Sampath Bank Service Charge

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට දැනට bank accounts තියෙනවා තුනක
    1. Sampath
    2. People's
    3. HNB Youth

    ඕකේ වැඩියෙන්ම එක එක services වලට charge කරන්නේ සම්පත් එකෙන්නේ, ඇයි බන් ඒ?

    Sampath Bank​

    SET Charge - Rs. 400
    Vishwa Annual Fee - Rs. 700
    (portal එකත් මෙලෝ රහක් නෑ HNB එකත් එක්ක compare කරාම, load වෙන්න හැට පැයක් යනවා)
    SMS Charge - Rs. 250

    HNB​

    කිසිම service fee එකක් account එක open කරපු දවසේ ඉදන් charge වෙලා නැහැ.
    උන්ගේ ATM එකෙන් withdraw කරන කොටත් receipt print එකට යන ගාණ display කරනවා

    People's Bank​

    මේකෙත් කිසිම service fee එකක් charge වෙලා නැහැ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    Apo Sampath bank Cha nea ban
    Peoples bank card Fee ekak gannwa bank statment eka balanna monthly ganak kapanwa
    HNB nodani
     
    • Like
    Reactions: siri_ayya

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    Godak welawata owa pattapal boru.
    Tikak hoyala balapan patent databse eke

    Snake oil salesman kenek wage 🤷

    Sampath
    තියන ජරාම ප්‍රයිවට් බැන්කුව
    වැඩ කරන එවුන්ගෙ ඇටිටියුඩ් කලු කැත සින්හලුන්ටම හරියනව

    ජරාම බැංකුවක් බං. බැංකුවට ගිහිල්ල බලපං සර්විස් අන්තිමයි.

    සම්පත් එකේ හැම එකටම charge කරනවා තමයි බන් .

    mata thiyena prashne uba thawath oka thiyan inne ei kiyala
    boys, hoda bank ekak recommend karannako. mamath sampath, unge wishwa online eka lesi nisa thama thama thiyan inne.
    sampath ekata wada hoda service dena, hoda web platform ekak ehema thiyna ekak kiyanna.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    mata thiyena prashne uba thawath oka thiyan inne ei kiyala
    මං ඔය උට්ට පාවිච්චි කරන්නේ නෑ බන් දැන් අවුරුද්දක් තිස්සේ වගේ
    පොන්නයෝ ටික ඔක්කොම කපලා කපලා දැන් එකසිය ගාණක් තියෙන්නේ 😂
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    හැම එකම ප්‍රයිවට් කරන්න කියලා රැල්ලට කිව්වට ඕකට ගිහින් BOC , people ,NSB ගියාම වෙනස තේරෙනවා
     
    • Wow
    Reactions: Draco Malfoy

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    මං උට්ට පාවිච්චි කරන්නේ නෑ බන් දැන් අවුරුද්දක් තිස්සේ වගේ
    පොන්නයෝ ටික ඔක්කොම කපලා කපලා දැන් එකසිය ගාණක් තියෙන්නේ 😂
    උබෙන් ඉල්ලයි ඕකත් කැපුනම අපිට කපන්න මොනවා හරි දීපන් කියලා
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    Another Sampath Bank Scam!

    Made a GBP 247 payment from my credit card on 10th December 2022. After making the payment, I got the balance amount via sms and when I deduced that amount from the balance of the previous SMS I noted that I have been charged 112,952LKR.

    After 2 days I called the card center to reconfirm the amount charged and the customer support agent confirmed that the same amount has been charged.

    But I got my statement on 30th December 2022 and found that you have charged 118,034.50LKR.

    I called the card center today and they said that there will be an additional charge which will be calculated when issuing the card statement.

    This is really unfair and unacceptable. You should charge this additional amount at the time of the transaction and inform the customer. Even after two days when I called customer support, you didn't even calculate it and informed me 20 days after the payment.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    හැම එකම ප්‍රයිවට් කරන්න කියලා රැල්ලට කිව්වට ඕකට ගිහින් BOC , people ,NSB ගියාම වෙනස තේරෙනවා
    mata loku banking experience ekak na bn. but mama issara peoples use kala. apo ekata giya kiyanne dawasama iwarai. patta inefficient.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    boys, hoda bank ekak recommend karannako. mamath sampath, unge wishwa online eka lesi nisa thama thama thiyan inne.
    sampath ekata wada hoda service dena, hoda web platform ekak ehema thiyna ekak kiyanna.
    මම දැනට use කරන්නේ BOC (salary) , NSB (saving) , COM (internationl payment) , Sampath (credit card )

    උබට අවශ්‍යතාවය අනුව වෙනස් වෙයි බන් bank තෝර ගන්න එක
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Sampath Credit Card is good. e hara wena kisima service ekak unge hari na..
    Balapan unta thama honda mobile app ekak hadagann ba ne.. Webview ekak wrap karala mobile app kiyala eliyata danava. Oya gewana 700/- watinne na oya app eka. Parana Vishwa eka hondai, ekath dan ara patha slow ekakata maaru karanna hadanava. HNB app eka langin wath thiyanna ba unge app ekai and aluth wishwa ekai

    HNB - Digital banking app and web app dekama supiri. Service ekath hondai (Depends on the branch)
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    mata loku banking experience ekak na bn. but mama issara peoples use kala. apo ekata giya kiyanne dawasama iwarai. patta inefficient.
    people's නම් ගූ ගොඩක් බන්, අපේ අම්මගේ account එකේ අවුලක් ඇවිල්ලා Kandy main branch එකට ගියා
    එතන ඉදගෙන හිටියා පැය එකහමාරක්. අම්මට හදිස්සි නිසා ගිහිල්ල ඇහුවම
    මිස් ඔයාට ඕන විදියට වැඩ කරන්න බෑ. ඕන නම් ඉන්න, නැත්නම් යන්න කියලා
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    mata loku banking experience ekak na bn. but mama issara peoples use kala. apo ekata giya kiyanne dawasama iwarai. patta inefficient.
    ගොඩක් අය salary loan ගන්න ලේසියි කියලා salary BOC හරවනවා .
    BOC online app එක වාතයක් වෙනවා වෙලාවකට security feature නිසා.ඒත් හොදයි ඒක .
    NSB තමයිලු අපේ සල්ලි වලට වැඩිම ආරක්ෂාවක් දෙන්නේ මොකක් හරි අවුලක් උනොත්
    com එක එකනම් වාත වෙලා නෑ .ගිය ගමන් වැඩක් කර ගන්නත් පුළුවන් .online උනත් ලේසියි
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම දැනට use කරන්නේ BOC (salary) , NSB (saving) , COM (internationl payment) , Sampath (credit card )

    උබට අවශ්‍යතාවය අනුව වෙනස් වෙයි බන් bank තෝර ගන්න එක
    ochchara banks use karanna giyama karadara nadda? salary eken aran savings ekata dala payments arawa mewa thama ekakin karanna giyama?
    uba HNB use karanne nadda?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    ochchara banks use karanna giyama karadara nadda? salary eken aran savings ekata dala payments arawa mewa thama ekakin karanna giyama?
    uba HNB use karanne nadda?
    saving අවුරුදු කීපෙකට පාරක්නෙ දාන්නේ.
    මොකක් හරි payment එකක් කරන්න උනාම com එකට සල්ලි transfer කරන්නේ online BOC එකෙන් .
     
    • Like
    Reactions: Draco Malfoy