ඒක ඉතින් එක එකා මත depend වෙනවාඑතකොට හැටන් නැෂනල් බැංකුවෙද බන් අපි හදන්න ඕනේ එකවුන්ට් එක ? කියල්ලකෝ...
මටනම් HNB තමා ඇල්ලුවේ
Sampath, Com හොදයි කියනවා සම්හරු
ඒක ඉතින් එක එකා මත depend වෙනවාඑතකොට හැටන් නැෂනල් බැංකුවෙද බන් අපි හදන්න ඕනේ එකවුන්ට් එක ? කියල්ලකෝ...
එතකොට හැටන් නැෂනල් බැංකුවෙද බන් අපි හදන්න ඕනේ එකවුන්ට් එක ? කියල්ලකෝ...
වෙනත් බැන්කුවකට සල්ල් TFR කරද්දී සල්ලි කපා ගන් නැති බැන්කු මොනවාද?HNB eketh Rs 500k gannawa online banking fees
oyage special account ekak aththe.. HNB Youth wage.
Sampath eke 700i, sms alertz - 250i
+ Sampath eke Credit card joining Fees - 1500i
HNB - FREE
Peoples eke monthly Rs.25k wage charge karanawa.මට දැනට bank accounts තියෙනවා තුනක
1. Sampath
2. People's
3. HNB Youth
ඕකේ වැඩියෙන්ම එක එක services වලට charge කරන්නේ සම්පත් එකෙන්නේ, ඇයි බන් ඒ?
Sampath Bank
SET Charge - Rs. 400
Vishwa Annual Fee - Rs. 700
(portal එකත් මෙලෝ රහක් නෑ HNB එකත් එක්ක compare කරාම, load වෙන්න හැට පැයක් යනවා)
SMS Charge - Rs. 250
HNB
කිසිම service fee එකක් account එක open කරපු දවසේ ඉදන් charge වෙලා නැහැ.
උන්ගේ ATM එකෙන් withdraw කරන කොටත් receipt print එකට යන ගාණ display කරනවා
People's Bank
මේකෙත් කිසිම service fee එකක් charge වෙලා නැහැ
mata HNB Youth ekak thiyenneHNB kisima charge ekak ndda?
Mage normal savings ekak thiyenne. Rs. 20 da koheda per month charge karanava SMS alerts walata. Mama hithanne Internet banking walata annually podi gaanak gannava.Peoples eke monthly Rs.25k wage charge karanawa.
HNB kisima charge ekak ndda?
LOLC account ekakin iPay app eka through CEFT transfer karana evvata charge karanne na.වෙනත් බැන්කුවකට සල්ල් TFR කරද්දී සල්ලි කපා ගන් නැති බැන්කු මොනවාද?
Card ekak neddaමේකෙත් කිසිම service fee එකක් charge වෙලා නැහැ
Hariyata priavate kara nan aulk na.හැම එකම ප්රයිවට් කරන්න කියලා රැල්ලට කිව්වට ඕකට ගිහින් BOC , people ,NSB ගියාම වෙනස තේරෙනවා
හරියට කරනවා කියන්නේ මොකද්ද ?Hariyata priavate kara nan aulk na.
RFC NRFC thaama thiyenavada ban? Dan thiyenne PFCA da mokakda ekak neda?rfc account walat hodama bank ek mokadda bn?
sampath nm hena aul mage mechchar kal salary awe ekat un credit card ekak dennath ba kiwwa, combank eken nm dunna
ammatasiri ehemadRFC NRFC thaama thiyenavada ban? Dan thiyenne PFCA da mokakda ekak neda?
https://www.hnb.net/personal/saving...counts/personal-foreign-currency-account-pfcaammatasiri ehemad
සම්පත්නම් චාජ් කෝටියයි. ඒකෙ වැඩකරන උන් ඉන්නෙ දම්මිකගෙ ලමයි වගේමට දැනට bank accounts තියෙනවා තුනක