දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    eka thanaka thiynawa neda ganikawo awith ahanawa pennanna kiyala scene ekak :yes: oya wage katha godak thiynawa
    දන්නැති මගුල් දොඩවන්න එපා යකෝ. 😂

    සර්වබලධාරී දෙවියන් වහන්සේ කියන්නෙ නම් සහතික ඇත්ත :yes: :lol:

    දෙවියන් වහන්සේ ජීවමානයි කියලා නම් @kolavari ඔප්පු කරලා තියෙන්නේ හැබැයි 😌👇
    ජබුක්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ශාන්ත ගමනින් ඇවිද්ද කියල නේද කියවෙන්නෙ

    ඔව්, උන්වහන්සේගේ ඉරියව් පැවැත්වීම් අන්‍යන්ට ගෞරවයක් හිතෙන විදිහට සිදුවුණා/සිදුකලා කියලා සඳහන් වෙනවා. මම කැමතියි උන්වහන්සේ හෙමින් ඇවිද්දාට වඩා, ඇවිදීමේ අනුසස් සහ ඒ ඇවිදීම සිහියෙන් කිරීම අගයකලා කියලා කියනවාට.

    චංකමන සූත්‍රය

    ’මහණෙනි, සක්මන් කිරීමෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්

    දුර ගමන් යා හැකි වේ.
    වීර්‍ය්‍ය කිරීමට සමර්ත්‍ථ වේ.
    ස්වල්ප ආබාධ ඇත්තේ වේ.
    අනුභව කරණ ලද්ද, පානය කරණ ලද්ද, කන ලද්ද, රස විඳින ලද්ද මනාකොට පැසීමට යේ.
    සක්මනින් ලබන ලද සමාධිය තෙම බොහෝ කල් පවත්නේ වේ.

    මහණෙනි, මේ පස වනාහි සක්මන් කිරීමෙහි අනුසස් වෙත්යයි වදාළ සේක.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    හැමදාම පැයක් බාගයක් විතර ඇවිද්දම ඇඟට, හදවතට හොඳයි කියලා වෛද්‍යවරු කියන්නෙ. ඒ කාරණය ඔය. සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන බොහොමයක් ගුරුකුල වල සක්මන් භාවනාව අනිවාර්ය අංගයක්. උදාහරණයකට, මහාසී සම්ප්‍රදායෙදි උපදෙස් දෙන්නෙ පැයක් භාවනා කලොත් පැයක් සක්මන් කරන්න කියලා.ආරණ්‍යයයේ කාලසටහන පැය 4ක් 5ක් වෙන් කරනවා සක්මන් භාවනාවට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,823
    1
    58,085
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැමදාම පැයක් බාගයක් විතර ඇවිද්දම ඇඟට, හදවතට හොඳයි කියලා වෛද්‍යවරු කියන්නෙ. ඒ කාරණය ඔය. සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන බොහොමයක් ගුරුකුල වල සක්මන් භාවනාව අනිවාර්ය අංගයක්. උදාහරණයකට, මහාසී සම්ප්‍රදායෙදි උපදෙස් දෙන්නෙ පැයක් භාවනා කලොත් පැයක් සක්මන් කරන්න කියලා.ආරණ්‍යයයේ කාලසටහන පැය 4ක් 5ක් වෙන් කරනවා සක්මන් භාවනාවට.
    පැය බාගයක් ඇවිදින එක හොඳයි. එත් ඒ හයියෙන් ඇවිදින එක. හාට් රේට් එක වැඩිවෙන විදිහට. නිකං සක්මන් කරන එකෙන් ඇවිදින්න අමාරු කෙනෙකුට ඇරෙන්න වෙන නිරෝගී කෙනෙකුට වැඩක් නෑ

    මේ මාතෘකාව ගැන මම වැඩිදුර කතාකරන්න අදහසක් නෑ. ඒකෙන් මට ප්‍රයෝජනයක් නැතිනිසා.:confused2:

    මීට වඩා වටිනවා එක සුත්‍රයක් ජිවිතේ පලවෙනි වතාවට අහපු ගමන් රහත් වුන අය ඒ කාලේ හිටියට දැන් උන්දැලට සුත්‍ර පිටකය කට පාඩම් වුනත් මාර්ගඵල නැත්තේ ඇයි වගේ මාතෘකාවක් සාකච්චා කරන එක.
     
    • Like
    Reactions: siri_ayya

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න

    ඒකනම් මහ කැරි සීන් එක. බුඩිස් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති එකෙක්. වචන දෙකක් ඇහුව ගමන් රහත් වෙනව.
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒකනම් මහ කැරි සීන් එක. බුඩිස් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති එකෙක්. වචන දෙකක් ඇහුව ගමන් රහත් වෙනව.
    එහෙම වචන දෙක තුනක් අහලා රහත් වෙලා තියෙන්නෙ දෙන්නයි තුන් දෙනයි බන්.. හැමෝම එහෙම රහත් වුණා නම් අන්න ඒක ප්‍රශ්නයක් වෙන්න තිබ්බ..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එක පොතක තිබ්බ පය තිබ්බම මුළු පතුලම පොලවේ වදින එක මහ පුරුෂ ලක්ෂණයක් ලු.. හැබැයි western medicine වල එක ලෙඩක් කියල ගන්නේ :baffled:

    මාත් දන්න කෙනෙක් ඉන්නව කකුල සම්පූර්ණවම වදින. එහෙම විශේෂ අමාරුවක් ලෙඩක් නන් නෑ එයාට හොදට ඉන්නව. බහුතරයට වඩා වෙනස් උනාම විකෘති කියල සලකන්න පුලුවන් නෙ ඒක වෙන්න ඇති ඉතින්.

    එහෙම පාද පිහිටන්නේ පෙර සංසාරයේ සතුන්ට මිනිසුන්ට පයින් නොගහපු පිනටලු.. ඕක ලෙඩක් විදිහට දාල තිබ්බෙ ol සෞක්‍ය පොතේ.. ඔටු කුදය, පැති කුදය එක්ක ඕකත් තිබ්බ මට දැන් නම හරියට මතක නෑ..

    flat feet කියන එක අබාධිත තත්වයක් නෙවෙයි. ඒත් එහෙම අයට කොන්දේ අමාරු, වළලුකර ආබාධ වැඩිපුර හැදෙනවා කියල හොයාගෙන තියෙනව.
    බුදුහාමුදුරුවෝ හෙමින් ඇවිද්ද කියන්නත් හේතුවක් වෙන්න ඇති ඕක
    මමත් flatfooted. ලෙඩක්ද මොකද්ද දන් නෑ හැබැයි පැය බාගෙකට වඩා හිටගෙන හිටියොත්,ඇවිද්දොත් විලුඹෙ ඉඳන් දනහිසට එනකම් පුදුම කැක්කුමක් අල්ලනවා. සපත්තු දෙකක් මාස හයකට වඩා දාන්න බෑ ගෙවෙන්නෙම පැත්තකටමයි.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සර්වබලධාරී දෙවියන් වහන්සේ කියන්නෙ නම් සහතික ඇත්ත :yes: :lol:

    දෙවියන් වහන්සේ ජීවමානයි කියලා නම් @kolavari ඔප්පු කරලා තියෙන්නේ හැබැයි 😌👇

    ------ Post added on Jan 8, 2023 at 6:34 AM
    ඔයාට ගොඩක් රිදුනද ඌ කියපු කතාවලට....
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔයාට ගොඩක් රිදුනද ඌ කියපු කතාවලට....
    රිදෙන්නේ නැද්ද දෙවියන් වහන්සේ ඉන්නවා කියලා logic වලින් prove කරලා ගත්ත කීවහම 🤭🤭

    Ps : බුද්ධාගම ප්‍රශ්න කරන ඒක වෙනයි, ප්‍රශ්න කරණ මුවාවෙන් ඇවිත් ක්‍රිස්තියානි කාරයෝ නෑ නෑ සොරි නිරගමිකයෝ ස්වයං වින්දනය කරන ඒක වෙනයි කියල ඔය චූටි මොලේට ටිකක් කල් යද්දී තේරෙයි 😌
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    රිදෙන්නේ නැද්ද දෙවියන් වහන්සේ ඉන්නවා කියලා logic වලින් prove කරලා ගත්ත කීවහම 🤭🤭
    කන පලනව අපහා කරන්න ආවොත් ආය...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කන පලනව අපහා කරන්න ආවොත් ආය...
    සොරි bro.. නොදැනයි දෙවියන් වහන්සේට අපහාස කරේ.. මගේ පව් කමා කළ මැනව.. ආමෙන් 🙏🙏🙏
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සොරි bro.. නොදැනයි දෙවියන් වහන්සේට අපහාස කරේ.. මගේ පව් කමා කළ මැනව.. ආමෙන් 🙏🙏🙏
    ඔබ නොදැන කලවරදට ඔබට සමාව ලැබෙනව දරුව....
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔබ නොදැන කලවරදට ඔබට සමාව ලැබෙනව දරුව....
    ඕන පවක් කරලා කමා කරගන්න පුළුවන් ඒක නම් ලොකු සහනයක් දෙවියනේ ❤️❤️
     
    • Like
    • Love
    Reactions: S_M_S and SDCR

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සර්වබලධාරී දෙවියන් වහන්සේ කියන්නෙ නම් සහතික ඇත්ත :yes: :lol:

    දෙවියන් වහන්සේ ජීවමානයි කියලා නම් @kolavari ඔප්පු කරලා තියෙන්නේ හැබැයි 😌👇

    ------ Post added on Jan 8, 2023 at 6:34 AM

    Logically correct kiyana ekai, literature ekak piliganna ekai dekak kiyala therum ganna bari eka nam hena gon 🤭

    Mata pennapan oya dethis maha purusha lakshana logically prove karala thiyena thanak :rofl:

    Anith eka mama kohewath kiyala na mama dewiyan hari ewa piligannwa kiyala lol
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පැය බාගයක් ඇවිදින එක හොඳයි. එත් ඒ හයියෙන් ඇවිදින එක. හාට් රේට් එක වැඩිවෙන විදිහට. නිකං සක්මන් කරන එකෙන් ඇවිදින්න අමාරු කෙනෙකුට ඇරෙන්න වෙන නිරෝගී කෙනෙකුට වැඩක් නෑ

    ටොප්කොල්ලා ඒක ඇලෝපති මත පදනම් වෙලා කරන ප්‍රකාශයක් වෙන්න ඇති. මම කරපු ඉහත ප්‍රකාශය බුද්දත්වය මත පදනම්ව කරපු එකක්.

    මේ මාතෘකාව ගැන මම වැඩිදුර කතාකරන්න අදහසක් නෑ. ඒකෙන් මට ප්‍රයෝජනයක් නැතිනිසා.:confused2:

    මීට වඩා වටිනවා එක සුත්‍රයක් ජිවිතේ පලවෙනි වතාවට අහපු ගමන් රහත් වුන අය ඒ කාලේ හිටියට දැන් උන්දැලට සුත්‍ර පිටකය කට පාඩම් වුනත් මාර්ගඵල නැත්තේ ඇයි වගේ මාතෘකාවක් සාකච්චා කරන එක.

    එදාත් හිටියා කොච්චර භාවනා කලත් රහත් වෙන්න කල් ගත් උදවිය. සමහර අය බුදුහාමුදුරුවො ලඟින්ම ඉඳලත් රහත් වෙන්න තියා තිසරණ සරණයවත් නැතිව මියැදුනා. ඕකට සරලම පිළිතුර තමා "භාවිත හිත" සංසාරය පුරා දාන සීල භාවනා ප්‍රගුණ කරපු අයට බුදුහාමුදුරුවො භාවනාවෙදි කරපු වෙනස්කම (innovation එක ?)ලෙහෙසියෙන් අල්ලගන්න පුලුවන් වෙනවා.
     
    • Like
    Reactions: topkollek

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දන්නැති මගුල් දොඩවන්න එපා යකෝ. 😂

    ජබුක්

    :rofl: thopi me dantha dathuwa kiyanne mokakda kiyalawath danne nathi buddhist la :P

    Buddhism lankawa, indiawa, china, thawa kochara ratawal wala thiynwada...

    Uba danna hunduwa hari kiyala hithan hitiyata witharak madi :rolleyes: thawa hoyala baluwa nam igena ganna labei :rofl: