කම්පැනි එකකට උපරිම ඩිරෙක්ටර්ස්ල 7ක් දාල ලාබය එයාලට සැලරි විදියට දීල ටැක්ස් එකෙන් බේරෙන්න පුලුවන් නේද? උපරිම ලක්ෂ 7ක් වෙනකල් එතකොටකොම්පැනි ටැක්ස් 30%. ටැක්ස් ෆ්‍රී ලිමිට් නැත. ස්ලැබ් නැත. සමා නැත. අල්ලාගත්තොත් කොටි වලිගයකි.
පර්සනල් ලක්ෂ 12ක් ටැක්ස් ෆ්‍රී. ඉතුරු ටිකට 6%, 12% 18%, 24% වෙනකන් ස්ලැබ්. අන්තිම එක 30%
දෙකේදීම අදායම ඉපයීමට ගිය වියදම් පැහැදිලිව පෙන්නන පුළුවන් නම් අඩු කරන්න පුළුවන්. සරලව.
ටැක්ස් planing වරදක් නොවන අතර ටැක්ස් නොගෙවා සිටීම වරදකි....
වෙන මොකුත් නොකියමි.
eth me hukana samaje ekka galapanna sidda wela thama ohoma hithuwe 







