parana fridge ekak wikunanna

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,692
    4,725
    113
    ඊළඟ ත්‍රෙඩ් " සෙකන්ඩ් හෑන්ඩ් ෆ්‍රිජ් එක කුල් වෙන්නේ නෑනේ, දැන් මොකද කරන්නේ ??"
    "සෙකන්ඩ් හෑන්ඩ් ෆ්‍රිජ් එක නිසා ලයිට් බිල නැග්ගා, දැන් මොකද කරන්නේ ?"
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ජපානයේ නිෂ්පාදිත SHARP ශීතකරණය විකිණීමට වසර 10 ක් පාවිච්චි කර ඇත෴
    රු.35000
    0752602960/0702602960
    323055193_576716364286819_5191079421030451691_n.jpg


    මේ තව එකක්.

    Location : homagama
    Price - 25000/-

    323624733_528106015759297_4047609549507865773_n.jpg

    ------ Post added on Jan 4, 2023 at 4:41 PM
     
    • Haha
    Reactions: 2osama

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,456
    8,427
    113
    kandy
    LG Linear Inverter eka nam ganna epa. mala magula. cool wenne na. aran 4 years wath na. 2 parak haduwa.

    gl-m332rpzi-Refrigerators-Front-View-DZ-01.jpg