Isn't that concentrated coffee?i take 4 americanos per day. its too much though
Isn't that concentrated coffee?i take 4 americanos per day. its too much though
මම ලොකු වෙලාවක් ඉන්නේ නෑ බන්.12 වගේ වෙනකන්.6 ට නැගිටින්නත්.health අවුල් මගේ දැනටත්. fluoxatine ගන්න පටන් ගත්තා ලඟදි ඉඳන්.මමනන් දන්නෙ නෑ මචන්. සමහරු කියනව creamer යූස් කරන්න කියල. එහෙම නැත්තන් decaffeinated ඒවා ගත්තත් හරි ඇති. එතකොට ඉතින් කොෆී වල effect එක නෑ ආතල් එකට විතරයි. කොහොමත් මචන් coffee ගගහ නිදි මැරුවොත් නන් සුපිරියටම health එක අවුල් යනව. මම අත්දැකීමෙන් කියන්නෙ. දැන් මම තේ බොන්නත් බැරුව කොත්තමල්ලි අරව මේවා ගෙනත් බොන්නෙ.
මට රෑට නිදිමත එන එක අවුල්. ඒක නිසා coffee බොන්න පටන් ගත්තා. ඒත් doc කිව්වා රෑට බොන්න එපා කියලා.නින්ද යන එකට වෙන දෙයක් බලන්න වෙනවා.ane mnda samanyen oka use karanne udet nagittam thiyen nidimatha yawaganna bn![]()
Yes, thats why i said too muchIsn't that concentrated coffee?
අම්මෝ උබ එච්චර addict වෙලාදහොඳ කෝපි එකක් සෙට්වෙලා බොන්න පටන්ගත්තා කියන්නේ කුඩු ගැහුව වගේ තමයි. ගෙදර උදේට කෝපි සුවඳ නැත්තං පිස්සු වගේ.
හිතුනහම කෝපි ඇට දෙක තුනක් හප හපත් ඉන්නවා. වයිෆ් බනිනවා රොඩු ගිලල මැරිල යයි කියල.![]()
අම්මෝ උබ එච්චර addict වෙලාද
මම පොඩි කාලෙනම් ආසම නෑ.මේ ලඟදි ඉඳන් nescafe එක set උනා.ඔහොම එක එක දාගෙන යද්දී දවසට 2 , 3 බොන්න ගත්තා.මම එකේ රසට වඩා එන kick එකට ආසයි.දවසට එකක් බිව්වේ නැත්තං කෝපි පැකට් එක හරි ඉඹල හිත හදාගන්නව
පොඩි කාලේ ඉඳල ආසයි. ඉස්සර බිව්වේ හරිස්චන්ද්‍ර. පෙරන්නේ නැතිව හදාගත්තම පට්ට.
නෙස්ලේ ප්‍රඩක්ට් වලට නං පුරුදු වෙන්න එපා. හොඳ කොෆි බ්‍රෑන්ඩ් එකක් අරන් හරියට හදල බොන්න.මම පොඩි කාලෙනම් ආසම නෑ.මේ ලඟදි ඉඳන් nescafe එක set උනා.ඔහොම එක එක දාගෙන යද්දී දවසට 2 , 3 බොන්න ගත්තා.මම එකේ රසට වඩා එන kick එකට ආසයි.
උබනම් ඊට වඩා coffee වල දුර ගිහින් වගේ
මෙහෙ nescafe ඇරුනම හොයා ගන්න තියෙන්නේ හරිස්චන්ද්‍ර ,bon aroma ,තායි coffee විතරයි .online වත් try කරන්න ඕනේ වෙන හොද එකක්නෙස්ලේ ප්‍රඩක්ට් වලට නං පුරුදු වෙන්න එපා. හොඳ කොෆි බ්‍රෑන්ඩ් එකක් අරන් හරියට හදල බොන්න.
Matath cappuccino, espresso set wenne na ...Latte : cappuccino Annan manan hari yanne na…matanam.
Melbourne wala thamayi habayi patta coffee wagema sira coffee culture ekakuth thiyenne.

Thopilata mona coffee da lipton tea ekak thmban beepanනෙස්ලේ ප්‍රඩක්ට් වලට නං පුරුදු වෙන්න එපා. හොඳ කොෆි බ්‍රෑන්ඩ් එකක් අරන් හරියට හදල බොන්න.
අපි නං Illy, Lavazza, Starbucks, Kimbo තමයි බොන්නේ කලු කොට KimboMatath cappuccino, espresso set wenne na ...
Flat white nam
Thopilata mona coffee da lipton tea ekak thmban beepan
------ Post added on Jan 10, 2023 at 5:01 AM
අපි නං Illy, Lavazza, Kimbo තමයි බොන්නේ කලු කොට Kimbo![]()
මේ ලඟදි පොමියෝ ඩබලක් එක්ක Melbourne ගිය වෙලේ මුන්ව Lindt එකට එක්ක ගියා coffee වලට. නොදකින් යකෝ හැසිරුනේ ජීවිතේට හොඳ coffee එකක් බීලා නැති උන් වගේ. ඔහේ coffee කියල බොන්නේ විසික් කරන කෝපි කුඩුද ?
ඊයා මිට්ටෝ Lavazza , starbucksඅපි නං Illy, Lavazza, Starbucks, Kimbo තමයි බොන්නේ කලු කොට Kimbo![]()
ඊයා මිට්ටෝ Lavazza , starbucksබල්ලෙක් ගණන් ගන්නේ නෑ
කිම්බෝ කෝපි, මරු හැබැයි![]()
Soul Coffee හොදයි කියනව. Locally produced.මෙහෙ nescafe ඇරුනම හොයා ගන්න තියෙන්නේ හරිස්චන්ද්‍ර ,bon aroma ,තායි coffee විතරයි .online වත් try කරන්න ඕනේ වෙන හොද එකක්