Lecture notes

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    172B1E5F-4091-4E5B-9F1D-F5C6AF033CC7.jpeg

    මචන් මෙන්න මේ සබ්ජෙක්ට් වලට අදාල නෝට්ස් රිසෝසස් මොනවා හරි තියෙනවා නම් ශෙයා කරපම්.ලොකු උදව්වක් බිට් එකට මචන් 🙏
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Descrete maths - https://learn.saylor.org/course/CS202

    උබ bit එක කරන්නේ uoc ද uom ද? Uoc නම් @pasansnoop @ST.PIERRE දන්නවා notes තියෙන තැන්.. Uom නම් මන් ගාව it degree එකේ notes තියෙනවා ඒ ටික දෙන්නම්..
    ------ Post added on Jan 9, 2023 at 11:18 AM
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    Pin sidda wenava machn 🙏

    UOM karanne machn. Ane thiyenava nm diyanko.. ubata e pinama athi niwan dakinna ❤️
    ------ Post added on Jan 9, 2023 at 11:21 AM

    UCSC එකේ BIT course එකේ Lecture notes ටික Earth University එකේ Website එකේ දාලා තිබ්බා. සමහරවිට ඒකෙ ඔය සමහර topics cover වෙලා ඇති. පොඩ්ඩක් download කරන් බලන්න.

    http://www.earth.lk/ucscnotes.html
    Thanx bokka ❤️
    ------ Post added on Jan 9, 2023 at 11:22 AM
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    මන් ලග management, ai, professional practice, ead notes ටිකක් තිබ්බ.. අද හවස upload කරලා කියන්නම් මචං..
    Uba nm deyyek bn. Pin sidda wenava. Puluwan welavaka dala kiyanna machn. Thank you 🙏 ❤️
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    Descrete maths - https://learn.saylor.org/course/CS202

    උබ bit එක කරන්නේ uoc ද uom ද? Uoc නම් @pasansnoop @ST.PIERRE දන්නවා notes තියෙන තැන්.. Uom නම් මන් ගාව it degree එකේ notes තියෙනවා ඒ ටික දෙන්නම්..
    ------ Post added on Jan 9, 2023 at 11:18 AM
    UOC නම් මට දෙන්න පුළුවන්.
     
    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    UOC නම් මට දෙන්න පුළුවන්.
    Mama uom eka karanne machn. Hndit karala inne. Eka nisa 3rd year ekata watenne. Project eka karana hati gana documents hadana hati gana ehema monava hari thiyenava nam danna machn. Thank you bn ❤️
     
    • Love
    Reactions: ST.PIERRE