රට දියුණු නොවෙන්නෙ රජයන් නිසා නොව ගොං ජනතාව කියලා පේනවද උබලට . ජනතාව කාටෙල් වලට කැමති . ලංකාවෙත් ඒමයි රජ පවුලට මිනිස්සු මොනා කරත් ආසයි .
රට දියුණු නොවෙන්නෙ රජයන් නිසා නොව ගොං ජනතාව කියලා පේනවද උබලට . ජනතාව කාටෙල් වලට කැමති . ලංකාවෙත් ඒමයි රජ පවුලට මිනිස්සු මොනා කරත් ආසයි .
රජය කියන්නෙ මොකද්ද ? රජය හැම වෙලාවෙම මිනිස්සුන්ට හොදයි ද? රජය හැම වෙලාවෙම රට දියුණු කරනවද? හැම රටකම හැම රජයක්ම අපි දන්න රජයවල් වගේද? එ ඒ රටේ රජයට පත් වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ගෙන් නෙමෙයිද ? රජය පත් කරන්නේ මිනිස්සුම ද?රට දියුණු නොවෙන්නෙ රජයන් නිසා නොව ගොං ජනතාව කියලා පේනවද උබලට . ජනතාව කාටෙල් වලට කැමති . ලංකාවෙත් ඒමයි රජ පවුලට මිනිස්සු මොනා කරත් ආසයි .
දැන් ඒ රජය කරපු දේ වැරදිද ?රජය කියන්නෙ මොකද්ද ? රජය හැම වෙලාවෙම මිනිස්සුන්ට හොදයි ද? රජය හැම වෙලාවෙම රට දියුණු කරනවද? හැම රටකම හැම රජයක්ම අපි දන්න රජයවල් වගේද? එ ඒ රටේ රජයට පත් වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ගෙන් නෙමෙයිද ? රජය පත් කරන්නේ මිනිස්සුම ද?
මරා ගන්නවා නේ තාම
------ Post added on Jan 7, 2023 at 5:36 PM
රට දියුණු නොවෙන්නෙ රජයන් නිසා නොව ගොං ජනතාව කියලා පේනවද උබලට . ජනතාව කාටෙල් වලට කැමති . ලංකාවෙත් ඒමයි රජ පවුලට මිනිස්සු මොනා කරත් ආසයි .
මෙක්සිකෝවේ හුඟක් මිනිස්සු කාලා ඇඳලා ඉන්නේ කාටේල් නිසා.. 2019 guzman ගේ capture වීඩීයෝ එකේ ඩෑල් එක දාගෙන ඉන්න මාලයක් පේනවා. ඒ වීඩීයෝ එක ලීක් වෙලා පැය ගානක් යන්න කලින් ඒ වගේ මාල තරුණ කොල්ලො කෙල්ලො පිස්සුවෙන් වගේ ගත්තේ.. එහේ කාටේල් උන්ට hero warshipping සීන් එකක් තියෙන්නේ..Tiktok තනිකරම cartel ticktok වෙනම # යනවා
GTA කියල හිතන් ඉන්නේ උන්
එනම් හොදම දේ කාටෙල් වට්ටල බලය ගන්න එක . එකයි ආන්ඩුව කරන්නේ . මම මම් කියන්නේ පහරදෙන එක හොදයි රටක් උනාම විනයක් තියෙන්න ඕනේ අරගලකාරයන්ට රටවල් දුවන්න දෙන්න බෑඔතන තියෙන්නේ Stockholm syndrome වගේ සීන් එකක්
මෙක්සිකෝවේ හුඟක් මිනිස්සු කාලා ඇඳලා ඉන්නේ කාටේල් නිසා.. 2019 guzman ගේ capture වීඩීයෝ එකේ ඩෑල් එක දාගෙන ඉන්න මාලයක් පේනවා. ඒ වීඩීයෝ එක ලීක් වෙලා පැය ගානක් යන්න කලින් ඒ වගේ මාල තරුණ කොල්ලො කෙල්ලො පිස්සුවෙන් වගේ ගත්තේ.. එහේ කාටේල් උන්ට hero warshipping සීන් එකක් තියෙන්නේ..
ඕකා පම්පෝරි ජනක වගේ තමා දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ.හැම එකටම උපදෙස් දෙනවා..ඔතන තියෙන්නේ Stockholm syndrome වගේ සීන් එකක්
මෙක්සිකෝවේ හුඟක් මිනිස්සු කාලා ඇඳලා ඉන්නේ කාටේල් නිසා.. 2019 guzman ගේ capture වීඩීයෝ එකේ ඩෑල් එක දාගෙන ඉන්න මාලයක් පේනවා. ඒ වීඩීයෝ එක ලීක් වෙලා පැය ගානක් යන්න කලින් ඒ වගේ මාල තරුණ කොල්ලො කෙල්ලො පිස්සුවෙන් වගේ ගත්තේ.. එහේ කාටේල් උන්ට hero warshipping සීන් එකක් තියෙන්නේ..
කාටේල්ස් වට්ටනව කියන එක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙක්සිකන් රජයේ ඉහලම තැන් වල ඉන්න උන්ටත් කාටේල් එක්ක සම්බන්ධතා තියෙනවා. උන් දෙගොල්ලනටම දෙගොල්ලො නැතුව බැරි සීන් එකක් තියෙන්නේ. හිටපු ගමන් මේ වගේ වලි යනවා. ඒවා අර "who's got the big dick" වගේ සීන්. එකෙක් ඇල්ලුවත් උගේ තැන ගන්න ඊට වඩා අන්ත තව දෙතුන් දෙනෙක් ඉන්නවා. මං අහලා තියෙන විදියට මෙක්සිකන් එකොනොමි එක ලොකුවට රන් වෙන්නේ ඩ්‍රග් සල්ලි වලින්. අල්ලපු රට වෙච්ච ඇමරිකාවටත් ඕන කමක් නෑ කාටෙල් මට්ටු කරන්න. වැඩිය ඕන නෑ, එක සැරේ එක කාටේල් එක ගානේ ටෙරරිස්ට් ගෲප්ස් කියලා එනවුන්ස් කරලා උන්ගේ මොකක් හරි ආමි ටීම් ටිකක් බස්සලා ගහන්න පුලුවන් නේ. රටවල් විනාස කරපු උන්ට 5000 වගේ ඉන්න කාටේල් මට්ටු කරන්න බැරි කමක් නෑනේ. හැබැයි කාටේල්ස් ටෙරරිස්ට් ගෲප් කියලා කියපු හැටියේ මෙක්සිකන් මිනිස්සුන්ට ඇමරිකාවට පැනලා එන්න සාදාරණ හේතුවක් තියෙනවා. ඒ වගේ මාස් ඉමිග්‍රේශන් එකකට ඇමරිකාවේ ආර්ථිකේ රිස්ක් කරන්න උන් ඉඩ තියන්නෑ. මේ එක හේතුවක් විතරයි.එනම් හොදම දේ කාටෙල් වට්ටල බලය ගන්න එක . එකයි ආන්ඩුව කරන්නේ . මම මම් කියන්නේ පහරදෙන එක හොදයි රටක් උනාම විනයක් තියෙන්න ඕනේ අරගලකාරයන්ට රටවල් දුවන්න දෙන්න බෑ
Factsඑහෙ වෙලා තියෙන්නෙ ආමි එකේ උන්ට පඩි දෙනව කාටල් වලින් රජයට වඩා.