මෙක්සිකෝවේ පට්ට වලියක් නේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    රට දියුණු නොවෙන්නෙ රජයන් නිසා නොව ගොං ජනතාව කියලා පේනවද උබලට . ජනතාව කාටෙල් වලට කැමති . ලංකාවෙත් ඒමයි රජ පවුලට මිනිස්සු මොනා කරත් ආසයි .
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    රට දියුණු නොවෙන්නෙ රජයන් නිසා නොව ගොං ජනතාව කියලා පේනවද උබලට . ජනතාව කාටෙල් වලට කැමති . ලංකාවෙත් ඒමයි රජ පවුලට මිනිස්සු මොනා කරත් ආසයි .

    Tiktok තනිකරම cartel ticktok වෙනම # යනවා 😂
    GTA කියල හිතන් ඉන්නේ උන්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,760
    113
    අම්බකිස්ස
    රට දියුණු නොවෙන්නෙ රජයන් නිසා නොව ගොං ජනතාව කියලා පේනවද උබලට . ජනතාව කාටෙල් වලට කැමති . ලංකාවෙත් ඒමයි රජ පවුලට මිනිස්සු මොනා කරත් ආසයි .
    රජය කියන්නෙ මොකද්ද ? රජය හැම වෙලාවෙම මිනිස්සුන්ට හොදයි ද? රජය හැම වෙලාවෙම රට දියුණු කරනවද? හැම රටකම හැම රජයක්ම අපි දන්න රජයවල් වගේද? එ ඒ රටේ රජයට පත් වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ගෙන් නෙමෙයිද ? රජය පත් කරන්නේ මිනිස්සුම ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    රජය කියන්නෙ මොකද්ද ? රජය හැම වෙලාවෙම මිනිස්සුන්ට හොදයි ද? රජය හැම වෙලාවෙම රට දියුණු කරනවද? හැම රටකම හැම රජයක්ම අපි දන්න රජයවල් වගේද? එ ඒ රටේ රජයට පත් වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ගෙන් නෙමෙයිද ? රජය පත් කරන්නේ මිනිස්සුම ද?
    දැන් ඒ රජය කරපු දේ වැරදිද ?
    අපි දන්න රජය සාධයක් ලෙස අරන් නේද මේ කමෙන්ට් එක ගැහුවේ
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මරා ගන්නවා නේ තාම

    ------ Post added on Jan 7, 2023 at 5:36 PM

    ඔතන තියෙන්නේ Stockholm syndrome වගේ සීන් එකක්
    රට දියුණු නොවෙන්නෙ රජයන් නිසා නොව ගොං ජනතාව කියලා පේනවද උබලට . ජනතාව කාටෙල් වලට කැමති . ලංකාවෙත් ඒමයි රජ පවුලට මිනිස්සු මොනා කරත් ආසයි .

    Tiktok තනිකරම cartel ticktok වෙනම # යනවා 😂
    GTA කියල හිතන් ඉන්නේ උන්
    මෙක්සිකෝවේ හුඟක් මිනිස්සු කාලා ඇඳලා ඉන්නේ කාටේල් නිසා.. 2019 guzman ගේ capture වීඩීයෝ එකේ ඩෑල් එක දාගෙන ඉන්න මාලයක් පේනවා. ඒ වීඩීයෝ එක ලීක් වෙලා පැය ගානක් යන්න කලින් ඒ වගේ මාල තරුණ කොල්ලො කෙල්ලො පිස්සුවෙන් වගේ ගත්තේ.. එහේ කාටේල් උන්ට hero warshipping සීන් එකක් තියෙන්නේ..
     
    • Like
    Reactions: EnIgma001

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඔතන තියෙන්නේ Stockholm syndrome වගේ සීන් එකක්

    මෙක්සිකෝවේ හුඟක් මිනිස්සු කාලා ඇඳලා ඉන්නේ කාටේල් නිසා.. 2019 guzman ගේ capture වීඩීයෝ එකේ ඩෑල් එක දාගෙන ඉන්න මාලයක් පේනවා. ඒ වීඩීයෝ එක ලීක් වෙලා පැය ගානක් යන්න කලින් ඒ වගේ මාල තරුණ කොල්ලො කෙල්ලො පිස්සුවෙන් වගේ ගත්තේ.. එහේ කාටේල් උන්ට hero warshipping සීන් එකක් තියෙන්නේ..
    එනම් හොදම දේ කාටෙල් වට්ටල බලය ගන්න එක . එකයි ආන්ඩුව කරන්නේ . මම මම් කියන්නේ පහරදෙන එක හොදයි රටක් උනාම විනයක් තියෙන්න ඕනේ අරගලකාරයන්ට රටවල් දුවන්න දෙන්න බෑ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,760
    113
    අම්බකිස්ස
    ඔතන තියෙන්නේ Stockholm syndrome වගේ සීන් එකක්

    මෙක්සිකෝවේ හුඟක් මිනිස්සු කාලා ඇඳලා ඉන්නේ කාටේල් නිසා.. 2019 guzman ගේ capture වීඩීයෝ එකේ ඩෑල් එක දාගෙන ඉන්න මාලයක් පේනවා. ඒ වීඩීයෝ එක ලීක් වෙලා පැය ගානක් යන්න කලින් ඒ වගේ මාල තරුණ කොල්ලො කෙල්ලො පිස්සුවෙන් වගේ ගත්තේ.. එහේ කාටේල් උන්ට hero warshipping සීන් එකක් තියෙන්නේ..
    ඕකා පම්පෝරි ජනක වගේ තමා දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ.හැම එකටම උපදෙස් දෙනවා..
     
    • Like
    Reactions: War Fighter

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    JVP-89.jpg

    JVP-Madirigiriya-88-89.jpg
    jvp_8-300x202.jpg

    jvp_10-199x300.jpg

    jvp_12-300x197.jpg

    jvp_13-300x199.jpg
    .
    jvp_14-207x300.jpg

    jvp_15-300x198.jpg

    a Road block :P
    jvp_16-300x200.jpg

    jvp_17-300x197.jpg

    jvp_18-300x198.jpg

    jvp_1.jpg

    JVP-Krunagala-Wahara-88-89.jpg

    JVP-suspect.jpg

    dha05.-201x300.jpg

    images
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    එනම් හොදම දේ කාටෙල් වට්ටල බලය ගන්න එක . එකයි ආන්ඩුව කරන්නේ . මම මම් කියන්නේ පහරදෙන එක හොදයි රටක් උනාම විනයක් තියෙන්න ඕනේ අරගලකාරයන්ට රටවල් දුවන්න දෙන්න බෑ
    කාටේල්ස් වට්ටනව කියන එක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙක්සිකන් ‍රජයේ ඉහලම තැන් වල ඉන්න උන්ටත් කාටේල් එක්ක සම්බන්ධතා තියෙනවා. උන් දෙගොල්ලනටම දෙගොල්ලො නැතුව බැරි සීන් එකක් තියෙන්නේ. හිටපු ගමන් මේ වගේ වලි යනවා. ඒවා අර "who's got the big dick" වගේ සීන්. එකෙක් ඇල්ලුවත් උගේ තැන ගන්න ඊට වඩා අන්ත තව දෙතුන් දෙනෙක් ඉන්නවා. මං අහලා තියෙන විදියට මෙක්සිකන් එකොනොමි එක ලොකුවට රන් වෙන්නේ ඩ්‍රග් සල්ලි වලින්. අල්ලපු රට වෙච්ච ඇමරිකාවටත් ඕන කමක් නෑ කාටෙල් මට්ටු කරන්න. වැඩිය ඕන නෑ, එක සැරේ එක කාටේල් එක ගානේ ටෙරරිස්ට් ගෲප්ස් කියලා එනවුන්ස් කරලා උන්ගේ මොකක් හරි ආමි ටීම් ටිකක් බස්සලා ගහන්න පුලුවන් නේ. රටවල් විනාස කරපු උන්ට 5000 වගේ ඉන්න කාටේල් මට්ටු කරන්න බැරි කමක් නෑනේ. හැබැයි කාටේල්ස් ටෙරරිස්ට් ගෲප් කියලා කියපු හැටියේ මෙක්සිකන් මිනිස්සුන්ට ඇමරිකාවට පැනලා එන්න සාදාරණ හේතුවක් තියෙනවා. ඒ වගේ මාස් ඉමිග්‍රේශන් එකකට ඇමරිකාවේ ආර්ථිකේ රිස්ක් කරන්න උන් ඉඩ තියන්නෑ. මේ එක හේතුවක් විතරයි.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මොන රටෙත් නුගත් හැත්ත හරි කැමති උන්ගෙම පන්තියෙ එකෙක්ගෙන් පුක්ශනය කර ගනන, එක නිසා තමයි මෙ රටෙ බන්ඩාරනායෙක් එන්ගලන්තෙ ඉගෙන ගෙන සරොන් ඇදන් පාර්ලිමෙන්තු ඇවිලා රටෙ නුගත් හැත්ත පුක්ශනය කරන්න පටන් ගත්තෙ..
    නුගත් උන්ට හරි ආතල් උන්ගෙ එකක් උන්ට පුක්ශනය කරන එක ගැන,