PC එකට Bluetooth

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,206
    15,312
    113
    kukuloh,
    Umbala PC ekata bluetooth connect karanna pawichchi karana method eka mokakda? USB Bluetooth dongle ekakwath hariyata wada karanne nane ban.
    PCI Express port ekata gahana ewa thiyeda?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    මගේ ලඟ මේකක්ම තියනවා
    https://www.aliexpress.com/item/32819311186.html?spm=a2g0o.productlist.main.5.799b7e28OWEOwY&algo_pvid=c414be84-a2cd-4711-ba00-1d93b9fb36bf&algo_exp_id=c414be84-a2cd-4711-ba00-1d93b9fb36bf-2&pdp_ext_f={"sku_id":"64677491781"}&pdp_npi=2@dis!LKR!1682.88!1093.87!!!!!@2102188b16731504578444982d070d!64677491781!sea&curPageLogUid=CaMPI0OvFH7c

    කිසිම අවුලක් නැතිව වැඩ කරනවා දැන් අවුරුදු තුන හතරක් වෙනවා. කාලයක් නැති වෙලා තිබිලා කොහෙ හරි කුනු බෑග් එකක් විසි කරන් කලින් චෙක් කරද්දි ආයෙ අහු උනා මම හිතුවෙ වැඩ කරන එකක් නැහැ කියලා තාමත් හොඳටම වැඩ
     
    • Love
    Reactions: NRTG and KrishanL89