ඇයි බන් වොකස් වැගන පක්ටෙරිය දාන්න දුන්න එකඕව වගෙද බං යහපාලන සේවය
මේ කිහිපයක් විතරයී
කහ ඉර සුදු කලා...
රුපියල් 5 සුදු කලා..
තව මහ බැංකුව සුද්ධ කලා...
මයිලෝ එක තහනම් කලා..

මහින්ද කරෙත් ඕක තමයි. දැන් ඉතින් හයි වේ නැතුව චන්ද කරන්නත් බෑනේ ගේ හදන්න කලින් වහල ගහල දැන් මිනිස්සු අහන්නේ කෝ හයි වේ කියලඒවටත් ණය ගන්න එපයි
අවුරුදු 20ක් රට පාලනය කරලා කරගන්න බැරිඋන ඒවා අවුරුදු 3න් බලාපොරොත්තු වෙන්න බෑනේ. 2008 ඉඳන් මහා බැංකුවේ ඒවා හෙව්වොත් ඒවත් ඉතුරු කරගත්තද කියල බලන්න තිබ්බ
එත් ඉතින් එතන තියෙන්නෙත් ඩොලර් මිලියන 9යි ඕකෙන් මොනවා කරන්නද![]()




ඕව වගෙද බං යහපාලන සේවය
මේ කිහිපයක් විතරයී
කහ ඉර සුදු කලා...
රුපියල් 5 සුදු කලා..
තව මහ බැංකුව සුද්ධ කලා...
මයිලෝ එක තහනම් කලා..

Yako rate salli wiyadm karanna naya ganna ona akakta puluwan economy aka hadanna hamotama ba me anduwenuth mahinda kara wage thibba nm sapa thamaඇයි බන් වොකස් වැගන පක්ටෙරිය දාන්න දුන්න එක
balloon වයි පයි දුන්න එක
හැමෝටම වැල බලන්න 100mb දුන්න එක
ඔය එකක් වත් වගේද බන් මේ මේ අවුරුදු කීපයට් මිනිහ දුන්න ආතල් ටික
වෙන එක ජනාදිපති කෙනෙක්ටවත් දෙන්න බැරිවුණා යකෝ මෙහෙම ආතල්
ආදරෙයි හිටං මාමි
Yako rate salli wiyadm karanna naya ganna ona akakta puluwan economy aka hadanna hamotama ba me anduwenuth mahinda kara wage thibba nm sapa thama
ආයුධ ගෙනත් යුද්ධ කරන්න ඕන ගොනෙකුට පුළුවන් කිව්වා නෙහ් ඔය වගේම..
මේ තියෙන්නේ යහපාලන ආණ්ඩුව යටතේ රටේ ණය බර වෙනස් වෙච්ච විදිහ
![]()
![]()




වික්කාමසිංහගේ නිව්ස් වලට විතරක් සිමා වෙලා තිබ්බ සංවර්ධනේ ආයිත් මහින්ද යටතේ පටන් ගනිමු![]()