිස්තුවෙන් හරි ආසනයක් තිබ්බොත් ඒ හොඳටෝම ඇති. ගේමක් ගහන්න පුළුවන් කෙනෙකුට තේරුමක් නැති විකාර ඡන්ද වලට මහන්සි වෙන්න වෙලාවක් නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    පළාත් පාලන සහ පළාත් සභා කියන දෙකේ වෙනස දන්නේ නැති උන් නේ එළකිරියෙත් ඉන්නේ. දැන් මේ තියන්න යන්නේ පළාත් පාලන මැතිවරණය. ඒ කියන්නේ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සඳහා මැතිවරණය
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    sri lanka lk GIF by Viber
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු පොන්සිය පලාත් පාලන චන්දෙ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුවද අරගලේට පුක දෙන්ඩ ගියෙ.?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මුකුත් වෙන්නේ නෑ ප්රෙන්.JVP ට උපරීම 7% වෙයි.🤭🤭🤭
    ඒ කියන්නෙ උබලා පිළිගන්නවා. උන් පොඩි හරි ඉම්පෘමන්ට් එකක් ගත්තා කියලා .7% තමයි ජනජනාදිපතිවරණයෙදි 70% වෙන්නෙ .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නෙ උබලා පිළිගන්නවා. උන් පොඩි හරි ඉම්පෘමන්ට් එකක් ගත්තා කියලා .7% තමයි ජනජනාදිපතිවරණයෙදි 70% වෙන්නෙ .
    අනිවාර්යෙන්, අපි කුහක දේශපලනේ කරන්නෙ නැ ඇත්ත කතා කරනව ..

    ජනාධිපතිවරණයෙදි 70% වෙන්නෙ නැ 3% වෙනව, මොකද රැවටුන ඇටිකිච්චො ටික ආයෙ හැලෙනව ඊලග චන්දෙදි..
     
    • Haha
    Reactions: nicjosh83