Dantha Dathuwa - Tooth Relic- Old Photo Colorized kala

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    IMG-20230107-225438.jpg
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Post in thread 'බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි ද?' https://elakiri.com/threads/බුදු-හාමුදුරුවෝ-රියන්-18ක්-උසයි-ද.2086607/post-28489702

    Post in thread 'බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි ද?' https://elakiri.com/threads/බුදු-හාමුදුරුවෝ-රියන්-18ක්-උසයි-ද.2086607/post-28489702
    @scurvy machan budu hamuduruwo Riyan 18, e kiyanne adi 27 wage usai . Ehenma unama dathak e wage wenna puluwan kiyalai man hithanne.
    හැබැයි ඕක දැකපු ඉස්සර සුද්දෝ නම් හිතන්නේ ඕක සතෙක් ගේ දතක් කියලා. උන් එහෙමයි ලියලා තියෙන්නේ.

    Screenshot-2023-01-08-16-47-27-35-99c04817c0de5652397fc8b56c3b3817.jpg

    Screenshot-2023-01-08-16-52-51-57-b72a20be883aec8a014bd2b7c7038e87.jpg

    Ceylon – A Handbook for the Resident and the Traveller, 1907)

    “Up another flight of steps from the central building is the dark and close chamber in which the sacred tooth, enclosed in cover upon cover, getting more and more richly ornamented as we get nearer to the tooth, which itself is only produced upon rare occasions, such as a visit of royalty. The actual tooth is a discoloured piece of ivory, too large to have been a human tooth. The original tooth is said to have been captured by the Portuguese at Jaffna, and destroyed in Goa, but most Buddhists maintain that the original tooth was not at Jaffna – which indeed seems a curious place for it – and that the one destroyed was a counterfeit.” (p. 204) [emphasis added]

    ------ Post added on Jan 8, 2023 at 4:04 AM
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Post in thread 'බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි ද?' https://elakiri.com/threads/බුදු-හාමුදුරුවෝ-රියන්-18ක්-උසයි-ද.2086607/post-28489702

    @scurvy machan budu hamuduruwo Riyan 18, e kiyanne adi 27 wage usai . Ehenma unama dathak e wage wenna puluwan kiyalai man hithanne.
    ------ Post added on Jan 8, 2023 at 4:04 AM

    රියන් 18 ක් උස බවට බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වුනාට ඒ බව තහවුරු කරන්න පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවෙලා නැහැ. බෞද්ධ සාහිත්‍යයේ තියෙන සමහර කරුණු පසුකාලීනව හාමුදුරුවරු විසින් බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව වැඩිකිරීමේ අරමුණින් අතිශයෝක්තියෙන් ලියනලද දේවල්.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    ඇත් දල කොපුවක නෙ

    රියන් 18 ක් උස බවට බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වුනාට ඒ බව තහවුරු කරන්න පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවෙලා නැහැ. බෞද්ධ සාහිත්‍යයේ තියෙන සමහර කරුණු පසුකාලීනව හාමුදුරුවරු විසින් බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව වැඩිකිරීමේ අරමුණින් අතිශයෝක්තියෙන් ලියනලද දේවල්.
    Anith un molada kiyanne
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Anith un molada kiyanne

    බෞද්ධ සාහිත්‍යයේ අතිශයෝක්ති වර්ණනාවන් එන තැන් මොනවද කියන එක ගැන ඉස්සර හිටපු මිනිස්සුන්ට වඩා දැන් මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවා. බුදු හාමුදුරුවෝ රියන් 18 ක් උසයි කියලා අපේ ආච්චි විශ්වාස කලාට අම්මයි තාත්තයි පිළිගන්නේ නැහැ. ඒ දෙන්නම හැම පෝයටම සිල් ගන්නත් යනවා. පුද්ගලිකව මමත් හිතන්නේ බුදු හාමුදුරුවෝ ඒ කාලේ ඉන්දියාවේ මිනිස්සු බහුතරයකට වඩා උසයි කියන එක අතිශයෝක්තියෙන් විස්තර කිරීමක් කියලයි.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    All religions have some kind of a relic that is kept in mystery by its clerics so that its dumbass sheep worshippers unquestionably thinks there is some great force behind it.

    Religion is for controlling the masses and making money by showing some "mysterious" relic, which is not a mystery at all if you scientifically analyze it. Thats it. Good for idiots
     
    • Dislike
    Reactions: Tz4400

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    ඇත් දල කොපුවක නෙමේද
    සතෙක්ගේ දතක් අස්සේ දන්ත දාතුව දාවි කියල හිතන්න අමාරුයි.
    අනිත් එක ඕක කොපුවක්නම් අනිවාර්යෙන්ම කැටයම් යොදනවා අපේ මිනිස්සු.
     
    • Like
    Reactions: Emmawatson007

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    සාදු සාදු දුසා දුසා දුසා සා....