මචන් මෙන්න මේ සබ්ජෙක්ට් වලට අදාල නෝට්ස් රිසෝසස් මොනවා හරි තියෙනවා නම් ශෙයා කරපම්.ලොකු උදව්වක් බිට් එකට මචන්
Pin sidda wenava machnDescrete maths - https://learn.saylor.org/course/CS202
UOM karanne machn. Ane thiyenava nm diyanko.. ubata e pinama athi niwan dakinnaDescrete maths - https://learn.saylor.org/course/CS202
උබ bit එක කරන්නේ uoc ද uom ද? Uoc නම් @pasansnoop @ST.PIERRE දන්නවා notes තියෙන තැන්.. Uom නම් මන් ගාව it degree එකේ notes තියෙනවා ඒ ටික දෙන්නම්..
------ Post added on Jan 9, 2023 at 11:18 AM
Thanx bokkaUCSC එකේ BIT course එකේ Lecture notes ටික Earth University එකේ Website එකේ දාලා තිබ්බා. සමහරවිට ඒකෙ ඔය සමහර topics cover වෙලා ඇති. පොඩ්ඩක් download කරන් බලන්න.
http://www.earth.lk/ucscnotes.html
මන් ලග management, ai, professional practice, ead notes ටිකක් තිබ්බ.. අද හවස upload කරලා කියන්නම් මචං..Ane thiyenava nm diyanko
Uba nm deyyek bn. Pin sidda wenava. Puluwan welavaka dala kiyanna machn. Thank youමන් ලග management, ai, professional practice, ead notes ටිකක් තිබ්බ.. අද හවස upload කරලා කියන්නම් මචං..
UOC නම් මට දෙන්න පුළුවන්.Descrete maths - https://learn.saylor.org/course/CS202
උබ bit එක කරන්නේ uoc ද uom ද? Uoc නම් @pasansnoop @ST.PIERRE දන්නවා notes තියෙන තැන්.. Uom නම් මන් ගාව it degree එකේ notes තියෙනවා ඒ ටික දෙන්නම්..
------ Post added on Jan 9, 2023 at 11:18 AM
Mama uom eka karanne machn. Hndit karala inne. Eka nisa 3rd year ekata watenne. Project eka karana hati gana documents hadana hati gana ehema monava hari thiyenava nam danna machn. Thank you bnUOC නම් මට දෙන්න පුළුවන්.