Blood pressure hariyatama 120/80 sathiyakata kalincaffeine vadi vela heart attack ei yako
2017 wage indan milk atha arala coffee walata maru une
Blood pressure hariyatama 120/80 sathiyakata kalincaffeine vadi vela heart attack ei yako
Not sure about the best bean since there are just so many. But for an instant coffee, this stuff is the best I found:
This goes well with Oat Milk (my gut prefer not to take cows milk)
View attachment 194120
lavazza බොන්න තරම් වියදම් කරන්න බෑ , මාත් දවසට අඩුම තුනක්වත් බෝනො,
කලින් දිගටම බිව්වේ moccona ඉන්ස්ටන්ට් කොෆි එක .
ඊට පස්සේ අර black and decker එකේ පොඩි කොෆි මැසිම ගත්තනේ,
ඒකට දාන්න ගත්තේ මෙන්න මේ කොෆි එක, මීඩියම් රෝස්ට් එක ගත්තේ drip වෙලා එනකොට ගානට ටෙස්ට් එක එනෝ
View attachment 194103
හැබැයි මේ කෝෆි එක පට්ටා, බජට් එකටත් සෙට්, ආයේ රෑට බිව්වම මාර කික් එකක් එන්නේ, අර ඉන්ස්ටන්ට් කෝපි එකෙන්නම් එහෙම කික් එකක් ආවේ නැහැ,
සමහර වෙලාවට ඕක බිලා නිදාගන්න ඕන උනාමත් නින්ද යන්නේ නෑ ඔකේ කික් එකට ඇහැරිලා ඉන්නේ
ඊලග බලාපොරොත්තුව තමා හොඳට කොෆි එක ප්‍රෙස් වෙලා එන මැසිමක් ගන්න එක, ඒකෙන් මීටත් වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා හිතනවා.
මම ඉතින් රෑට ඔයින් කොෆි එකයි + කූල් මින්ට් වේප් පාරකුයි + හොඳ සින්දුවකුයි අහනවා,
සැප සැප තමා ඉතින්
caffe latte nam maseta 1 wage..මන් coffee ඉස්සර බොන්නේ නෑ බඩේ අමාරුවක් ආවත්.
ගිය අවුරුද්දේ වගේ ඉදන් එක ගානේ බිබී උන්නා.දැන් එක දෙක වැඩි වෙනවා දවසට බොන .
උබල කියක් බොනවද දවසට?
3,4 Nescafe Goldමන් coffee ඉස්සර බොන්නේ නෑ බඩේ අමාරුවක් ආවත්.
ගිය අවුරුද්දේ වගේ ඉදන් එක ගානේ බිබී උන්නා.දැන් එක දෙක වැඩි වෙනවා දවසට බොන .
උබල කියක් බොනවද දවසට?
https://elakiri.com/threads/coffe-බොන-අයට-coffe-maker-for-4600.2083724/ඔය මැසිමෙ විස්තර ටිකක් දාන්න
ලින්ක්
රිවිව්
ප්‍රයිස්
mama hithanne oya kiyana eka ara Thai instant coffee eka.ඉස්සර ඔෆිස් යද්දි ඔෆිස් ටයිම් එකේ දෙකක් විතර බොනවා නෙස්කැෆේ.. ඒකට නම් මට අවුල්. හරි ගියේ නෑ.. ගෙදරට ගේන ඒවා නම් මොනවද මන්දා ඒක නම් අවුලක් නෑ.. කොරියාවෙ තියෙනවා ඉන්ස්ටන්ට් කෝපි එකක් ඒක නම් මාරයි. මට නම මතක නෑ නිකන් කූරක් වගේ එන්නෙ.. ඒවා නම් කොච්චර බියුවත් අවුලක් නෑ මට.. තේ නම් දැන් බීලා එපා වෙලා..![]()
mama hithanne oya kiyana eka ara Thai instant coffee eka.
Oka thamai. Oka Thai coffee ekak. Matanam set una elakiri wage. Lavazza+milk wage nam na habai.
Gastritis හැදෙනව පරිස්සමෙන්. බඩ පිපෙන ගති එහෙම එනව නන් පට ගාලා නවත්තපන්.
සාමන්යෙන් home brand නොවන හුඟක් ඒවා හොඳයි බන්, එකක් කියල නෑ.මොනවද මෙහේ තියෙන හොඳම coffee beans?
------ Post added on Jan 9, 2023 at 9:14 AM
mama hithanne oya kiyana eka ara Thai instant coffee eka.
නෑ.. මට මතක විදියට මේක නෙමෙයි

සාමන්යෙන් home brand නොවන හුඟක් ඒවා හොඳයි බන්, එකක් කියල නෑ.
Nescafé බොන්න එපා බන්. ඕකෙන් coffee එකේ නියම ආතල් එක ගන්න බෑ. හරි විදිහට බීන්ස් grind කරලා අරගෙන හදලා බලන්න. ඊට පස්සේ Nescafé කටේ තියන්න බැරිවෙනවා.
Na. Strong coffee walata enne. Long term damager wenw smhrunge. Milk danawann echchara aulk na.All this shit is due to Milk, not coffee. About 60% of the world population cant properly digest Cow`s milk...
hmm ow kohomath nescafe ne aulk wena ekak na lokuwat caffeine nathi nisa ,Blood pressure hariyatama 120/80 sathiyakata kalin
2017 wage indan milk atha arala coffee walata maru une