බිස්නස් එකක් රෙජිස්ටර් කරම් දෝ නොකරම් දෝ?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    කොම්පැනි ටැක්ස් 30%. ටැක්ස් ෆ්‍රී ලිමිට් නැත. ස්ලැබ් නැත. සමා නැත. අල්ලාගත්තොත් කොටි වලිගයකි.
    පර්සනල් ලක්ෂ 12ක් ටැක්ස් ෆ්‍රී. ඉතුරු ටිකට 6%, 12% 18%, 24% වෙනකන් ස්ලැබ්. අන්තිම එක 30%
    දෙකේදීම අදායම ඉපයීමට ගිය වියදම් පැහැදිලිව පෙන්නන පුළුවන් නම් අඩු කරන්න පුළුවන්. සරලව.

    ටැක්ස් planing වරදක් නොවන අතර ටැක්ස් නොගෙවා සිටීම වරදකි....

    වෙන මොකුත් නොකියමි.
    කම්පැනි එකකට උපරිම ඩිරෙක්ටර්ස්ල 7ක් දාල ලාබය එයාලට සැලරි විදියට දීල ටැක්ස් එකෙන් බේරෙන්න පුලුවන් නේද? උපරිම ලක්ෂ 7ක් වෙනකල් එතකොට
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    කම්පැනි එකකට උපරිම ඩිරෙක්ටර්ස්ල 7ක් දාල ලාබය එයාලට සැලරි විදියට දීල ටැක්ස් එකෙන් බේරෙන්න පුලුවන් නේද? උපරිම ලක්ෂ 7ක් වෙනකල් එතකොට

    කොම්පැනි නම් 20ක් යනකන් පුළුවන්share holders,
    uparimaya laksha 12k year per person. 0% ටැක්ස්,
    එහෙම ගත්තොත් පඩි දෙන්නත් පුළුවන් සේවකයන්ට
    කට්ටිය වැඩි වෙනකොට epf, etf වලටත් මුණ දෙන්න ඕනා..
    එතකොට අර ගන්න ඩිරෙක්ටර සේවකයාගේ අයිති වාසිකම්.
    කොම්පැනි එකට registration, audit ටැක්ස් ෆයිලින් කරන්නත් ඕනා
    වාසි, අවාසි දෙකම තියනවා
     
    • Like
    Reactions: king solomon

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    කොම්පැනි නම් 20ක් යනකන් පුළුවන්share holders,
    uparimaya laksha 12k year per person. 0% ටැක්ස්,
    එහෙම ගත්තොත් පඩි දෙන්නත් පුළුවන් සේවකයන්ට
    කට්ටිය වැඩි වෙනකොට epf, etf වලටත් මුණ දෙන්න ඕනා..
    එතකොට අර ගන්න ඩිරෙක්ටර සේවකයාගේ අයිති වාසිකම්.
    කොම්පැනි එකට registration, audit ටැක්ස් ෆයිලින් කරන්නත් ඕනා
    වාසි, අවාසි දෙකම තියනවා
    මචං Shareholders ලද? ඩිරෙක්ටර්ස්ල ද? Directors ල 7යි නේ පුලුවන්. Shareholders ල 20ක් පුලුවන් Pvt Ltd
    Shareholdersලගෙ ඒවත් Tax Exclude වෙනවද? මම අහල තියෙන්නෙ Director salary එක කියල.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    EPF ETF?


    ow eka atta :( eth me hukana samaje ekka galapanna sidda wela thama ohoma hithuwe :-(


    kasada badala nam godak kal :-D dan lamai hitan innawa. kathawa aththa saho <3


    E kiyanne recruit karannat ona nadda?


    Wainawa saho <3 Thank you


    no job. wadak set unot pm ekak dannam bro.


    Thank you Saho. Anthimata thiranaya kara meh widiyatama innawa kiyala :-)
    1-2 year contract gahanna one consultancy kiyala
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,520
    1
    62,336
    113
    Mother Earth
    අඩෝ ලෝකෙ දිගම සෙල්ෆි ස්ටික් හදල රට යවපන්. ගේමක් ගහපන් කොහොම හරි එළකිරි කිව්වා. :love:
     

    gglks

    Active member
  • Aug 5, 2008
    460
    107
    43
    සිංහලයෝ මේකයි සීන් එක. :dull::dull:
    මං upwork fiverr වලින් ගලවා ගත්තු client ල ටිකක් ඉන්නවා. :yes::yes:
    උන් මට direct වැඩ දෙනවා. :P:P
    මං සිංහළු කීපදෙනෙක් ට දීලා වැඩ කරගන්නවා. :cool::cool:
    සමහර උන් දන්නෙත් නෑ උන් මගෙ වැඩද කරන්නෙ කියලා. :oo::oo:
    එහෙම attention එකකට මං කැමති උනේ නෑ ඉස්සර ඉදන්ම. :(:(
    සිංහලු එක්ක ආතල් එකේ ඉන්න තමා ආසාව තිබුණේ. :sorry::sorry:
    ඒත් දැන් ඒ පූකේ අමාරුව සනීපයි. :growl::growl:
    මට ඕන දැන් නිකන් ලෝකල් තට්ට ජෙෆ් බෙසොස් වගේ linkdin එකේ සිංහලුන්ගේ වීරයෙක් වෙන්න. :cool::cool:
    මං ඩොලර් ගේනවා ලොකු ගානක් නෙවෙයි 500-2000 අතර මාසෙකට. :):)
    ඒව ගෙන් බාගයක් සිංහලුන්ගේ අකවුන්ට් වලට online ම ට්‍රාන්සර් කරනවා. :love::love:
    ඉතින් මට ඕන දැන් මේක කම්පැනි එකක් විදියට රිජිස්තර් කරලා කරන්න. :):)

    ඕවා කරන්න ගිහින් සත පහක් ටැක්ස් නොගෙවන මට ඩොලර් ටිකටත් tax ගහල සිංහලුන්ට දෙන ඒවගෙනුත් tax කපාගෙන විනාසම කරලා දායි ද?

    මේ ඉන්න විදියටම ඉන්නද?

    මං කොහොමත් ජොබ් දෙන්න යන්නේ නෑ. epf etf මගුල් කරන්න බෑ. ඕනම නම් MOU එකක් වගේ දෙන්න පුළුවන්. ඒ පිළිබද නීතිමය පැත්ත කොහොමද?

    ජොබ් දෙන්නේ නෑ මට පාට් ටයිම් freelance විදියට තමා ඉදිරියටත් වැඩ වෙන්න ඕන. ඒත් ලංකාවේ එහෙම නීතියෙන් කරන්න බෑ ද?
    ටයිප් සෙටින් වැඩ තියෙනවනම් දෙන්න
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මමනම් කොම්පැනිය රෙජිස්ටර් කලේ ණයක්වත් ගන්න පුලුවන්නේ කියලා හිතලා. දැන් ණය ගන්නවාට වඩා හොඳයි සරම උස්සන් අන්නාසි වත්තක් මැද්දෙන් දුවනවා. අපරාදේ කියලත් හිතෙනවා.කොම්පැනියක් දැම්මාම ඒකට Developersla ගන්න ගියාම උන් ඉල්ලන පඩිය දැක්කාම එපා වෙනවා. අනික වැඩ ගොඩ ගැහෙනවා Bookkeeping කරන්න ඕනේ Annual return, tax return හදන්න වියදම් වෙනවා කලින් කරගෙන ගිය විදිහටම කලානම් ඔය මොකුත් නෑ. හැබැයි උඹ ඔෆීස් එකක් දාලා වැඩට 4,5 දෙනෙක්වත් අරගෙන කරගෙන යන්න නම් හදන්නේ පොඩි ගැම්මකුත් තියෙනවා. නැතුව කොම්පැනිය විතරක් රෙජිස්ටර් කරලා ගෙදර කාමරයක් ඇතුලේ තනියම කරගෙන යනවානම් ඔය කරගෙන යන විදිහටම කරන එක හොඳයි. කෝකටත් ඊළඟට එන ආණ්ඩුවත් බලලා බිස්නස් වලට යන කල දවස බලලාම හිටියානම් හොඳයි කියන එකයි මගේ නම් අදහස
     
    • Like
    Reactions: king solomon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං Shareholders ලද? ඩිරෙක්ටර්ස්ල ද? Directors ල 7යි නේ පුලුවන්. Shareholders ල 20ක් පුලුවන් Pvt Ltd
    Shareholdersලගෙ ඒවත් Tax Exclude වෙනවද? මම අහල තියෙන්නෙ Director salary එක කියල.
    directors witharak neme employee salaries can deduct
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උබට පිස්සුද උට්ටො? මෙ උට්ට රටෙ කම්පැනි දාන්න, රෙජිස්ට්‍රෙශන් - ටැක්ස් - ඔඩිට්, ඔවා ඔක්කොම කරාකියලා උබට මොනවාද ලැබෙන්නෙ? ඉස්පිරිතාලෙට ගියාම බෙත් තියෙද? ඔන වෙලාවක උබට ඔන බඩු ගන්න මෙකෙ බඩු තියෙද? නෑ නෙ,

    තොගෙ ටැක්ස් එකෙන් උන් කරන්නෙ එක ලොකෙට පෙන්නල - ලොන් ඉල්ලන උන් එක කබාසිනයා කරලා දාන එක,
     

    chocolatePlease

    Junior member
  • Jan 5, 2023
    91
    51
    18
    මම නම් කියන්නෙ පුක පෙන්නලා පුකෙ ඇරගන් නැතුව හිටපං, උඔ කොහොම හරි ෆයිනැන්ස් ටික හරියට මැනෙජ් කරගනින්. හැබැයි ඉතින් ඔක්කමත් ඒක්ක ඔවත් කරන ඒක අමාරුයි, දන්න ඒකෙක් උත්තර දෙයි
     
    • Like
    Reactions: king solomon