මහින්දගේ දශකය Recap

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඔයා Thread එකේ මුල බැලුවේ නැද්ද?
    ඔකුන් අපි චන්දේ දුන්නේ රට දියුනු කරන්න කියලා.
    ලන්කාවත් තවත් එක බන්ගලාදෙශයක් කරන්න කියලා නෙවෙයි. මමත් හන්සයාට චන්දේ දුන්නේ මහින්දට වඩා යමක් රට කරයි කියලා. අන්තිමට මොකො උනේ. පුදුම කරුමයක් උනා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,046
    1
    57,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙයක් දැක්ක ගමන් ඇත්ත කියල බදාගන්න බැරි නිසයි. නොදන්නකම නිසයි අහන්නෙ

    2004 දි - ඇමරිකානු ඩොලර් බිලියන 20.7
    2014 දි - ඇමරිකානු ඩොලර් බිලියන 80
    වර්ධනය - 👆 286.5%

    මෙහෙම වෙන්න පුලුවන්ද?

    මම ආර්ථික විද්‍යාව දන්නෙ නෑ.. හැබැයි සම්පූර්න ලිසට් එකම බැලුව...

    ආර්ථිකය මෙහෙම වැඩි වෙන්න නම් රට ඇතුලට සල්ලි එන්න ඕනෙ නේද?
    වෙලා තියන හුඟක් දේවල් භෞක සංවර්ධනය මිසක් කෙලින්ම ආර්ථිකය සංයර්ධනයට ආයක වෙන දේවල් නෙමේ නේද?

    අනිත් එක මේ සංවර්ධන කටයුතු වලට ණට ගන්න ඕනෙ නේද? මේ ලිස්ට් එකේ එක තැනක වත් මේ අවුරැද්දට ණය මෙච්චරක් බේරැව කියල දාප නැහැ.. ඒත් 2014 වෙද්දි ණය ප්‍රමානය ගොඩක් අඩු වෙලා.. මෙහෙම වෙන්නෙ කොහොමද?

    මම දැක්ක හැටියට ඇහුවෙ (සංඛ්‍යා ලේඛන ගැන මූලාශ්‍රයක් වත් තිබුනෙ නැති නිසා...

    යහපාලනේ ගැන කිසිදු පැහැදීමක්ද නැති බව කරැනාවෙන් සලකන්න

    මෙන්න ප්‍රශ්න.

    බොරු සංඛ්‍යාලේඛන හදල GDP වැඩිකරලා පෙන්නුවා තව ණය ගන්න.

    අන්තිමට ඒක අතේ පත්තුවුනා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    3x5fo0.jpg
     
    • Haha
    Reactions: Identity

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මෙන්න ප්‍රශ්න.

    බොරු සංඛ්‍යාලේඛන හදල GDP වැඩිකරලා පෙන්නුවා තව ණය ගන්න.

    අන්තිමට ඒක අතේ පත්තුවුනා.
    GDP අවුද්දකට බලන්නේ කියලා දන්නේ නැති ළමයෙක්... ඔය ළමයා හොකෝ පාලුවෙක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🖕 🤌 🤏

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,046
    1
    57,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    GDP අවුද්දකට බලන්නේ කියලා දන්නේ නැති ළමයෙක්... ඔය ළමයා හොකෝ පාලුවෙක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🖕 🤌 🤏


    මම කිව්වද දවස ගානේ බලනවා කියල මැටි උදාර.

    2007ට පස්සෙ GDP ගණන් බලන හැටි වෙනස් කරා